Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Winmail.dat File Receive Lotus Domino users

We appear to have found the solution - which I'm posting here to (hopefully) save some other poor b*stard from having to wade through weeks of poor documentation, support calls and forum posts. The problem: Some email recipients on Mac OS X using Apple Mail and Gmail receive winmail.dat attachments…

மாசுற்ற தாமரைக் குளத்தின் வாசனை

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

අවලාද.. දරාගැනීම්

සමහරක් මිනිස්සු මහ මුහුද වගේ වෙලාවකට සන්සුන්... වෙලාවකට සැඩපරුශයි... සුලි සුලං, කුණාටු ඔන තරම්.. තවත් සමහරක් අය වෙරළ වගේ මහ මුහුදේ වෙනස් කම්, චන්ඩ කම, සැඩපරුශ කම ඔක්කොම දරාගෙන රැල්ලෙන් තැලි පෙලි රැල්ල හැපෙන තැනම රැල්ල ගිහිං එනකං එතනම ඉන්නවා... රැල්ල වෙරළ යටකරං හෝදං ගිහිං ඉතුරු වෙච්චි දේවල්…

ඔලු කන ජෝතිෂ්‍ය

ජෝතිෂ්‍ය සම්බන්ද කථාවකදී මාහට සමබරව කතා කල නොහැක. මන්ද මම ජෝතිෂ්‍ය මාතෘකාවේදී අන්තවාදී ලෙස ඊට විරුද්ධ අයෙකි. ඒ මම විෂය නිසි අධ්‍යනයක් කර ලද ගුජුප්සාවක් නොව මා අවට සිටින්නන්, නෑදෑ හිතවතුන් කෙතරම් මෙම විෂය නිසා විඳවනවාදැයි දැකීම තුලින් හටගත්තකි. ධන සම්පත් , උගත්කම , රුසපුව ඇති මිතුරු/මිතුරියන්…

දුම්රිය හරස්පාරක දුම්රියක් ධාවනය වෙද්දි මොටර් රථයක් නතර විය හැකිද?

දුම්රිය හරස්පාරක දුම්රියක් ධාවනය වෙද්දි මොටර් රථයක් නතර විය හැකිද? ============================== තාක්ෂණික කරුණු සාකච්චා වෙන ගෘප් එකක සහොදරයෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක්..මොටර් කාර්මික දැනුම වගේම මේක ටිකක් මගේ විෂය කේෂ්ත්‍රයටත් ආදාලයි වගේ නිසා හිතුනේ මේක ගැන පොඩ්ඩක් කථා කරන්න රාජකාරි අස්සෙම පොඩි…

STOCHASTICITY

All about nothing really. There might be something about drinking and some other shit I've thought about while waiting for a download to complete.

නාරි සහ නාරි....

සම්මාණ හිමි වීම නොවීම පසෙකලා අපි සිනමා නිර්මාණ ගැන කතා කරමුද? පහුගිය දිනේ සම්මාණ හමුබවුන ඇගේ ඇස අග සහ ෆ්‍රැන්ජිපානි සිනමා නිර්මාණ දෙක ගැන විවිධ කතා, චෝදනා, යොජනා ඉදිරිපත් වෙනු දුටිම්. සම්මාණ පසෙක දමා මේ නිර්මාණ දෙක ගැන කතා කිරීමට මට විශේෂ කරුණක් තිබේ. සමකාමීත්වය ලංකාවේ අපරාධ වරදකි. එය අපරාධ වරදක්…

තාත්තා

ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න් බොහෝ වේලාවක් වෙන්වෙන්නේ තාත්තා වෙනුවෙන් ඇත්තටම විඩාවක් දැනුනත් නොදැනුනා වගේ මොකද කේක් ගෙඩියක් කපල මේ හදවතට ලැබේන සතුට ලබා ගන්න බැ. ඇත්තටම දැන් මම පැය 24 පුරා…

රතු චිත්‍රපටිය.... නිල් චිත්‍රපටියක්ද?

රතු චිත්‍රපටිය නිල් චිත්‍රපටියක්ද ? පසුගිය දිනක ලාංකීය චිත්‍රපටයක් වන රතු සපත්තු නැරඔුවෙමි. චිත්‍රපටයක් නරඔා අවසන බොහෝ දෙනාගේ මුවින් කියවෙන මම කැමතියි... මම කැමති නෑ.... කියන තැනින් එලියට පැමිණ ඇයි මම/ ඔබ නොකැමැති? ඇයි මම /ඔබ කැමති? යන්න අප කතාකළ යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. මන්ද හුදෙක් ඔබේ…

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන්…