Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අලුත් ගමනක ඇරඹුම... The Geometry of Meaning

අලුත් ගමනක ඇරඹුම... මගේ YouTube නාලිකාව Dawson Preethi සිට The Geometry of Meaning ලෙස නව හැඳුනුම්පතකින් වැඩ පටන් ගන්නවා. මෙය නමක් වෙනස් කිරීමක් පමණක් නොවේ. විද් ‍ යාව, ගණිතය, කෘත් ‍ රිම බුද්ධිය (AI), ලැකානියානු මනෝවිශ්ලේෂණය, දර්ශනය, භාෂාව සහ අර්ථය අතර සැඟවුණු සම්බන්ධතා සොයා යන නව දිශාවක ආරම්භයක්.…

උබන්ටු ඩිස්ක ගැන

පරිගණක තාක්ෂණික කාරණාවක් වන Ubuntu Disk ගැන ලිපියක් ලියන්න හිතුවේ මේක ටිකක් සංකීර්ණ කාරණාවක් නිසා. Windows වල වගේ නෙමෙයි උබන්ටු වල දෘඩ තැටියක් භාවිතා වෙද්දි බොහෝ කාරණා සලකා බලනවා. ආවාට ගියාට දෘඩ තැටියක් කලමණාකරණය කරන්න අමාරුයි. හැබැයි පුරුදු උනොත් Windows පද්ධතියට වඩා ගොඩක් වැඩ කරගන්න පුලුවන් දෙයක්…

දර පාන්

ඒක හරිම අලුත් ගෙදරක් , ඔව් , ඒක අලුතෙන්ම ගොඩ නඟපු ගෙදරක් . අලුත් විදියට විශාල ජනෙල් . අලුත් ක්‍රමයට විදුලි ආලෝකයන් . සේරටමත් වඩා අලුත් ක්‍රමයකට තීන්ත ආලේප කරපු පෙට්ටි ආකාරයේ ගෙදරක් . සුදු පාට තීන්ත ආලේපිත උලුවහු . පරණ වලව්වකට ඉස්සරහින් හැදුන තරු පන්තියේ නිවසක් . පුරාණ වලව්ව දිරා යන තරමට…

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් යොදවා, කණ්ඩායමක බුද්ධිය-ශ්‍රම ය හා තාක්ෂණය කියන එකතුවකින් හැඩගැන්වෙන IT system එකක ඵලදායීතාවය කියන්නේ එය බාවිතා කර වැඩගන්න කණ්ඩායමේ සාර්ථක බව මතයි. Usersලා කියන ජනේල…

පරාජිතයාගේ කුසලානය

මා ඇතුලතින් බිඳී ගියේ නිකම්ම නොවන බව මම පැහැදිලිව දනිමි. එසේ බිඳුනු තැන් පැලැස්තර අලවා වසාගැනීමට තැත් කල විට දැඩිව විඩාබර වූ මා ඒ ප් ‍ රයත්නය යලි දරන්නේ නැත. ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ කියන්නාවූ පරිදි චතුරාර් ‍ ය සත් ‍ යය අනුව දුකට හේතු වන ගැටලුව හඳුනාගෙන ඇත. දැන් ඇත්තේ දුකින් මිදීමේ මාර්ගය…

මොනර රැඟුම

රඟන මොනරා පිල් විදහා සබාව සොඳින් දිනා සනසනා හෙලුව දකිනා වේදිකාවේ හිඳිනා සඟවා පුලුටුනහය සිනා මවනා

පිටසක්වළයෝ ආවොත් අපි මොකද කරන්නේ?

බටහිර සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය 'ඩිස්ක්ලෝෂර් ඩේ' (Disclosure Day) මේ දිනවල අපේ රටේ පමණක් නොව, ලොව පුරා තිරගත වෙයි. චිත්‍රපටයට පාදක වන්නේ පෘථිවියට පැමිණෙන දියුණු බුද්ධිමත් පිටසක්වළ ජීවීන් ගැනය. බුද්ධිමත් පිටසක්වළ ජීවීන් ඇත්තටම පෘථිවියට පැමිණියහොත් හෝ එවැනි ජීවීන්…

ඇන්ටාක්ටිකාවෙන් හමුවුණු පළමුවන ඩයිනොසෝරයා රහස් හෙළිවෙයි

අපි යමු ඇන්ටාක්ටිකාව පැත්තට. ඇන්ටාක්ටිකාව කියලා කියන්නේ, පෘථිවියේ දකුණුම කෙළවරේ, ඒ එහෙමත් නැතිනම් දක්ෂිණ ධ්‍රැවය වටා පිහිටලා තියෙන ලොව පස්වන විශාලතම මහාද්වීපයයි. සම්පූර්ණයෙන්ම පාහේ (සියයට 98 ක් පමණ) කිලෝමීටරයකට වඩා ඝනකම ඇති අතිදැවැන්ත අයිස් තට්ටුවකින් වැසී පවතිනවා. මෙය පෘථිවිය මත පිහිටා ඇති වඩාත්…

ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.

ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව. ➖➖➖➖➖➖➖➖➖▪️▪️⭕▪️▪️ සුදු කරපටි වෘත්තිකයින්ටද ආර්ථිකේ ගැන මොලෝ අලබෝලයක අවබෝධයක් නැති, ඒ කියන්නේ ආර්ථික සාක්ෂරතාවයක් නොමැති රටක ආන්ඩුව.... අධිවේගී මාර්ග ආන්ඩුවෙන් හදනවා යැයි යැයි පම්පෝරි ගැසීම, වසරේ මුල් මාස පහේ අය වැය අතිරික්තයක් ඇතැයි යැයි යැයි…