මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව විඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්.. මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් රැස්කරගත් පිරිසක්ය. කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

ඉතින් අපි අවසානෙට කතා කළේ විමලධර්මසූරිය රජතුමා මිය ගිය හැටිත් එතුමා ගේ බිරිඳ (දෝන කතිරිනා) සහ දරුවන් වගේම උඩරට රාජ්යයත් සෙනරත් රජතුමා (ක්රි. ව. 1604-1635) ට බාර උනු හැටිත් නේ. මේ කාලේ වෙද්දී ජෙරනිමෝ ද අසවේදු ට උවමනා වෙලා තිබුනේ කොහොමහරි උඩරට යටත් කරගන්න. ඉතින් නිතරම ඔවුන් ඒකට උත්සාහ කරද්දී සෙනරත්…

මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නෙකු වටකරලා ඇගපත තැලිලා රිදෙනව ඇතිනේ කොච්චර ගැහුවද බැඳ දමලා දෙපා සතාගේ ළඟ කාබීගෙන සිටියම ගතිගුණ වෙනස් වෙලා මාමල ඔහොමයි උන්ගේ බහටම හැරෙනව නෑ කම අත්හැරලා

තාවකාලික email address එකක් ඕනද? මෙන්න ඊට කදිම විසදුමක් මෙම web site එකනේ ඔබට තාවකාලික email address එකක් ලබාගැමට මෙම වෙබ් සේවයට පිවිසෙන විටම ඔබට අවකාෂ ලැබේ. දැන් මෙහි ඇති ටුල්ස් යොදාගෙන email එක සකසා ගත යුතුයි. ඉන්පසුව එය send කල පසු යවන්නාගේ ලිපිනය ලෙස පෙන්වන්නේ මෙම තාවකාලික ලිපිනයයි. වෙබ් අඩවිය…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

WSO2 ESB is one of the leading Enterprise Service Buses out there in the market today. It is a lightweight, high performing and feature rich ESB which has built-in support for integration with various heterogeneous systems. And it is highly extensible too. So WSO2 ESB can be used to connect…

මම අහම්බයෙන් කියවපු දෙයක් බෙදාගන්න හිතුවා. Osborne 1 කියන ලෝකයේ පලමු ලැප්ටොප් යන්ත්රය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇඩම් ඔස්බෝන් (1939 to 2003) පරිගණක ඉංජිනේරුවා තමන්ගේ Osborne Computer Corporation ආයතනයේදී. මෙයා ගැන තියෙන හරිම අපූරුම දේ තමයි ඉපදිලා තියෙන්නේ තායිලන්තයේ. ව්යාපාර කරලා ඉලෙක්ට්රොනික උපාංග…

எ மது வாசலுக்கே வந்து வந்து போகும் நமது பட்சிகளை விடவும் அயல்நாடுகளிலிருந்து வரும் வலசைப் பறவைகள்தான் எம்மைப் பெரிதும் ஈர்க்கின்றன. பறவைகள் மாத்திரமன்றி, உயிரற்ற சடப்பொருட்களும், கலைப்படைப்புக்களும், கலைஞர்களும், நடிகர்களும் கூட அப்படித்தான். எதுவாயிருப்பினும், வெளிநாட்டுப் பூர்வீகம் என்றாலே மனம்…

මං අද මේ ලබා දෙන මෘදුකාංගය සාමාන්ය පෙළ ලියන සිසු දරුවන්ටත් ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ටත් ගොඩක් වැදගත් වන මෘදුකාංගයක්. ඒ මොකද කියනව නම් මේ මෘදුකාංගය මගින් සරලව පහසුවෙන් උගන්වන වර්ගජ ප්රස්තාර පාඩම 10-11 ශ්රේණි වල ගණිත පෙළ පොතේ අඩංගු වගේම සාමාන්ය පෙළ ගණිතය ප්රශ්න පත්රයෙත් 2 කොටසෙ තනි ප්රශ්නයක්…
