Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

191 සතිය

යමක් ලබාගැනීමට ඇති ආශාව යනු ඒ දේට ඇති ආශාව නොව තමන්ගේ හිතේ ඇති අඩුව නැති කිරීමට ඇති ආශාවයි. ඒ දේ ලැබුනු පසුව එම අඩුව නැති වන විට ඊට ඇති ආශාව ද පහව යයි.

2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම

ඊට කලින් අපි කුමාරෝද පිටු දෙකට ඉරාලා සුභාෂිතය බඩු ඔතන්න යවලා උම්මග්ගය පොත බරට විකුනලා නව යුගයක් අපි හදමු සෙට් වෙලා මාපිය දුදරු විරසක විලා නෑදෑයෝ මුදලට විකිණිලා මිතුරන් සොයුරන් අමතක කරලා මොනරුන් පසු පස යමු පියඹාලා ආවත් බාධක එයට නොසැලෙමු මතට තිත කියා බදු සහන දෙමු සිගරට් වෙනුවට ජොයින්ට් ගෙන එමු සල්ලි…

அவர்கள் நம் அயல்மனிதர்கள் - 05 - எம்.ரிஷான் ஷெரீப்

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

බ්ලූ වේල් (Blue Whale) කෙළියෙහි යෙදුනෙමි..

ඒ බල්ලෙක් චූ කිරීමටවත් එළියට නොබසින තරමේ භයානක රාත්‍රියකි ! සියුම් ඉඳිකටු තුඩු ලක්ෂ ගනනක් සම පසාරු කර යන තරමේ සීතලකින් පරිසරය වෙලමින් හමායන සුළංරැල් වලින් සපිරුණු, හදවතේ ලේ පොම්ප වන ශබ්දය පවා ඇසෙන තරමට නිශ්ශබ්ද, ලෝකාවසාන භයංකරත්වය දනවන රාත්‍රියකි. මම එතෙක් අසමින් හුන්, අලුතින් ආ සිංහල සිංදුවක්…

අහිමි සිත

පෙර පිනකට ලැබුණු ලස්සන රුපෙකට වහං වෙච්ච මියැදෙන්න අර අදින හිතක් ලග නැවතුනා මං එක දවසක්. රුපෙට වහ වැටුනු මිනිස්සු අයිතිකරගන්න පොරකද්දී ඒ රුප ලස්සන උත්සාහ කලේ මං මියැදෙන්න යන හිතට පණ දෙන්න පොරකාපු මිනිස්සු අයිතිකරගත්තාට අද ඇති හෙට නැති රුපය දන්නේ නෑ ඒ කවුරුවත් මියැදෙන්න ගිය හිත ගැන අවසන .... හිතක්…

මහදැනමුත්තා

මහදැනමුත්තා th e video game තාමත් හැදෙමින් පවතින ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩාවක් ගැනයි කියන්න යන්නේ. ඉතා දිගු කාලයකට පෙර ලංකාවේ පිටිසර ගමක ජීවත් වූ සුවිශෙෂී පුද්ගලයකු වටා යෙදෙන්නා වූ කතාවක් ඇසුරෙන් ක්‍රීඩාව නිමවා ඇත. මහදනමුත්තා නම් වූ ඔහුගේ අපූරු කතන්දර ක්‍රීඩාව නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත.…

කියූවත් වැඩක් නැති කතාවකි

මෙය ඔබට කිසිදිනක කියන්නට නොහැකිවන කතාවකි සත්‍යයක් ඇත එහි තැනක දැවටී එදා මා දැන නොසිටි නිති පතා අද මා දකින මගේ කුටියේ කවුලුවට නුදුරින් ගරාවැටුනු නවහනක නටබුන්ය එදා සෙනේ දිය පිරී වැගිරුනු පවුලක හද දහම් රැහැනක තිබිරිගෙය බදු වූ කාමර කුස්සි දොර ජනෙල් දිරයි මලකයි ‬පුපුරයි මියෑදෙයි පොලොවටම පස්වෙයි නව දලු…

ලිනක්ස් සඳහා හොඳම Text Editors

ලිනක්ස්වල terminal එකේ වැඩ කරද්දී පාවිච්චියට ගන්න පුලුවන් text editors කිහිපයක් ගැන විස්තරයක් පහතින් දැක්වෙනවා. #1. vi/vim – Text Editor වඩාත් ජනප්‍රිය text editor එකක් තමයි මේ. විශේෂයෙන්ම මෙහි දෙවෙනියට දැක්වෙන nano text editor එක නැතත් බොහෝ වෙලාවට Linux OS එක්ක default install වෙලා එන text editor…

අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්

කලල් ගොඩක් මැද තිබිලා ලැබූවත් මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත් කියනා කෙනා නුහුගුණයෙන් කියූවත් අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත් ධර්මය කියා දෙන අය ගරහන්න එපා බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න එපා අනුවණ කමින් පව් සිදුකර ගන්න එපා පරලොව නොයන මෙන් ජීවත් වෙන්න එපා ධර්මය රකින අය ධර්මෙන් රැක ගන්නේ ලැජ්ජා භය නිසයි…

කලකට පසු....

අන්තිම පෝස්ටුව කාමරේ පල කරලා මාස 4 කටත් කිට්ටුව ගත වෙලා. අද මේ ලියමන ලියන්න ගනිද්දි බ්ලොග් කෙරුවාව හරිම ආගන්තුක දෙයක් විදියට මගේ අක්මාවට දැනුනෙ. පාපැදි තරග සඳහා සහභාගි වෙන අය නිතර නිතර පුහුණු වෙනවා වගේ, ක්‍රිකට් ක්‍රීඩකයො නිරන්තරයෙන් පුහුණු වෙනවා වගේ, බ්ලොග් කෙරුවාවෙන් මඳ කලක් හෝ බැහැර උනොත් ඒ වෙනස…