Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කරුණාගේ නව පක්‍ෂය....

පසුගිය 10 වැනිදා මඩකලපු නගරයේදී උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' මැයෙන් මහජන රැලියක්‌ පැවැත්විණි. මෙහිදී උතුරු මහ ඇමැතිවරයා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට චෝදනා කරමින් දෙමළ ජනතාව නොමඟ යවා ඇති බව ප්‍රකාශ කර තිබිණි. එහෙත්…

අපේ ගුවන්විදුලියට හැරවුම් ලක්ෂයක්

පරිකල්පනය අවදි කිරීමට ගුවන්විදුලියට ඇති හැකියාව වෙනත් කිසිදු මාධ්‍යයකට නොමැත. ගුවන්විදුලිය සැළකෙන්නේ පෞද්ගලිකව ආමන්ත්‍රණය කරන මාධ්‍යයක් වශයෙනි. ග්‍රාහකයෝ හුදකලාව පණිවුඩ ග්‍රහණය කර ගනිති. එම පණිවුඩ තේරුම් ගන්නේ මනසේ ගොඩනගා ගන්නා මනෝ චිත්‍ර අනුවය. එම මනෝ චිත්‍ර ගොඩනගන්නේ ශබ්ද මාධ්‍ය මගිනි. එබැවින්…

මමී

මවක් විය ඇ මා පියා හට ' මමී ' විය ගම්තුලානේ නැ නොනැ හැම හට කුදුවි නිසා ඇ වැටි අපේ ගේ ඉස්සරහ පිට යයි සැම තැන ගාටමින් හිම් හිට ඉපදුනේ දකුණේ අම්බලංගොඩ දිවි ගෙවුනි දුවේ ‘ තිනිය’ නුදුරුව මුහුදු බඩ පෙර පැමිනුමට නිවසට නිමකෙරුව අඩ පිහිටිය නුදුරුව බෝමිරියේ මන්ඩියට කඩ ඇ විසුවේ සිය ලොකු පුතු සමගින්ය ඒ නිවසේ…

උ.පෙළ විභාග අයැදුම්පත් භාර ගැනීම 15දා අවසන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව මේ මස 15 වැනිදා අවසන් වේ. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින්ද මේ මස 15 වැනි දින හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතු…

මහනුවර ත්‍රිත්ව විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

මහනුවර ත්‍රිත්ව විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේදී පෙරේදා (9) පැවැත් විණි. අැමති කබීර් හෂීම් මහතාද මේ අවස්ථාවට සහභාගි විය. ඡායාරූපය - අගමැති මාධ්‍ය ඒකකය http://dinamina.lk/2017/02/11

පුංචි නැගණී

හිනාවෙන ඇස් දුටුවිට කියා නිමකළ නොහැකිය සතුට කුරුලු හඬ පරදන නිතර කියවන පුංචි නැගණි නිවසෙ සතුටය ඔබ අපේ දිවියම එළිකළ ජයලංකා ජයවර්ධන හේරත් 12 ශ්‍රේණිය ‘එන්’ මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය.

රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 යි (ඒකෙත් හැටි...)

පසුගිය වසර තුනක කාලයේදී රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 ක්‌ යෑයි ඊයේ වාර්තා කර තිබිණි. කිසිවෙකුත් මොළේ කොලොප්පං කරගත යුතු නැත. මේ කතාව කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවය. කවුරුත් දන්නා පරිදි ''කෝප්'' කමිටුවය. මේ කමිටුව බොහෝ දුර අතීතයක සිට මෙවැනි වාර්තා ඉදිරිපත් කර ඇති බව නොදන්නෝ ශ්‍රී…

ඇයි එහෙම වෙන්නේ? - What the hell ( Incomplete thoughts )

හමුවුනු තැනින් වෙන් වෙන් වෙන්නනම් ඇයි ලං වුනේ ඇයි මේ තරම්... කාලයක් පට්ට ආදරේ කරපු ගායකයෙක්ගෙ අළුත් සිංදුවක් කියලා අහන්න ගත්තම ඇහුනේ එහෙම.. හෙන ශෝකාලාපයක්.. හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනීනම් ආයේ ඇහෙනවා එහෙම.. අපේ සිංදුවලට මක්කැයි වුනේ.. ලියන්න හිතාගෙන ගත්තේ පල්ෆ් ෆික්ෂන් මූවි එක ගැන. මේ…

විග්නේශ්වරන් සුමන්තිරන් දබරය...

දෙමළ සන්ධාන මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් ඝාතනය ගැන මාධ්‍ය අවධානය අඩුව නොමැත. ජනවාරි 13 වැනිදා කිලිනොච්චියේදී ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ලකොට මෙම මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට උත්සාහ කළ හිටපු කොටි සාමාජිකයන් පස්‌දෙනෙක්‌ දැන් බන්ධනාගාරගතව පසුවෙති. මොවුනට එරෙහිව පොලිස්‌ ත්‍රස්‌ත මර්දන කොට්‌ඨාසය මගින් ඝාතන…

වැසිකිළියටත් වැට්‌ බදු....!

පසුගිය ඔක්‌තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් 'මහජන අවධානය පිණිසයි' මැයෙන් පිටුවක්‌ පුරා විශේෂ දැන්වීමක්‌ පළකර තිබිණි. මෙහි සඳහන් වූයේ කුමක්‌ද? ජනතාවට සතුටුදායක දෙයක්‌ නම් නොවේ. 2016 ඔක්‌තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට්‌ සහ ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන 2016…