Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වනන්තරේ සංචාරේ - පස්වන කොටස

අද වනාන්තරේ ඇතුලේ සුව විඳිමින් හයික් එකක් යත්දි හමුවිය හැකි සහ සමහර විට හමුනොවීම අනතුරක් කළ හැකි තවත් වන මිතුරෙක් ගැන කතා කරමු. ඒ තමයි කූගර් . එයාටම තමයි පූමා, පැන්තර්, එහෙම නැත්නම් කඳුකර සිංහයා, කඳුකර බළලා විදියටත් සමහර ප්‍රදේශ වලදි නම් කරන්නේ. හරිම හැඩකාර මේ සුන්දර මිත්‍රයා, කැනඩාවේ වගේම…

මිනිසාට මරු කැඳවන ලොව බිහිසුණුම සතා කවරෙක්ද?

මිනිසාට මරු කැඳවන ලොව බිහිසුණුම සතා කවරෙක්ද? ඒ සිංහයා, කොටියා, වලසා, කිඹුලා, හෝ වන අලියා නොවෙයි; නයි පොළොංගු නොවෙයි. ලෝකයේ බිහිසුණුම නැතිනම් මිනිස් අපට මාරාන්තිකම සතා ලෙස සැලකෙන්නේ මදුරුවාය. මැලේරියා, බරවා, කහ උණ, සිකා, චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි වයිරස මදුරු දෂ්ටනයෙන් අපට බෝ වෙයි. මදුරුවන්ගෙන්…

ආ ගිය මතක

මෙතෙකැයි කිව නොහැකි කතා නම් වේ අපමණ තිතක් නැතුවාට අග නිහඬව ඉවර වුණ කාලයට මුසුව නිධන් කෙරුවාට සුවඳ කළු ගලත් සිදුරුව සුපිපෙන්නේ ඒ හුස්ම හිතක පතුලක පැහැය ගැඹුරේම සිඳුනාට පිපෙන ලා පුංචි මල් ආ ගිය මතකමය

පැල්ලම්

වාරු දෙන උදව්කාර බිත්ති කිළුටු වෙයි ලියා එව්වේ - Hare :-)

අපූරු කඳුලු බිඳුවක්............

අපූරු කඳුලු බිඳුවක්............ දැක්කෙමි එකම එක වරක් කිසිදාක නොදුටු කඳුලක් කෙසේ මතුවුනිද? පාලු පිරුණ නිසල නිහඩ සන්ධ්‍යාව උණුසුම් කලයි හදවත දැකුමෙන් කඳුලු බිංදුව හදවත උණුසුම් කල එයයි නුඹගේ අපූරු කඳුලු බිංදුව මින් පෙර දාක නොදැක තිබූ ....................!!

යුපුන්ගේ කථාව...

යුපුන් අබේකෝන් වැනි ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ හැම පරම්පරාවකම නෙමෙයි. ඔහු තවත් එක මලල ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සීමාවක් බිඳ දැමූ ක්‍රීඩකයෙක්. තත්පර 10 සීමාව බිඳ දැමූ පළමු දකුණු ආසියානු ධාවකයා ලෙස ඔහු ලෝකයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවටත් ලෝක මට්ටමේ වේගවත් පිරිමි ක්‍රීඩකයන්…

දශා-ගෝචර බර තැබීමේ න්‍යායාත්මක පදනම සහ කෘතිම බුද්ධිමය (AI) ජ්‍යොතිෂ පලාඵල සත්‍යාපනය පිළිබඳ විශ්ලේෂණාත් ජ්‍යොතිෂ සිද්ධාන්ත, පරාශරීය ග්‍රහ බල ගණනය සහ පරිගණක පලාඵල විග්‍රහය

සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ගමන වන ගෝචරය (Transit) අතර පවතින පරස්පරතාවයන් අර්ථකථනය කිරීමයි. "දශාව සුභ වී ගෝචරය අශුභ වන" අවස්ථාවලදී පලාඵලය මතුවන ආකාරය තීරණය වන්නේ ගණිතමය බල ගණනයන් සහ…

The Twilight

The dusk painting my own shadow very large, at my feet. The sun is setting down, dipping in the evening darker. The Shadow will disappear in the dark.