‘ இ தை ஏன் எழுத வேண்டும்? என என்னை நானே பல தடவைகள் கேட்டுக் கொண்டேன். என்னை எழுத ஊக்குவித்தது ஒரே ஒரு பதில்தான். அது, நான் உயிராக நேசிக்கும் மக்களிடம், எனது குரல்வளைக்குள் சிறைப்பட்டிருக்கும் சில உண்மைகளை வெளிப்படையாகக் கூற வேண்டும் என்பதாகும்.’ இலங்கை சமூகத்துக்கு விலை மதிப்பற்ற கொடையாகக்…
වැලන්ටයින් අත ළඟ. කාලෙකට පස්සේ යුගල සම්බන්ධයක් නැතිව සමරනවා බලන් ඉන්න වෙන වැලන්ටයින් එකක්. යෞවනයේ අග්ගිස්සෙ යන්තන් එල්ලිලා ඉන්න තරුණයෙක් හැටියට ( හෙහ් හෙහ්.. තිස්පහක් වයසක්ද සුදෝ.. :ඵ් ) මං හිතන්නේ මේක හොඳම වෙලාව අතීත ආදර මතක පහුරු ගාලා බලන්න. ඉස්සරහටත් මෙහෙම තනියම මතක් කරන්න අවස්තා එන්න ලොකු…
දකුණේ මෙන්ම උතුරෙත් හිරු නඟියි උදේ රන්තරු රිදී තරු සවසට පෙළට ඇදේ හඳ ඇති දාට රසබර රැස් දහර හඳේ පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ ගෙන එයි මිහිර ගී මදනල හමන විට වැටහෙයි නොවැටහුණු සැඟවුණු කරුණු මට නිල් පැහැයක් නැතත් මේ වැලි පොළව පිට උදයට පෙනේ බොල් පිනිබිඳු පබළු ඇට තනි බව දැනේ එහි කවුතුක රසය ඇත…
හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි.... අසලක කිසිවෙකු හෝ නැත. දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය. ඔව්.... කඩුව දෙවරක් නොසිතා වැදි රජුට දුන් මා හට, කටපුරා නුඹට කියන්න ට හැක, "අන්න බලන් මනමේ කුමරිය හිම ගිරි අරණේ තනිවී ඇති බව..." නුඹගේ දෘශ්ටි කෝනයේ සිට බලන විට පෙනෙන්නේ…
රන් මුදුවට වැටුනා කඳුළු බිඳක් මගෙ දෙනෙතින් එක දවසක්ඔබ වෙන්වුනු දින සිට මේ වන තෙක්මා දැවුනා දහස් වරක්මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේතෙත්මනයක් නොමැති සිතක්ඔබ උරුම කළේ ඇයි මට රිදවුම් දීහිරු සඳු නොමැති ලොවක්... ඔබ සොයමින් පෙර බවේ පතාගෙනකවදාවත් වෙන් නොවේ කියාගෙනසපැමිණි බව හැඟුනාලබැඳි වූ තරම් ඔබෙන් තොර…
ரிஷான் ஷெரீஃபின்கவிதை நவீனத்துவத்தின் வீச்சுடன் பதிவாகி இருக்கிறது . முதலில் கவிதையை வாசிப்போம் : கறுத்த கழுகின் இறகென இருள் சிறகை அகல விரித்திருக்குமிரவில் ஆலமரத்தடிக் கொட்டகை மேடையில் ரட்சகனின் மந்திரங்கள் விசிறி கிராமத்தை உசுப்பும் சிக்குப் பிடித்துத் தொங்கும் நீண்ட கூந்தல் ஒருபோதும் இமைத்திராப்…
සමාව දීම. කතාවට කියන්නේ වැරදීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්. එහෙමනේ. හිතාමතා හෝ නොහිතා අගතියක් වුනාම සමාව දෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට ලොකු තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕන. උපේක්ෂාව ප්රගුණ කරලා තියෙන්න ඕන. ඒත් කෙනෙක්ට තමාටම සමාව දෙන්න සිද්ධ වුනොත්. ඒක ලේසි වැඩක් නෙවෙයි. ලෝකේ දරුණුම…
සිව් වසරකට පෙර විත් මගෙ ඇසුර බලා මේ වනතුරුම මගෙ තනිකම බැහැර කළා අද අළුයම ම උණුසුම් වෙන විටදි වළා පිංචිත් මාත් මරමින් ටාසන්ද මළා හඟුරන්කෙතේ පෙරහැර පැවතුණු දාක මා උඹ ගෙනාවේ මහ කළුවර රෑක මා පමණක් ම දුටු ඉඩකඩ ඇති ගේක උඹ මා සෙවූ සැටි මට වැටහෙන දේක රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු ඇඳේ මගෙ කට, නහය ලෙවකෑවෙහි…
Click here to Listen මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා....... මේ සිංදුව මම හැම මොහොතකම විඳින්නේ පට්ට සර්කිට් ෆැන්ටසියක් ඇතුළේ ඉඳන්. හරියට නෙක්ස්ට් ලෙවල් කාටූන් එකක වගේ. ලෝන්ග් ෂොට් ෆ්රේම් එකක ඉඳලා මීඩියම් ක්ලෝස් අප් එකකට ස්ලෝ මෝෂන් සූම් වෙන මූදු පතුලක…
උක්කුං මල්ලි ගැන ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල්. එහෙම ලිව්වනම් හොඳයි කියලා හිතුනු තනි තනි මිනිස්සු ගොඩාක් ගැන ඔළුවේ තිබ්බට ලියැවෙන්නේ නෑ ඉතිම්. කාටද ඔව්වට වෙලාවක් !!! උක්කුං මල්ලි මට මුණ ගැහෙද්දි රණ විරුවෙක්. සුප්පා රණ විරුවෙක්. මාස තුනක් උඩහා ඇදලා නිවාඩු එද්දි කොල්ලෝ ෆුල් රෙස්පා පිට තමයි කොල්ලව…