සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු ව්‍යාපෘතිය වටේට දැන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන අවසන්. පහුගිය මාර්තුවෙ දිඹුලාගල කන්දේගමට වැටුන අරුණළු එළියෙන් පස්සෙ තවත් එවැනිම ආකාරයේ සත්…

"බොහොම බලගතුයි.දක්ශ වගේම හොඳ පෙනුමක් තියෙන වාසනාවන්ත තරුණයෙක්" "ඔව් ඔව් සහතික ඇත්ත.ඔය කිවුවෙ බලාගෙන හිටියා වගේ...වෙන මොනවද ඉතින් පේන්නෙ? " කාලෙකට පස්සෙ හරි හමන් දේකට සල්ලි වියදම් කරා කියන සන්තෝශයෙන් ඇඟත් අරක් ගත් පරිවාර ග්‍රහයොත් වෙලිලා ගියා. "දැන් මහත්තයෝ මේකනෙ.මහත්තයාගේ සෙනසුරු මහ දසාව ගෙවී ගෙවී,…

ඉරිදාක හැන්දැවේ සද නැගෙන රැ යාමේ යමුද අපි ඒ පාරේ වැසි වහින විට අහසේ...... පාර සුපුරුදු කලුවරයි තණ ගොල්ල තවමත් නිසසලයි පුරුදු මද නල සීතලයි තොදොල් බස් නම් අපමනයි.......... ඈත පෙනෙනා කාමරේ තියන හැඩි වුනු ඇදේ බලලා මදු විත වල රසේ තනිවෙමුද ගැබ්බර රැයේ............. ......සචිත්...........

අනුරාගි නෙත් ගෙන ගියා අනන්තයට වෙලි දැවටුන වත සියොලගම සිප සනසන්නට නලලත මත නොයිදුල් තොල් පෙති තියන්නට අැස් දක සිඹ නෙත් පියාම නා දලලු දෙතාලේ රස බලන්නට බද වටා තුරුලු වී උණුහුමේ ගුලි වෙන්නට පෙම් සයුරේ රැලි අතරේ රණ හංස යවල මත රැදෙන්ට සුනිදු සුසිනිදු හැගුම් පොදි නාභිය තුල කලතන්නට සේද සළුපිළි අතර…
අපි රැවටුනා ලෝකයා කියපු දෙවල් අපි විශ්වාස කලා අපිට අපෙ වෙන්න බැරි උනා මම මටම වංක උනා ඔයා මට වඩා එයාව විශ්වාස කලා අපිට අපේ වෙන්න බැරි උනා ඔයා පතපු ලෝකයේ මාලිගා තනන්න මට බැරි උනා මම කොහේවත් තනපු වැලි මාල්ගාවේ රැජිණ වෙලා මට රජ වෙන්න උරුම නැති කලා අපිට අපේ වෙන්න බැරි උනා අලුතෙන් ලද එ්…
මව් පුද 1. ඉසිලු දස මස් කුස් බරින් දැනුණි දෝ හෝ යම් බරක් නොකියා මැ දරා ඉවසූ හෙයින් එ දුක් හට අයදිමි සමා 2. දිනයෙ ඔබ වූ මවක් බිහිවු දිනයේ මම් එදා ළදරු සුරතල් බලා කෙතෙක් තුටු වන්නට ඇත් ද? 3. එ දවස පටන් මා සැප දුක නිති මැ සොයමින් එක්ව හා ම පියා උස් මහත් කර සොඳින් 4. එක ම දරුවා බැවින් මා ඔවුන් හට සිටිය…
අල්තීනායි අල්තීනායි, පොප්ලර් ගස් මැරිලා. අයිලය දැන් නිහඩයි. දුයිෂෙන්ව මරලා දාලා. අල්තීනායි, නැන්දා මග බලනවා. රතුමූණා හිනාවෙනවා. පොප්ලර් සෙවන නැති නිසා. අල්තීනායි, පොප්ලර් පැලනම් තියෙනවාලු. කන්ද උඩ පැලකරන්න කෙනෙකු නැතිලු. ඒත් ආපු දුම්රිය යන්න හදනවලු. අල්තීනායි..... ©ASD ( 14 hapaya)
පිපුණු මල පරවෙන බව හොඳින් දැන දැන සමනල්ලු ආදරේ පතනවලු මල්වල... පරවෙද්දි ඉගිලෙන බව හොඳින් දැන දැන මල් උනත් ආදරේ කරයි සමනල් වෙත...

විදුලි සැර එළි විහිද විහිදා විටින් විට එයි කළු කරන් .. පොද එකින් එක වැටී නොනැවතී මහා වැස්සක් වෙයි සැනින්... වහින වැස්සේ ගොරව ගොරවා නිමාවක් නැහැ දින ගණන් ....
