Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Your hyper-v virtual machine IP disappear? [solved]

we had a big problem in our company Hyper-V servers virtual machine restart and suddenly IP's disappear. here is the solution i found from technet. do the hardening for all virtual machine deployed in Hyper-V To fix it, enter this from Command Prompt: C:\Users\Administrator> netsh interface ipv4…

ඩෙංගු දඩයත් රුපියල් 25000 යි....

ඩෙංගු රෝග මර්දනය වෙනුවෙන්ද රුපියල් 25,000 ක "දඩයක්‌" නියම කරන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා පවසා තිබිණි. සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ගේ විෂයය ක්‍ෂේත්‍රයට අදාළ නොවන ප්‍රශ්නයක්‌ වුව, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරද හතක්‌ සඳහා දඩය රුපියල් 25,000 බැගින් නියම කිරීම වෙනුවෙන්ද මාරාන්තික ලෙස…

දඩ ප්‍රශ්නය පසුගිය සතියෙන් ඉවරද...?

මනරංජන වැඩවර්ජන රැල්ලකින් පසුගිය සතිය අවසන් විය. පෞද්ගලික බස්‌ වැඩ වර්ජකයන් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, "මේ ගැන සොයා බලන්නට මම විෂය භාර ඇමැතිවරයාටත් අදාළ නිලධාරීන්ටත් උපදෙස්‌ දෙනවා... එතැනින් හරි විසඳුමක්‌ නොලැබුණොත් මම ඒ සඳහා කමිටුවක්‌ පත් කරනවා. එතැනිනුත් හරි විසඳුමක්‌ නොලැබුණොත් මේ ප්‍රශ්නයට…

නඩු අහන්නේ පවතින ආන්ඩුවද?

"මට විශ්වාස කරගන්නත් අමාරුයි ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ අත් අඩංගුවට ගන්න තැනට අපේ ආණ්ඩුව කොහොම පත් උනාද කියල“ - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා හර්ෂ විතරක් නෙමේ යහපාලන ආන්ඩුවේ මැති ඇමතිවරුන් වන හරීන් ප්‍රනාන්දු රන්ජන් රාමනායක එහෙමත් මේ අදහසම එන විදිහේ ප්‍රකාෂ කරලා තියෙන බව ඊනිව්ස් එකේ දැක්කා.…

ආණ්‌ඩුවට ජනතාව ඉදිරියේ දණ ගැසීමට සිදුවන බව..

2016 දෙසැම්බර් 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය දෙකෝටි අසූපන් ලක්‌ෂ නවසිය විසිපහකි. මෙම ජනගහණයට සාපේක්‌ෂව 2015 වසරේ පමණක්‌ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති රථ වාහන ගණන හැටහය ලක්‌ෂ අටදහස්‌ නවසිය හතකි. මෙම වාහන ප්‍රමාණයෙන් සියයට 10 ක්‌ පමණ දිනපතා කොළඹ නගරයට පැමිණෙන අතර මේ සියලු වාහන…

2 Java සමග වැඩ අරඹමු (Start with Java)

Java සමග ක්‍රෙමලේඛ කිරිමට පෙර අප Java Development Kit (JDK) වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර ගත යුතුය. ඒ සදහා ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සදහා ගැලපෙන JDK වැඩසටහන පහත link එකට ගොස් ලබාගන්න. http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html මෙහිදී ඔබ පරිගණක භාවිතය…

නිරපරාදේ ජීවිත විනාශ වීමට ඉඩදිය යුතු නැති බව

ජාතික මාර්ග ආරක්‍ෂණ සතිය ඊයේ ආරම්භ වූ අතර, එය ලබන 07 වැනිදායින් අවසන් වේ. පදිකයන්ගේ, මඟී ජනතාවගේ සහ රියෑදුරන්ගේ ආරක්‍ෂාව තහවුරු කර රිය අනතුරු වළක්‌වාලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත. ඇත්තෙන්ම වසරින් වසර ලංකාවේ මහාමාර්ගවලට අලුතෙන් වාහන එක්‌වීම වැඩිවන්නාසේ ම රිය අනතුරු ද වේගයෙන් ඉහළ යන බව රහසක්‌…

Consciousness : සිහිය

මේක ඇවිල්ලා අපේ staff එකේ කෙනෙක්ට උන වැඩක්.. වෙච්ච කෙනාගේ වයස 50න් එහා.. සිහිකල්පනාව පේන විදිහට නම් මදි වගේ.. මේකයි කතාව.. අපේ කථානායකයා පහුගිය දවසක හාඩ්වෙයාර් එකකට ගිහිං තියෙනවා තමන්ගෙ ගෙදර වැඩකට බඩු වගයක් ගේන්න.. මෙයාට තියෙන්නෙ රතු පාට Alto 800 එකක්.. මෙයාගේ බොහොම නරක පුරුද්දක් තමයි කාර් එක…

දම්මී . . !

දම්මී තමයි හැමදාම හැමදෙනාගෙන්ම බැනුම් ඇහුවේ. හැමෝම කිව්වේ දම්මී චපලයි කියලා. බඳින්න කෙනෙක්ව දෙමාපියන් තමා කුඩා කාලේදීම තීරණය කරලා තියෙද්දීත් ඒ බව හංගලා හිත ගොලු කරගෙන සුදත්ට ආදරේ කරලා සුගත්ව රැවැට්ටුවා කියලා හැමෝම දකින්නේ. ඇත්ත, සුගත්ගේ පැත්තෙන් කිසිම වැරැද්දක් නෑ. තමන් අවංකව කරපු ආදරේ නොලැබුනාම…

ශීෂ්‍ය නායක මණ්ඩල අවුල..

ශිෂ්‍ය නායක මණ්ඩල යනු පාසල්වල පරිපාලනය පහසු කරන සංවිධාන ව්‍යුහයේම කොටසකි. ශිෂ්‍ය විනය පවත්වාගෙන යෑම එම සංවිධානයේ මූලික වගකීමකි. එහෙත් නව යොවුන් වියේ පාසල් සිසුහු වනාහි අලුත් දේට ඇලුම් කරන වෙනස්කම් කිරීමට ලැදි පිරිසකි. විශේෂයෙන්ම විලාසිතා ලොව නව රැලිවලින් බේරීමට පාසල්වල ජ්‍යෙෂ්ඨ පංතිවලට ද නොහැකි…