"කියන්න කණගාටුයි මහත්මයා. ඔබට තියෙන්නේ මොළයේ පිළිකාවක්. ඔබට තව අවුරුද්දක් විතර ජීවත්වෙන්න පුළුවන් වේවි" වෛද්‍යවරයාගේ කියමන ඇන්තනි බර්ජෙස්ගේ (Anthony Burgess) ජීවිතයම කඩා බිඳදැමීමට සමත් වුණා. "තව එක අවුරුද්දයි" "ඔව්. තව එක අවුරුද්දයි" තමා ඉපයූ සියල්ලම තමන්ගේ රෝගය වෙනුවෙන් වැයකොට අවසන්. තව…

ඉඩ දියන් ගෝනියේ ඉක්මනට හැංගෙන්න එනවා මගෙ පස්සෙන්ම කළ පවක හෙවනැල්ල වාඩියට යන මගදි එපා බිම හලන්නට කෙල බිඳක් වත් අහක දැනගනී ලෝකයම සඟවපන් ලෝකෙන්ම ගැතිවෙමි නුඹට මම හැමදාම නුඹේ ලඟ මෙහෙවරෙම රැඳෙන්නට හැකිතරම් කාලයක් ලෝකයෙන් සැඟවුනත් හද දොරෙන් බේරුමක් නැති බවයි ලඟකවත් නිදහසේ මියෙන්නට පැතු පැතුම් අහලකත් නැති…
Hydro Power | ජල විදුලිය - 01 ලිපිය බැලුවෙ නැත්තනම් මේ ලින්ක් එකෙන් බලන්න. අපි පසුගිය කොටසෙ අන්තිමට කතා කලේ Reservoir එක නැත්තං ජලාශයේ සිට බලාගාරයකට ජලය කොහොමද අරන් එන්නෙ කියලා. මෙහිදී Tunnel එකක් නැත්තං උමගක් භාවිතා කරනවා. මෙතනදි ජලාශයට බලාගාරයේ සිට තියෙන දුර තීරණය වෙන්නේ ඒ පලාතේ තියෙන භූ…

පොසොන් මාසෙක උස්න කාලේ සිද්ද වෙච්ච මේ කතාව .. නත්තල් මාසේකදී කියන එක පොඩ්ඩක් අපිළිවෙළයි තමා ..ඒත් ඉතින් මං පිළිවෙළට වැඩ කරන මිනිහෙකුත් නෙවෙයිනේ . කෝමහරි ඉතින් මට මේ කතාව මතක් වුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හදන්න ගියපු ලෝකෙ ලොකුම නත්තල් ගහ සීන් එක නිසානේ .. ඉතින් ඒ වගේ ලොකු සීන් එකක් ගැන තමයි මේ කථාවත් ..…

මේ ලෝකේ සමහර දේවල් තියනවා අපි අපේ කියලා හිතාගෙන ඒ දේවල් අයිති කරගන්න,හැමදාම ලගින් තියාගන්න හිතාගෙන ඒ දේවල් අපේ කරගන්න උත්සහකරන වාරායක් වාරයක් ගානේ ඒ දේට සාපේක්ෂව අපේ වටිනාකම අඩුවෙලා ගිහින් අන්තිමට නැත්තටම නැතිවෙලා ගිහින් අන්තිම අපිත් නොදැනම අපි ඒ දේට සාපේක්ෂව මෙලො වටිනාකමක් නැතිවෙලා යන. ඊළගට වෙන්නෙ…

ජල විදුලිය කියන්නේ අපි හොඳට අහලා පුරුදු දෙයක්. ප්‍රාග්ධන වියදම වැඩි උනත් ඉතා අඩු මෙහෙයුම් වියදමකින් අපිට නිශ්පාදනය කරගන්න පුලුවන් ජල විදුලිය, අපේ රටේ විදුලි බල ක්ෂේත්රයේ ලොකු මෙහෙවරක් සිදු කරනවා. ඉතින් මේ සංකීර්ණ ක්‍රියාවලිය සරල බසින් කියා දෙන්නයි මගේ මේ උත්සාහය. Shasta Hydro Power Plant - USA ජල…

මහින්ද රාජපක්ෂ හුළං ගසා පිම්බු හමුදා රාජ්‍ය වෙනුවට රනිල් වික්‍රමසිංහ හුළං ගසා පුම්බන පොලිස් රාජ්‍ය කාටුනය.අවන්ත ආටිගලගේ. මා දන්නා පරිද්දෙන් ප්රජාතන්තවාදී රටක පොලිසියේ කාර්යභාරය වනුයේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමයි.නමුත් පොලිසියට එසේ නීතිය හා සාමය රැක ගැනීමට නොහැකි ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා හමුදාව…

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල…

සපත්තු නොදමන අවසර සපත්තු ගලවන අවසර හදිස්සියෙම අනවසරෙන් කඩේට ගොඩ වුණ අවසර සල්ලි ගෙවන් නැති අවසර මිළදී ගන් නැති අවසර මිල වෙනුවට සපත්තුවේ චිත්‍ර බලනවද අවසර චක්‍රය නොම දත් අවසර චිත්‍රය පටලන් අවසර සක්‍රය කිව්වත් ඒ බව පිළිගන්නේ නැති අවසර සුක්කානම නෙවි අවසර ඕකුන් හම්බයො අවසර රට ඉඳලම ඔය කඩේට විතරක් එන බඩු…
15.00 "ඉංගිරිසි" බ්ලොග් අඩවියේ ලිපි ගොඩක් ලියවිලා තියෙනවා. ඒවායේ ඉංග්‍රීසි භාෂාවේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා කෙරෙනවා. භාවිතයේ පහසුව සඳහා ලිපිවල අන්තර්ගතය අනුව ඒවා මෙසේ වර්ගීකරණය කරන්නට අදහස් කළා. ලිපි වර්ගීකරණය ඉංග්‍රීසියේ ස්වභාවය – Nature of English අපට මොකටද බං සුද්දගෙ ඉංග්‍රීසි? Why learn English…