ඔබ මේ හුඹස් බියක් මවන්න නේද හදන්නේ? නිදහස් අධ්යාපනය යටතේ පවතින විශ්වවිද්යාල වහල නම් පෞද්ගලික විශ්වවිද්යාල දාන්න යන්නේ, මේ කියන දේවල් නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙන්නේ නෑ.. මේකත් මේ පෞද්ගලික විශ්වවිද්යාල දාන්න ඕන නිසා ගේන ජනප්රිය තර්කයක්. දැන් සමහරු හිතනවා රජයේ විශ්වවිද්යාල…
නිදහස් අධ්යාපනයත්, නිදහස් සෞඛ්යයත් වනසන මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ 2017 මාර්තු 08 (අද) දින ප්රධාන මාවත් 4 ක් ඔස්සේ පාගමනින් කොළඹ දක්වා පැමිණ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී ජනතා රැලියට ජනතා බලවේග සම්බන්ධවීම වැලැක්වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවි, FACEBOOK හා SMS පනිවිඩ…
Cheat Basara Heroes 2 Dan Cara Mengaktifkannya - siapa yang tidak tau mengenai games adventure yang populer di konsol playstation 2 ini? pasti dari kamu sempat memainkan games yang satu ini karena benar seru terlebih dimainkan berdua dengan sahabat. baca juga: password nascar rumble racing ps2…
ජාත්යන්තර වෘත්තීය සමිති සම්මේලනය කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ ඉතාම නරක ලෙස සේවකයන්ට සලකන රටවල් අතරින් ලංකාව 03 වැනි තැනට පත්වී තිබෙන බවත් එහිදී නිරන්තරව කම්කරු නීති උල්ලංඝනය කරන කාණ්ඩයට ශ්රේණිගත කර තිබෙන බව ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය පවසයි. අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ධුර කාලය…
මේ කුඩා දිවයින කෙතරම් කුඩාද යත් කෙනෙක් පහසුවෙන් යලිත් මුනගැහෙනු ඇති මෙන්ම කෙනෙක් පහසුවෙන් යලිත් මුන නොගැසෙන තරමට ඉතාමත් කුඩා ඉඩකින් නිර්මිතය
පෞද්ගලික විශ්වවිද්යාලවලට යන්න දුප්පත් අයට බැරිවෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් සල්ලි තියෙන කෙනෙක් පෞද්ගලික විශ්වවිද්යාලයක ඉගෙනගත්තම තියෙන ප්රශ්නය මොකද්ද? ඒකෙන් රාජ්ය විශ්වවිද්යාලවලට වන බලපෑමක් නෑනෙ.. පෞද්ගලික විශ්වවිද්යාලවට අපි විරුද්ධ වෙන්නෙ අපි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට විරුද්ධ නිසා කියල…
ඉදිරියේදී සයිටම් ආයතනය තහවුරු කර අධ්යාපනය විකිනීම හා සෞඛ්ය සේවය විකිණීම ප්රතිපත්තිය කොටගෙන සිටින හවුල් ආණ්ඩුව, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නට සූදානම් වියයුතු බව අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය අනතුරු අගවයි. සයිටම් අරගලයේ බස්නාහිර පලාත් විරෝධතාවය ලෙස රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය විසින්…
වැටුප් වර්ධක නොලැබීමට විරෝධය පළ කරමින් විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සංගමය පැවැත්වීමට සූදානම් වැඩවර්ජනය පිළිබද දැනුම්වත් කිරීමට 6 වන දා කොළඹ දී මාධ්ය හමුවක් කැඳවා තිබුණි විශ්වවිද්යාල ආචාර්ය සංගමයේ මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ කථිකාචාර්ය කේ. පී. නිශාන්ත මහතා ''වැටුප් තලයට සමාන්තරව. වැටුප් වර්ධක ලබා…
ගොඩාක් දවසකින්. හිතුන ආයෙත් ලියන්න. හැල්මේ දුවල, දුවල වෙහෙසයි. හිත සන්සුන් වෙන්න, ආද්යාත්මය සන්සුන් වෙන්න තමුන් වඩාත් ආස කරන දෙයක් කරන්න ඕනෙ. ඉතින් නිදහසේ ඉන්න වෙලාවට ආයෙත් ලියන්න හිතුන. අඩුපාඩු, වැරදි ගොඩක් තියෙයි. ඒව ටිකින් ටික හදාගෙන ඉදිරියට යමු. ජය…