Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ශ්‍රී ලංකා කණ්ඩාමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ විකාශන අයිතිය ITN

ශ්‍රී ලංකා කණ්ඩාමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ විකාශන අයිතිය ස්වාදීන රූපවාහිනී සේවයට ලැබී තිබෙනවා.මේ අනුව මේ මස 17 වන දිනෙන් ආරම්භ වන 20යි 20 තරගාවලියේ සියලු තරග ලංකාව තුල විකාශය කිරීමේ අයිතිය හිමි වන්නේ ස්වාදීන රූපවාහිනියටයි.මෙම අවස්ථාව ඔවුන්ට හිමිව තිබෙන්නේ වසර කිහිපයකට පසුවයි. Source -…

වස්‌ දොස්‌ හැර නිදොස්‌ කරගත යුතු පස්‌ කතාව

රාජ්‍ය නිලධාරීන්ගේ "කොන්ද" නොව "හොම්බ" පිළිබඳ අර්බුදය මේ වන විට බොහෝ දුරදිග ගොස්‌ තිබේ. රන්ජන් රාමනායක හිටි හැටියේ මර්වින් සිල්වාට රූපාන්තරණය වූ ආකාරය ගැන සමාජයේ විවිධ කතාබහ මතුවිය. රන්ජන්ට පළමු ගල ගසන්නට එකතු වූ පිරිසට ප්‍රශ්නයේ දිග පළල වෙනත් ආකාරයකින් බැලිය යුතු බව හරිහැටි අවබෝධ වූයේ නැත.…

ඔබට ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. හිමිද?

සේවකයෙක්‌ ලෙසට ඔබට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම නොලැබේ නම් ඔබ කළ යුත්තේ වහාම ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස්‌ ඒ පිළිබඳ ලිත පැමිණිල්ලක්‌ කිරීමයි. ඔබේ අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සේවා යෝජකයා පිළිබඳ තොරතුරු, සේවකයන් ගණන, වැටුප් විස්‌තර ආදිය ඉදිරිපත් කළ යුතුය. ඒ මගින් ඔබේ අයිතිය සුරැකෙන…

කිරි කෝඩු සිරාගේ සිරිපා කරුණාව

පෙබරවාරියෙ පෝයට කලින් දවසෙ රෑ ඔෆිස් ඉවර වෙලා එහෙමම සිරීපාදෙ යමුද බං ? සිරා කොලුවගෙ වර්තමාන සේවා ස්ථානයේ අහල පහලින් ඉන්න මිත්තරයෙක් වෙච්ච මිගා එහෙම ඇහුවෙ හිටි ගමන් හරියට හෙණ ගහනවා වගේ. කාලයක් තිස්සෙ හිතේ හිරවෙලා කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනී ගිහින් තිබ්බ සිරිපා කරුණා කිරීමේ ආශාව මේ වචන කීපයෙන් පස්සෙ…

ලොව හොදම ගුවන් සේවාවන් 10...ඔබ දැනුවත්ද????

ඔබ විදේශ සංචාර වල යෙදෙන්නෙකුනම් අනිවාර්යෙන්ම ඔබ තෝරාගන්නා ගුවන් සේවා පිලිබදව සැලකිලිමත් වනවා.මන්ද ඔබේ ගමනාන්තය දක්වා ඔබේ ජීවිතයේ වගකීම ඔවුන් අත බැවිනි.මේ ලොව ගුවන් යාන ආයතන හා සේවා පිලිබදව ඇගයීමකට ලක් කරන SKYTRAX සමාගමේ ලොව හොදම ගුවන් සේවාවන් 10 පිලිබදව තැබූ සටහනකි. The World’s Top 10 Airlines of…

පොත් සහ කවර

ආරුගම්බේ ට්‍රිප් එකක් යන යාළුවෝ සෙට් එකක් මොණරාගලට කිට්ටුවෙන්න පාර අයිනේ පොඩි බත් කඩයක් අයිනේ වාහනේ නැවැත්තුවා. දවල්ට කන්ට. කන්ට කිව්වට කන්න විතරම නෙවෙයි. යාළුවෙක් ගෙනාපු රටබීම බෝතලයක් තමා පානය. අඩිය හැප්පීමක් ලෑස්තිවෙනවා දැකපු මුදලාලි අනාරාධණයෙන්ම කරවෙන්න බැදපු බල කරවල තසිමක් යාළුවෝ සෙට් එකට ලං…

ගෝකණ්ණ පුර වරුණ

ගෝකණ්න නමින් පුරාතනයන් හැඳින්වූ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තමයි අද මම ඔබව ‍රැගෙන යන්නේ. කොළඹ සිට කි. මී. 250 ක පමණ දුරක් ගෙවා අපි ත්‍රිකුණාමලය නගරයට සේන්දු උනා. පැය 7ක පමණ ගමනක් යැයි සාමාන්‍ය පිලිගැනීම වුනත් රාත්‍රී කාලයේ පැ. කි. මී 70ක පමණ අඛන්ඩ වේගයකින් පැමිණි නිසා පැය 4කදී අපි…

සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක්

මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු. මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින් යුතු සමාගමකින් නිපදවන විවිද කාර්යයන් රැසක් සදහා භාවිතා කළ හැකි මෙවලම් සංකලනයකින් යුතුය. එහෙත් එයටත් වඩා වෙනස් ආකාරයේ…