Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

භෘගු බින්දුව (Bhrigu Bindu)

භෘගු බින්දුව (Bhrigu Bindu) මූලධර්මය සම්භාව්‍ය පරාශර හෝ ජෛමිනි ග්‍රන්ථවල සෘජුවම හමු නොවන අතර, මෙය ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වී ඇත්තේ භෘගු නාඩි (Bhrigu Nadi) සහ චන්ද්‍ර කලා නාඩි (Chandra Kala Nadi / Deva Keralam) යන නාඩි ග්‍රන්ථ සම්ප්‍රදායන් ඇසුරෙනි. පසුව නූතන පර්යේෂණාත්මක ජ්‍යොතිෂවේදීන් විසින් මෙහි…

හෘද සාක්ෂියක්

හෘද සාක්ෂියක් කියන්නෙ හැම විටම පිරිසිදු වෙන්න ඔනි දෙයක්ද? මනුස්සයෙක්ගෙ හෘද සාක්ෂිය කියන්නෙ තමන් තමන්ට වගකියාගන්නා තමන් තමන්ට අවංක වෙන්න ඔනි තැන කියලා මාධව හිතනවා. හැබැයි සමහර මිනිස්සුන්ට හෘද සාක්ෂියක් නෑ. ඔවුන් කරන වැරදි හෝ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන් හිතන්නෙ හරි සැහැල්ලුවෙන්. ඔවුන් කටයුතු කරන්නෙ…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද, නැත්නම් එක් තනතුරක අනාගතයද?

ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා. අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදිලියි. බලයේ සිටින හැම ආණ්ඩුවක්ම තමන්ට පහසු ආකාරයට රාජ්‍ය ආයතන හැඩගස්වන්න උත්සාහ කළ අවස්ථා තිබුණා. නමුත් එවැනි අවස්ථාවලදී වඩාත්ම ආරක්ෂා කළ යුතු…

ඇලජිය - Emotional Allergy

දුටු විට, නිදහසේ පියාසලන සමනළයෙකු මතක්වි දළඹුවෙකු, සුමුදු මල් පිරි කූඩලු පැළයක් මතක්වි කහඹිලියා, කසන්නේ නම් ඇලජියක් මිස වරද පාට පාට මල් පූදින පැලය ද සමනළයා ද? Note: Emotional allergy (චිත්තවේගී අසාත්මිකතාව) is an intense reaction to something in the present that reminds one, consciously or…

ක්ෂමාව | Never Apologize

ඔබ ප්‍රභාවත්ව දැවෙන හෝ රාත්‍රියේ කඩාවැටෙන නිසා ක්ෂමාව අයැදිය යුතු නැත මන්දාකිණිය හැදෙන්නේ එහෙමයි. උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Tyler Kent White) පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

සූර්ය සංක්‍රාන්තියේ පුණ්‍ය කාල ව්‍යතිරේක

සූර්ය සංක්‍රාන්තිය (Solar Transition) සහ ධර්මශාස්ත්‍රීය කාල නිර්ණය පිළිබඳව ගැඹුරින් විමසා බැලීමේදී, පොදු රීතිවලට යටත් නොවන සුවිශේෂී ව්‍යතිරේක නියමයන් (Exceptions and Special Clauses) හමුවේ. මේවා බෙහෙවින් සංකීර්ණ මෙන්ම සූක්ෂ්ම ය. සූර්යයා එක් රාශියකින් තවත් රාශියකට සංක්‍රමණය වන ඒ නිශ්චිත "ක්ෂණය"…

නාරද පුරාණය (Narada Purana)

නාරද පුරාණය (Narada Purana) යනු හින්දු ආගමික සාහිත්‍යයේ එන ප්‍රධාන මහා පුරාණ 18න් එකකි. මෙය ප්‍රධාන වශයෙන් වෛෂ්ණව සම්ප්‍රදායට (විෂ්ණු භක්තිය) අයත් වන අතර, නාරද මුණිවරයා සහ සනත් කුමාරවරුන් අතර ඇති වන සංවාදයක් ලෙස මෙහි අන්තර්ගතය ගොඩනැගී ඇත. මෙම පුරාණය කොටස් (භාග) දෙකකින් සහ පරිච්ඡේද (අධ්‍යාය) විශාල…