" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . දහඅටවෙනි කොටස . . . නාරදට තම මල්ලීව නංගීව අම්මාව සිහිවුණි. තම වගකිම සිහියට නැගුනේය. ජිවිතයේ…
සීත පිණි රැදි සුළඟ සමග ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින්…

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . දාහත්වෙනි කොටස . . . " අපි යමු නේද සර් . . . " " යමු. එන්න පුතේ. නගින්න . . . " පාරමී බිම…
සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්රසංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ. පළමු කොටසට නිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය…

කාර්යබහුල කමත් එක්කම පහුගිය කාලෙදි බ්ලොග් කෙරුවාව අතෑරිලාම වගේ ගිහින් තිබුණත්, යන්තම් පොඩි නිදහස් කාලයක් ලැබුණු නිසාත් ලියන්න හොඳයි කියල හිතෙන නිමිත්තක් හම්බ වුණු නිසාත් කටුවයි මිටියයි අතට අරගෙන 2016 අවුරුද්දෙ මුල්ම සෙල්ලිපිය කොටන්නයි මේ ලෑස්ති වෙන්නෙ. අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි…

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . දාසයවෙනි කොටස . . . " පුංචි බේබි . . පුංචි බේබි . . . " " ම්හ් . . . ම් . . . " " නැගිටින්න…
" පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පැතූ ඇගෙන් නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි…

දෙලොවක් අතර ඔබ අතරමං කල සිත වල්මත්ව සැරිසරයි නැවතුම්පොලක් නොමැත... පිරී මසවුළු නොයෙක් පැහැ සළු මිරිඟු දහසක් අත වනයි මට සොරා ගන්නට මහා වස්තුව... උන් දනී නම් දමා ආ වග සියල්ලම මම ඔබේ පාමුල...

වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේ බාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ තුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න රන්වන්…

සීතලට ගල් ගැසුණු විට මතකයන් කල් තබා ගත හැකි බව කවුරු හෝ කිසි දිනක කියා ඇත මට ශිශිරයේ දිග රැයක, හිරි වැටෙන සීතලක කවුළුවක් හැර දමමි මම හුදෙකලාව ගල්ගැහුණු සුසුම් රොදක් තුළ තුහින රටා දකින්නෙමි මම අළු පාට රටා මැද නුඹේ නෙත් දකිමි මම. හිරි වැටෙන ඇඟිලි තුඩු සෙමෙන් පිරි මදිමි මම සීතල ම හිම වැටෙන සරසවිය…