Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වසක් නුබ දුන් නොනිමි ස්නේහය

වසක් නුබ දුන් නොනිමි ස්නේහය Friday, November 18, 2016 විකසිතව මා ලොවට සෙනෙහෙන නිවා බෝ සෝ තැ වුල් එදවස සොමි ගුණෙන් මා නිවා සනසන මිතුරු අමරස වීය මෙදවස නිතර මුව පිරි සිනා පෑවයි අදර වදනින් මසිත නිවුවයි ගැබුරු නොසැලෙන සෙනෙහෙ දුන්නයි අකුරු නොකෙරුව කවිය නුබමයි විඩාපත් වී යනෙන අතරක නුබෙන් ලද පින්සාර වදනට…

මේ හොඳම වේලාවය

ඇහැරෙන්න හොඳම වෙන වේලාවක රහසින්ම කොඳුරන්න බැරිවද නිදියන්නේ නිදිකුම්බා සේරම සිහින්වට කෙඳිරියක් නෑසෙනා තරමට ගැඹුරුයිද ඔය නින්ද හීනයක් නැතුවම කොනිත්තන සිතුවිලිත් බර වැඩියි හිතුනම සිඹින්නෑ මලක්වත් ඇහැරෙනා හින්දම පිනි බිඳිති වැටෙන්නේ හීතලක් දැනෙන්ට හීතලෙන් හිරිවැටී උණූහුමක් හොයන්නට ඇහැරෙන්න නිදිකුම්බා…

පියවි

image-from තදින් වැහි වැටෙන සවසක ඉරත් හැංගෙනා ඉක්මන විහඟුන් ද අහස අතහැර නවාතැන් සොයන අන්දම අරගලයෙ ලෙය වැහි දිය සමඟ එක් වෙනා ගොම්මන නිදහසද ඉමක නවතිනු ඇතයි කී නුඹෙ මතක පෙම්බර බැඳෙන්නට තබා අතැඟිලි සිතින්වත් නොඅල්ලා හිඳ නොහැකි වෙද පෙමක් පවතිනු සිනා වත බලා සැනසෙන ඇසූ සඳ තවත් ලං වී සුසුම් ලූ නුඹේ හසරැලි…

හැපි එන්ඩින්ග්

"ඔයා හිතන්නෙ ඔයා මාව කසාද බැන්දම සේරම ප්‍රශ්ණ ටික විසඳෙනවා කියලද?" කාංචනාට මුල්ම වරට විවාහ යෝජනාව කල වෙලේ කාංචනා දුන්නේ ඒ වගේ උත්තරයක්. ඒත් ඒ වගේ උත්තරයකින් පහුබහින තැනක අනුශ්ක හිටියේ නෑ. "සේරම ප්‍රශ්ණ විසඳන්න බැරි වෙයි. ඒත් අපි දෙන්නටම එකම තැනක ඉඳන් ඒ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පටන් ගන්න පුලුවන්…

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...!

නන්දාගේ "යොවුන් වසන්තයේ - දුහුල් වළා කුලේ" ගීතය ඇහෙන හැම වාරෙකම මාව 1988-1989 තරම් අතීතයට පාවෙලා ගිහින් නුගේගොඩ නාවල පාරේ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියට වෙනකම් තියෙන කොටසේ අතරමං වෙනවා වගේ දැනෙනවා. ඕලෙවල් සබ්ජෙක්ස්ට් වලට ටියුෂන් ගිය ඇල්ෆා එකේ හිමිකාර ජයනෙත්ති සර් ක්ලාස් ඉවර උනාට…

රළු සුමුදු පෙති !

මලක පෙත්තක් ඇති සැඩ සුලඟේ හැපි හැපී වේදනා විඳ විඳ ආදරයේ වේදනාවත් සතුටක්යැ කියන! අනෙක් පස හැරී කාටවත් නොපෙනෙන්න කඳුළු පිස දමන, යලිත් ඉදිරිය බලා සිනා මුව පෙන්වන! මලක පෙත්තක් ඇති බඹර තුඩු ඇනී ඇනී සියොලඟම රිදුම් දෙන අතර වේදනාවෙන් තොර ආදරයක් නැතැයි කොඳුරන ! ලොවම නිදිගත් පැයේ රහසින් ඉකිබිඳින! මලක පෙත්තක්…

அவர்கள் நம் அயல்மனிதர்கள் - 08 - எம்.ரிஷான் ஷெரீப்

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

නොබෙල් ගේ කැමැත්ත

අවංකවම කිව්වොත් මට මුලින්ම තෑග්ගක් ලැබිච්ච දවස ගැනනම් මට මතකයක් නෑ. ඒ කිව්වේ අම්මගෙන් තාත්තගෙන් නැතුව පිට කෙනෙක්ගෙන් තෑග්ගක් හැටියට දෙයක් ලැබිච්ච දවසක් ගැන. මතක අයත් ඇති. ඉතින් සමහරු ආදරේට දෙන තෑගිත් තියනවා. තරහට දෙන තෑගිත් තියනවා. අපේ අම්මට එහෙම සුරතල් සතෙක් තෑග්ගක් හැටියට දුන්නොත් ඒක බාර ගන්නේ…

එකොමත් එක...

දේවදාර ගස අත්තක් අද්දර පුංචි කැකුළු මල සිනාසුනා ගසේ මුදුන් මුල බදාන හිටි පස මහා ගංවතුරට නාය ගියා දේවදාර අතු බිම නැමුණා පුංචි කැකුළු මල් පෙති තැලුනා කලින් ඇරුණු මල් පෙති අතරින් මුදු සුවඳ සොයා බඹරුන් ඇදුණා රිසිසේ මල් රොන් ගන්නට ඉඩ හැර ගස නිහඬව නිසලව සිටියා ගස බඳ වට කර වැල් එතුනා නාය ගියපු පස ඈතක…