ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජකාරි බහුල වෙලා තියෙන්නේ ....... අද මම ආවේ පොහොසත් වෙන්න කැමති අයට පොඩි පොතක් දීල යන්න.... ගොඩක් අය මේ පොත කියවලා ඇති ..... කියවපු ය අයේ කියවන්න කියවපු නැති ය අවදානයෙන් කියවන්න මේ…

උඹ...... කොතනින්ද මම මතක් කරන්න පටන් ගම්ද කියපු දේවල්, කරපු දේවල් එක්ක බැලුවාම අද බොරුකාරි උඹයි එදා තියෙන විදියට කාල ඉමුකිව්ව ඔයාට රස කෑම ඔන වෙලා එදා තිබුන විදියට අදිමු කිව්වට අද fashionable වෙලා අතේ සල්ලි නැති උනාට අාදරෙන් ඉමු කිව්ව ඔයා අද වෙනස් වෙලා උඹෙයි මගෙයි ක්යල හදපු මුතු කැට දෙක අද මගේ…
ඕනෑම සංකල්පයක් තම යහපතට යොදා ගැනීමට අප දක්ෂ විය යුතුය. අඥානයාට ලැබුනු පිහිය ඔහුට මෙන්ම අන් අයට ද අනතුරක් කරයිග
(adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1366499576053313", enable_page_level_ads: true }); බුදු දහමේ හැටියට ගැහැණියකට බුදු වෙන්න බෑ.. ස්ත්රීන් වෙලා ඉපදිලා ඉන්න අයට තමන්ගේ හැ ඳි මිටේ නුවණ පාවිච්චි කරලා සැමියගේ, පුතාලගේ, මුනුබුරාලගේ, සාරය ගැන හූල්ල හූල්ල මැරිලා…
ඔබ.... උඹ.... මෙකාද්ද හිතට වදින්නේ??? ඔබ ගතානුගතික වෙලාවක උඹට ටෝක් එකක් දුන්නොත් එ්ක........ ඔබෙයි කියන හිතේ දොරට තට්ටු කරාවි....
තනිවෙයං පාලු තැනක ලං වෙයං අතේ බැදපු watch එකට කනට ලං වෙද්දි උඹට අැහෙනවා නේද තත්පර කට්ටේ සද්දේ ටික්.. ටික්.. ටික්.. ටික් එකම රටාවකට අැහෙනවා නේද සද්දේ...... දැන් හිතපං උඹට නොදැනුනාට කොච්චර වේගෙන් කාලය යනවද කියලා.... ජීවිතේ තෙරුමක් නැති දේවල් කරනවනම් නවත්තල හරි දේ කරන්න පුරුදු වෙයං එක අමතක…
අතී තයෙන් පාඩමක් අතීතය උඹ හැමදාමත් එකම විදියයි, වෙනස් වෙන්නේ නෑ කවමදාවත්. අැයි වර්තමානයට බැරි වෙනස් නොවි ඉන්න උඹ වාගේම. එහෙම උනත් කවදාවත්, අනාගතට බෑ එහෙම වෙනස් වෙන වර්තමානය වගේ වෙන්න. එ් තරමට උඹ අවිනිශ්චිතයි අනාගතය අනාගතයෙන් බලාපොරොත්තුවක් මම වෙනස් නොවි ඉන්නම්.. නමුදු ඔබට එපා වේවි දුක සැප…
මෙවර චාරිකා සටහන දිනය :- 2017/08/19-20 ස්ථානය :- දානිගල | Alien Mountain කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 500(කොළඹ->පොලොන්නරුවේ->දිඹුලාගල ->දෙහිඅත්තකණ්ඩිය-> අරලගංවිල->දම්මින්න ->කන්දේගම ධනංජය රජමහවිහාරය. ) නැරඹිය හැකි දේ :- දානිගල | Alien Mountain නවාතැන් :- ස්තීර සංචාරක බංගලා නොමැත ප්රවාහනය…

අසා සිටින්නෙකු නොමැති බොහෝවිට කඅයන්න දහසක් දේ අැත අසා සිටින්න කෙනෙකු අැති විට මුව ගොලුයි මුකුත් නොකියාම
සිත් වියපත් වෙලා අපිටත් නොදැනිම ගත වැහැරිලා වයසයි බැලුවාම දුටුදේ බොහෙමයි කාටත් නොකියුම අැසු දේ එලෙසමයි කවුරුත් කියුලෙසම මරණින් සියලු දේ යටයයි මේ ලෙසම