ව්යවස්ථාව සඳහා වූ සාකච්ඡාවේ පක්ෂ විපක්ෂ නියෝජිත පිරිස නිදහසින් පසුව මෙරට තුළ ආණ්ඩුක්රම ව්යවස්ථා දෙකක් ක්රියාවට නැගුණේය. ඒ 1972 හා 1978 වශයෙනි. දැනට අප පාලනය වන්නේ 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවෙනි. කෙසේ වෙතත් දශක ගණනක් තිස්සේ පවතින ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දුබලතා හා සීමාසහිතකම් සම්බන්ධයෙන් නැගුණේ…

කිෂූ ගෝමස් බහුජාතික සමාගම් ක්ෂෙත්රයෙහි ළාබාලතම කළමනාකාර අධ්යක්ෂවරයා බවට පත් කිෂූ ගෝමස් මහතා ක්රීඩා, කලා හා සමාජ සත්කාර අංශයන්හි ද සක්රීය චරිතයකි. ෂෙව්රොන් ලුබ්රිකන්ට් සමාගමේ වත්මන් කළමනාකාර අධ්යක්ෂවරයා වන හෙතෙම රටේ ආර්ථිකය ගැන ඇසූ ප්රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේය. විදුලි සංදේශන ක්ෂෙත්රයට…

ගෙවෙමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. මේ අවුරුද්දේ ද රිය අනතුරුවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබිණි. අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී පසුගිය 2015 වර්ෂය වැඩිම රිය අනතුරු ප්රමාණයක් වාර්තා වූ වර්ෂය ලෙස සැලකේ. එම වර්ෂයේ සමස්ත රිය අනතුරු සංඛ්යාව 36,894 කි. මියගිය සංඛ්යාව 2771 කි. එම වර්ෂයේ සිදුව ඇති "මාරක…

බත් පතට වැලි දැමුව බත් අතට ඇණ ගැහුව බත්ම කන මහත්වරුනේ ගරුතර පත්තරවලට අමතර.. බස්තමක් වුව වනන්නට දුරක් ඇත මට්ටුවක් වුව කරන්නට කලක් ඇත මඳහසින් බොටුව වෙත පනින විට කැඩපතින් බලනු මැන නුඹේ වත.. බහට නිරිඳුන් තෙපළ බලය ගැන සිතුණු සඳ කෙවිටකින් නොතලාම වුව දණින් වැටුණු සඳ රජ භොජුන් වළඳමින් ආත්මය වළ දැමුව අතීතය…

චන්ද්රා ජයරත්න මහතා ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්රා ජයරත්න මහතා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් දූෂණයට එරෙහිව නෛතික තලයේත් මතවාදී තලයේත් සටන් කරන්නෙකි. මෙවර අයවැය හා රටේ අනාගතය ගැන දේශය හා සම්මුඛ වෙමින් ඔහු පළ කළ අදහස් මෙසේය. මේ ආණ්ඩුව අයවැය දෙකක් ඉදිරිපත් කළා. ආණ්ඩුවේ මෙතෙක්…

ආක්රමණිකයන් දවල් කාලයේ ඉව අල්ලන අයුරු ආක්රමණයට ලක් වූ උතුරු මුහුද උතුරු මුහුදේ සිදුකෙරෙන ඉන්දීය ධීවර ආක්රමණය දශක ගණනාවක අතීතයට හිමිකම් කියන්නකි. තිස් වසරක සිවිල් යුද්ධය අස්සේ ජයටම කෙරුණු මේ මාළු හොරකමට මෙරට ධීවරයන්ගේ දැඩි විරෝධය පළවන්නට වූයේ 2009 න් පසුවය. එහෙත් තමිල්නාඩු ආක්රමණිකයාගේ ප්රහාරයට…

කොළඹ අලංකාර කළ බේරේ වැව අද ගඳ ගසන නරා වළක් බවට පත්ව තිබීම සැබවින් කනගාටුදායකය. කොළඹ ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ ඇති බේරේ වැවේ දැඩි දුර්ගන්ධයක් හමන බව ඊයේ පුවත් පළවී තිබිණි. එසේම බේරේ වැවේ විශාල ප්රදේශයක තෙල් තට්ටුවක්ද බැඳී ඇති බව වැඩිදුරටත් සඳහන්ව තිබිණි.මීට වසර දෙකකට පමණ පෙර නම් බේරේ වැවේ…

මේ කියන්න යන්නේ පොතක් ගැන. පොත තමයි "වදකයන් ලුහුබැඳ මියුනික් කරා" කියන පොත. කෘතියේ මුල් කවරය. පහුගිය සැප්තැම්බර් පොත් ප්රදර්ශනය වෙලේ විදර්ශන කුටියේදී මේ පොතට ඇස ගියේ පොතේ තිබ්බ නම නිසා.මියුනික් නගරය ජර්මනියේ නගරයක් වෙච්ච් නිසාම මට හිතුනා මේ පොතත් ලෝක යුද්ධය හා සම්බන්ධව ලියවෙච්චි පොතක් වෙන්න ඇති…

අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන් ගත්තා මව්බිමක්. ගෙදර ඇවිල්ලා උදේට කන ගමන් ඒකේ මාතෘකා ටික කියවගෙන යන්න පටන්ගත්තා. මෙන්න තරුපති කියලා අතිරේකයක මේ දවස්වල බුකි තරුවකගෙ ලිපියක් තියෙනවා ෆෙංශුයි ගැන. ෆෙංශුයි වලට කුරුල්ලො යොදාගන්න හැටි. ඔන්න මම ඒක කියවන්න පටන් ගත්තා. ටිකක්…

අපේ තියන ගොඩාක් ෆෝන් වල screen එක කරකවන්න පුලුවන් තුන් පැත්තකට විතරයිඛතරවෙනි පැත්තට ඒ කියන්නේ උඩු යටිකුරු කල්ලා හරවන්න බැහැනේ. මෙන්න ඒකට ඇප් එක. මේකෙන් හතරවෙනි පැත්තට හරවන්න පුලුවන් විතරක් නෙවෙයි home screen එකත් ඕන් ඕන පැත්තට හරවන්න පුලුවන්. මේ තියන screen shot එකේ නම තියනවනේ ඇප් එකේ. Play store…
