"කෝ අම්මේ මෙතන තිබ්බ මුසැන්ඩාස් ගහ...." මල්කාන්ති එහෙම කෑගැවෙ විදුලියක් කෙටුව වගෙ හිතට දැනුන හැගීමත් එක්කමයි මිදුල රැහැ රැහැ හිටපු මල්කාන්තිගෙ උදලු පාරෙන් කැප්ච්චි තනකොල, මුල් පසුත් එක්ක කලවම් වෙල ගොඩගැහෙන්හේ පරන මතකයන් ගොඩ ගැහෙන්න ගත්තා, කදු ගැහෙන්න ගත්ත.. ……………………………………………………………………………………………………… ඒ…

නටුවෙන් ගිලිහුනු පසු තුරුපතක වැගිරෙයි එතෙක් කල් සගවාහුන් වර්ණ තලි ඉතා කෙටිකලකට උවද අනුරාග්යේ පැහැය වන මනරම් තැබිලි පැහැයද පවා

මානව පරිණාමයේ මුල් අවධියේ පටන් මිනිසා විසින් කලින් කලට මුහුණ දෙන අත්දැකීම් මත පරිසරයේ යම් යම් දේ පිළිබඳව, ඒවායේ හැසිරීම පිළිබඳව යම් යම් කරුණු කාරණා උකහාගැනුනි. ඔවුන් එම කරුණු තම වර්ගයා අතරේ හුවමාරු කරගත්තෝය. එය ඔවුනට සමුහයක් ලෙස යම් යම් අරමුණු මුදුන්පත් කරගැනීමේ දී පිටිවහලක් විය. ඔවුන් එතනින්…
2017 ජනවාරි 30 ගෞරවණිය ස්වාමීන්වහන්ස/පුජක තුමනි, ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, අධ්‍යාපනය විකිණීමේ ගැටලුවේ උග්‍රතම අවස්ථාවට එළඹ ඇත. එනම් අධ්‍යාපනය විකිණීමේ නියමු ව්‍යාපෘතිය වන SAITM මුදලට උපාධි විකුණන ආයතනය නීතිගත කරවාගැනීම සඳහා SAITM සිසුවියක් විසින් අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. එහි…
ගිහාන් රත්නසේකරගේ ෆේස්බුක් බිත්තිය.. ඔන්ලි මී පෝස්ට්ස්. දිනය - 2016.12.15 මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද... මං හිතුවේ නෑ එයා මගේ රික්වෙස්ට් එක පිළිගනීවී කියලා. බුකියේ තැන් තැන්වලදි හමුවෙලා කතා කරලා තිබුනට මං හිතුවේ නෑ එයා මං රික්වෙස්ට් කරපු ගමන් සෙනිකව ඇක්සෙප්ට් කරාවි කියලා. ඉන්බොක්ස්…
ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො. මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා…

පහුගිය දවස් කීපයේ ෆේස්බුක් පත්තු කල මාතෘකාව වුනේ චතුරගෙ වික්‍රම. චතුර හින්දා බොහෝ දෙනෙක්ගේ මිදිලා ගල්වෙලා තිබ්බ නිර්මාණශීලි අදහස් දියවෙලා බුකියේ පිටාර ගලන්න ගත්තා. අපේ යාළු චාමි සෑම්ගේ වචනවලින් කිව්වොත් "බුකියේ දහ දෙනෙක් ගත්තොත් නම දෙනෙක්ම කතා කරන්නේ චතුර සේනාරත්න ගැන. ඉතුරු එක්කෙනා චතුර ගැන කතා…
උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත් පොත ගැන තොරතුරු සන්නිවේදනය කිරීමේ විවිධක්‍රමවේද අතර පරිගණක ජාල සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පරිගණක ජාලයක් නිර්මාණය කර ගැනීමේ දී ඔබ දැනගත යුතු මුලික කරුණු පිළිබඳවත්, ඒ සඳහා අවශ්‍ය කරණ උපාංග පිළිබඳවත් සාකච්ඡා කරන අතර දෙවනුව ජාල සකස් කිරීමේ දී ඔබ දැන සිටි යුතුම…

පිංතූරය : travel poster for "what a trip to TRAPPIST-1e might be like" අපේ ගමේ කඩ තුන හතරක් තියෙනවා... ඒ වුනාට සනත් නන්දසිරි කියනවා වගේ "ගැටව් කතාබහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ" ඔතනින් එක කඩේක විතරයි... ගැටව් කිව්වට හැට හැත්තෑව පැනපු උන්දෑලත් ඔතන ලගා ගහගෙන ඉන්නවා... ගමේ කෙහෙල්කැනක් නැතිවුණ තැන ඉදන්…

එක්වර චන්ද්‍රිකා 104ක් උඩු ගුවනට යවමින් නව ලෝක වාර්ථාවක් තැබීමට ඉන්දියාව සමත්ව සිටිනවා.ඒ පසුගිය දිනක ද.ඉන්දියාවේ පිහිටි අභයවාකාශ මධයස්ථානයක් සිට ගුවන් ගත කල රොකට්ටුවක් මගිනි.මීට පෙර මෙම වාර්ථාවට හිමිකම් කීවේ චන්ද්‍රිකා 37ක් ගුවන් ගත කල රුසියාවයි.
