මෙය නත්තල වෙනුවෙන් තබන සටහනක් නොවේ. මන්ද, නත්තලට තවත් සති දෙකක්ම තිබේ. මෙය අප ලියන්නේ නත්තල් ගහ පෙන්වා රටේ සල්ලිත් කා ගෝල්ෙµaස් පිට්ටනියත් කා අවසන රටත් කන්නට ගත් උත්සාහයක් පිටු දැකීම සඳහා මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ගත් සාර්ථක උත්සාහයක් පසසනු පිණිසය. අප මේ කියන්නේ මෙවර නත්තල නිමිත්තෙන්…
15.00 Normal 0 false false false EN-US X-NONE TA
15.00 Normal 0 false false false EN-US X-NONE TA
15.00 Normal 0 false false false EN-US X-NONE TA
ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් හුගක් සැරයක් මං එහෙම කියන්න ඇති සමහර කාලවලදී ආදරේ හොයාගෙන යනවා සමහර වෙලා වලදි හම්බ වෙනවා සමහර විට වෙන් වෙනා ආදරේ හොයපු කාලේ ජීවන් වෙන්න හේතු නැ කිසිම දෙයක් නැති ජිවිතේ හරිම සැහැල්ලුයි කාලයත් එක්ක ආදරේ හොයනවා ඇත්තටම හම්බ උනාද කවදාවත් උත්තරයක් හොයාගන්න බැරි වේවි කාලයත්…
එක ජූරියක්. පුද්ගලයන් දොළොස් දෙනෙක්. එක තීරණයක්. ළමයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වෙන තීරණයක්. මම මේ විදිහට හැඳින්වූයේ 1957 වර්ෂයේ විකාශනය වෙච්චි 12 Angry Men (1957) කියන චිත්රපටිය ගැන. කාලයකට කලින් බලන්න කියලා අරන් තියාගත්තේ I MDB ශ්රේණිගත කිරීම්වල ඉහළින් තියෙන චිත්රපට මම එකින් එක බලාගෙන යමින්…
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේ යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව වත්මන් එජාප නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්රකාශකර තිබිණි. යාපනය පුස්තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක් බව රහසක් නොවේ. කිහිපදෙනකුගේ අමන…
රංගන දිවිය අතහැර දේශපාලන ලෝකයට පිවිස සමස්ත ඉන්දියාවේම බලවත්ම ප්රාන්ත මහ ඇමැතිනිය ලෙස කිරුළ දිනා සිටි ජයලලිතා ජෙයරාම් සිය දිවි සැරිය නිමකර ඇත. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට චෙන්නායිහි ඇපලෝ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ තමිල්නාඩු මහ ඇමැතිනිය නොහොත් අම්මා සඳුදා රාත්රි 11.30 ට සිය අවසන් සුසුම්…
ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ. ඉරිදා රාත්රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ…
we had a big problem in our company Hyper-V servers virtual machine restart and suddenly IP's disappear. here is the solution i found from technet. do the hardening for all virtual machine deployed in Hyper-V To fix it, enter this from Command Prompt: C:\Users\Administrator> netsh interface ipv4…