අවුරුද්දකට උසස් පෙළ විභාගයෙන් 150000ක් පමණ සරසවි ප්රවේශය සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි විශ්වවිද්යාලවලට බඳවාගන්නේ 25000 කටත් වඩා අඩු සංඛ්යාවක් පමණයි. සෑම වර්ෂයකම තවත් ලක්ෂ ගාණකට විශ්වවිද්යාල අධ්යාපනය අහිමි වෙනවා. මොවුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කරන එකේ ඇති වැරැද්ද මොකද්ද? මේ කරුණු…
ශ්රී ලංකා වෛද්ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කිරීමේ කුමන්ත්රනයක් ක්රියාත්මක වෙමින් පවතින බව මේ වන විට හෙළි වී ඇත. තවද ඒ වෙනුවට සෞඛ්ය අැමතිවරගේ හිතවතෙකු වන විශ්රාමික මහාචාර්ය වරයෙකු වන කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමේ සූදානමක් ද පවතී. කොල්වින් ගුණරත්න මහතා දැනට වෛද්ය…
1) ප්රශ්නය: සහන සංවිධානය කියන්නේ මොකද්ද ඇත්තටම? පිළිතුර: ඒ කියන්නේ සහන සංවිධානය ගැන දන්නෙම නැද්ද? 2) ප්ර: නෑ, එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා හරියටම දන්නේ නෑ පි: සහන සංවිධානය කියන්නේ එක්සත් අරාබි එමීරයේදී කිසියම්ම විදිහකින් දුකට, කරදරයට පත්වෙන, සහනයක් අවශ්යවෙන ශ්රී ලාංකිකයින්ට පිහිට වෙන්න එක්සත්…
මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්ය විද්යාලයේ ප්රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්රහාර එල්ලවීමෙන් පසු සහ ඊට පෙර මෙම පුද්ගලයා සහ මේ සැලැසුමේ ප්රධානියකු වන කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රිවරයා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී…
cheat buat membuka seluruh karakter dalam games naruto ultimate ninja mayoritas para pecinta games naruto menginginkan seluruh karakternya bisa dipakai atau terbuka. tapi mayoritas tidak mau susah-susah mencarinya dengan jalur berpetualang (advanture). berikut di bawah ini ialah cheat atau teknik…
දිගු රැවුලක් ඇති ඉන්ද්රජාලියකු ලෙසින් මට මා පෙනුණේ ය. මේ මහා පොළවට බොහෝ යහපත් දෑ කිරීමට මම සිහින මැවූවෙම්. එහෙත් මේ පොළව මත ඇවිදීම අතිශය දුෂ්කර වනුයේ මට පමණක් නොවේ. මම ශ්රෙෂ්ඨ ක්රීයාවන් හා අසාමාන්ය වීරවික්රමාන්විතයන් ගැන සිහින මැවීමට මේ වන විට උගෙන සිටියෙම්. ජීවිතයේ දුෂ්කර සමයන්හි දී එය මට…
අතීතය නම් මතක සිතියමෙහි වඩා තෙතමනැති මිටියාවත් වහා ඇවිලෙනසුලු ගිරි දුර්ග පහසුවෙන් ලගාවියහැකිමෙන් සලකුනුකර ඈ රැස්කරා සිහිවටන ළොකු මල්ලක පසල් නිල ඇදුම් රිබන් පට අත් කකුල් අඩු බෝනිකි කදක් පෙම් පත්ද මල් මල් ලේන්සුද විසිතුරු කොටහලු මොගුල් ගවුමද මේ කුඩා හරස්කඩකි එම මල්ලෙහි කිසිදාක යලි තිබුනු විදිහට…