Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අහස - The Sky

නිල් පැහැති සිහිනයක් සේ, අහස දිග හැරේ නිමක් නැතිව. සුදු වලාකුළු නටන විට, සිතත් පියාඹයි නිදහසේ. උදෑසන රන් කිරණ වැටී, බලාපොරොත්තුවේ නැවුම් මල් පිපෙයි. සැන්ඳෑව දම් පැහැයෙන් සැරසී, දවසේ කවිය නිමා කරයි. රාත්‍රියේ තරු ඇස් දල්වාගෙන, අහස කතා කියයි නිහඬව. සඳ එළිය මඟ පෙන්වන විට, ලෝකය නිදයි සැනසිල්ලෙන්. අහස…

තේ කතා

හැමතැනම කෝපි කඩ ගැන, හරිම බරසාර coffee culture එක ගැන කතා කරනවා. කළබල සතියකට පස්සේ චුරු චුරු වැස්සක් වැටෙන හැන්දෑවක ලබුකැලේ තේ කුඩු වලින් රස වැටුනු ඉඟුරු ප්ලේන්ටියක් අතේ තියාගෙන මං මෙහෙම කල්පනා කරනවා.. කෝපි කතා වගේ “තේ කතා” නැද්ද? ඔහොම හිතාගෙන යද්දී මට මතක් වෙනවා එංගලන්ත සංස්කෘතියත් එක්ක එකතු…

135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...

රවීගේ නොසිතූ, නොකල්, අකල් සමු ගැනීමත් සමග වේදනාවටත් කම්පාවටත් පත් නිදහස් සිතුවිලි සහෘදයින් (ඉයන් ඇතුලු) කිහිප දෙනෙකු ම රවීගේ ලිපියක් මසකට වරක් හෝ නැවත පළ කරන මෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම ඉටු කරන්න ආරම්භයක් වශයෙන් අප දෙදෙනා විසින් ම නෙළුම් යාය 2016 වෙනුවෙන් විශේෂයෙන් ලියන ලද ලිපිය මෙලෙසින් බෙදා ගන්න…

මහද පිරිමැදි | Touched My Soul

මහද පිරිමැදි සෙනෙහස අතුරින්, බොහෝ සේ දැනුන, වඩාත් උත්කෘෂ්ට, ඒ ඔබය. නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ. උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Creig Crippen) පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

දැවී අළුවෙන

සුවඳ විහිදන දුම් දැවී දියවෙන කුන්දිරික්කම් දැවී අළුවෙන රතා'ඟුරු නිවි නිවී දිලෙයි තාලේ අල්ලන් සුළං

168. රවී

ලිවීම යනු හුදෙක් ලිවීමේත්, කියවීමෙත්, අදහස් පළ කිරීමේත්, නොතිත් ආශාවන් හී සංකලනයක් පමණක් වූ… පමණක් ම වූ සමයෙක, සිංහල බ්ලොග් අවකාශය දෙදර වූ මා මිතුරනි, ‘නිදහස් සිතුවිලි’ ලෙසින් අහඹු ලෙස මා නම් තැබූ මේ බ්ලොග් අඩිවිය, දශකයකට වඩා වැඩි කලක් පුරා, සැබවින් ම නිදහස් සිතුවිලි වලින් සැරසූ මා මිතුරා අප සිත්…

The Return of the Dead Author: An Invitation to Lacan's Graph of Desire, Clinical Structures, Four Discourses, and the Challenge of Artificial Intelligence

Many friends in Sri Lanka who are interested in philosophy, psychoanalysis, critical theory, political thought, and contemporary culture have asked me what exactly The Return of the Dead Author contains and who might benefit from reading it. Although the book begins with artificial intelligence, it…