සමකාසන්නයේ රටකට පාත් වේයැයි කාළගුණෙන් උපකල්පන කර තිබූ උල්කාපාත වැස්ස අපේ බෝඩිමේ වහලයටම කඩාපාත්වීම , බෝඩිම්වාසී අප තිදෙනාම ප්ර කම්පනයට පත් කරවන සුළු කාරණාවක් විය . කැම්පස් එකේ සාමකාමී උද්ගෝෂනයකදී මෙන් තිදෙනාටම කිසිඳු හානියක් සිදු නොවූවත් , 2024 දි බෑන් වීමට තිබූ ඇස්බැස්ටෝස් වහළය 2017 දීම බෑන් වීම…

ඇත්තෙන්ම ජීවිතේ සමහර සිහින - සිහින විදිහට සදහටම තියෙනවා. නමුත් සමහර සිහින හැබෑ කරගන්න වාසනාව උදා වෙනවා මගේ බ්ලොග් එකේ හෝ ෆේස්බුක් එකේ දාපු තොරතුරු අනුව ගොඩක් අය දන්නවා අපේ " විරූස් - Virooz " සිහිනයේ තොරතුරු. නොදන්න අයට දැන ගන්න කෙටියෙන් ලියන්නම්කෝ. අපි ඇඳුම් ගන්න ගියාම මුහුණ දුන්නු ලොකුම…

නි වනක් නෑ මේ ජීවිතයේ ද කින දකින විට මේ පිය මැනුමේ හ සර රැලි අෑතයි මේ මුව හමුවේ ස හනය නොම වෙයි අද හෙට දිනයේ සල්ලිම නොවෙනා ජීවිතයේ වෙනසක් හෙව්වා හිටි හැටියේ වෙනස වියරු වී පැටලිලි ගොන්නේ අතරමංව මං පඹගොන්නේ අවැසියි ඉකමන් අැරඹුමක් නිසිලෙසට දින සති මාස ගනන් කා නොදමන්නට අය වැය මත ගෙවෙනා…
සිපගෙන මුදු දෙතොල ගුලි කරන්නට අතැගිල්ලක සැගවෙන්න කෙස් වැටියක අහිම් තනිකම රිදුම් දෙන වද මා හට වැරදුන තැන් ගැන එමට මතක ගොඩ රිදුම් දුන්නට මහ මෙරක් තරමට තනිකම නිදහස් විදවන්නට අැති තරමි එ් නිසා බලාපොරොත්තු අහිමි අනාගතයට පියමනින වල්මත් වර්තමානයක බියකරු මතක ගුලි කරං අාසයි තනිවෙන්න ලොවේ කොනක මම…
මේ ඒ හාදුව නෙවෙයි... දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණිය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි.. වෙන එකක්... වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස්කොළ ඔටුනු කාලේ පහු කරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ…

හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට පහු ගිය දවස් ටිකේ වෙන වැඩක් තිබුනේ නෑ. ශත වර්ෂෙකට පස්සේ සිද්ධ වෙනවයි කියන පූර්ණ සූර්යග්රහණයක් බලන්න ලක ලෑස්ති උනා ඇරෙන්න. ආරක්ෂිත ඇස් කණ්නාඩි එහෙම විකුණපු එවුන් හොඳ ගානක් හොයා ගත්තා. ඇමසන් එකේ, සුපර් මාකට් වල, ගමේ කඩේ ඔය කොතනත් SOLD OUT !! වෙන කවදාවත් නැති තරමට පිට රටවල්…

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

පින්තූරය : todofondos.com “ඊට පස්සේ කුමාරයයි, කුමාරියි…” නින්දට වැටුණු තම සිඟිත්තා දිහා බැලූ ඇය සීරුවෙන් කතන්දර පොත වැහුවා … යටිතොල මඳක් විකාගෙන නිදියන සිඟිත්තා ඇයට සිහිකළේ ඔහුගේ ආදරණිය මුහුණ… දරුවාගේ පොරෝනාව සැකසූ ඇය සිඟිති නළලට අතතබා උණගතිය වැඩිවීමක් නැති බව සැක හැර දැනගත්තා… නිදන ලාම්පුවේ ආලෝකය…
