Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විද්‍යා පීඨ සහෝදරත්වය දැඩි සහෝදරත්වයෙන් යුතුව අරගල බිමට පිළිගනු ලබන්නෙමු..

වසර ගණනාවකට පසු නැවතත් අප සමග සටන් බිමට පැමිණි විද්‍යා පීඨ සහෝදරත්වය මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි ඔබව දැඩි සහෝදරත්වයෙන් යුතුව අරගල බිමට පිළිගනු ලබන්නෙමු..

මඩකලපුව රැකියා විරහිත විරෝධයට පොලිසියෙන් කෙනෙහිලිකම්.

මඩකලපුව නගරයේදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය මැදිහත්වීමෙන් පසුව නොසන්සුන්තාවක් හටගෙන තිබේ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ මෙහයවිමෙන් පසුගිය දින 8 ක් පුරා ගාන්ධි උද්‍යානය අසල විරෝධතා සිදුකිරීමෙන් පසු එම සංගමයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාට සංදේශයක් භාරදෙන්නට…

ஹவ்வா, அஹூ, ஹூரா மற்றும் இன்ன பிற பெண்கள்

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්‍රක්‍ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ...

මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා මේ උපකරණ ගෙන්වා ගැනීමට හැකියාව තිබේවි. අකුරුවලින් ලියනවාට වඩා බලලාම මේ දේවල් ඔබටත් කවදා හෝ අවශ්‍ය වේදැයි බලන්න.

දෙදහස් එක් රැය

කොට්ටම්බා අතු මිදුල පුරාම වැටුණ වැටුණ තැන නිදාගෙන උන්නා. කේන්තියි මට. ඉදලත් අරන් ඇවිත් උදේ අතුගාපු මිදුලට මම ආයෙත් ටොකු අනින්න ගත්තෙ ඒ කේන්තියෙන්මයි. චන්දෙට කොඩිවැල් ඇදලා. කැඩිච්ච රබර් සෙරෙප්පුවක් කොට්ටං ගහ මුල. කොට්ටං අතුටික ගහ මුලට කරලා කුස්සියෙන් ගෙට ගොඩවුණා විතරයි. සාලෙ දොරට තට්ටු කරනවා.…

කතරේ රියදුරු

දිය බිදක් නෙත නොනැගෙටෙන හැර මිරිගුවක, නවතා දිවි රකිනා අවිය හාරන කර්කශ මහ පොලව, සැගවෙති එය යටම බේරෙන්නට හිරුගෙන් එන අවු හී සැරෙන්, මදකට ගියොත් ඉදිරියට ඒ වාහනයේ සක, නොහැකිය රකින්නට මිහිපිට කිසි දෙවියෙකුට.