Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආයෙමත් සෙනෙහසින්

කාලයක් තිස්සෙ සෙනහස් කුසුම් පිපුණෙම නැති තරම්. ඉදල හිටල කවි මලක් දෙකක් ගෙනත් දැම්මත් ඒක සාර්ථක බ්ලොග් ලිවීමක් උනේ නැති බව අවංකෙන්ම පිලි ගන්නවා. බ්ලොග් ලියවිල්ලයි බ්ලොග් කියවිල්ලයි පිස්සුවෙන් වගේ කරපු කාලයක් තිබුනා තමයි. ඒත් ඉතින් වැඩ තියෙනකොට ඉහ උස්සන්න බැරි තරමට වැඩත් වැඩ නැතිකොට ඉහ උස්සන්න…

මල් සෞන්දර්ය

ඒ ගිරග මත බොහෝ මල් පිපී තිබිනි නෙක රුවින් හා පැහැයන්ගෙන් සමහරක් නම් දන්නා සමහරක් නම් නොදන්නා එ'ගිර තරණය කල ඔවුහු වහා වැළඳගති එ'මල් පෙලහර අහා කෙතරම් සොඳුරුද මේ මල් විඩා නිවමින් සෙමෙර සැලුවා ඒ මල් එතකින් නොසෑහී ඔවුහු සොරා ගත්තා මල් ඇටද අතු රිකිලිද ‍රැගෙන ගොස් පැලකරනු රිසි ඔවුනොවුන්ගේ කුඩා ගෙඋයන්වල වල…

වැහි බිංදු ..

පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා

නැගෙනහිර - අම්පාර රොහින්‍යා නිජ භූමිය වීමට පෙර

අම්පාර දිස්ත්‍රික්කය හා ඒ ආසන්නයේ බලාකියා ගත යුතු ස්ථාන බොහොමයකි. යන මර්ගයයේ දෙපසත් සහිතව ඔබට නැරඹිය හැකි ස්ථාන ආසන්න වශයෙන් හතලියක් පණහකි. එම ස්ථාන සැකවින් දැක ගත හැක ඉන් ස්ථාන බොහොමයක් අවාරණය කිරීමට නොහැකි උවත්, අහම්බෙන් මෙන් පානම බලා යාමට අවස්ථාවක් ලැබුණි. ලංකාව‍ේ මෙහා කෙරවල සිට එහා කෙරවල අවසාන…

රට වනසන ගොබෙල්ස් කාලකන්නින්ගේ අලුත්ම නාටකය.

අද රටේ පාලකයන් තමන්ගේ මතය සමාජගත කිරීම සදහා ගරිල්ලා මාකටින් විශාල ලෙසම යොදා ගනී. ඒ සඳහා දීප ව්‍යාප්තව කැපවුණු කණ්ඩායමක් ඔවුන් සතුය. හරි හෝ වැරදි හෝ වේවා තමන්ට සමාජගත කිරීමට අවශ්‍ය යම්කිසි මතයක් යම් කිසි කන්ඩායමක් විසින් කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව එක් එක් ආකාරයෙන් සමාජයට ඉදිරිපත් කිරීම මොවුන් විසින්…

ඉනික්බිති

වසාලයි ඔබ පැමිණ ඒ සියලු කුස්තූර මහද බිත පුරාවට කැතට විසිරී තිබුණ පෙඳ පාසි අතර පිපි පෙනෙන නොපෙනෙන පුෂ්ප දැනෙන නොදැනෙන තරම් ක්ෂුද්‍ර සුවඳක් සැදුව නිදාහුන් ලැගුම්හල, වැසී යයි එකින් එක තැවරෙමින් සෙනේ දිය බදාමය සේ සැදී සියුමැඟිලි තුඩ මිදෙන පිරියම් ව සුද මැදී ඔප වැටී තිබෙන සඳ අසයි ඔබ සොයම් මම ඒ කුඩා…

ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස I

පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි. " අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම "…

මගේම උන ජපන් කෙල්ල honda benly 125

"අඩෝ මම උඹට fb එකේ මැසෙජ් එකක් දැම්මා බැලුවද" චතුරයට කොල් එකක් දුන්නේ හෙට (අද) යන්න ඉන්න ගමන හරියට ප්ලෑන් කරගන්න. මොකද අපි බලලා තිබ්බේ එකම එක බයික් එකයි. එ්ක බලන්න එච්චර දුරක් නිකං යන එක අපරාදෙ නිසා. දංකොටුව අවාසාන නැවතුම විදියට හිතාගෙන උදෙම මං ගෙදරින් පිටත් උනේ චතුරයට හිතින් බැන බැන. ඊයේ…