எத் திசையிலும் எப்போதும் சுழன்றடிக்கலாம் காற்று அதன் பிடியில் தன் வேட்கைகளையிழந்த ஓருருவற்ற வானம் மேகங்களையசைத்து அசைத்து மாறிக் கொண்டேயிருக்கிறது விதவிதமாக வர்ணங்களைக் காட்சிப்படுத்தும் தொடுவானத்தினெதிரே ஒற்றை நிறம் நிரப்பிப் பரந்து கிடக்கிறது கடல் ஆகாயத்தைப் போலவன்றி சமுத்திரத்தின் இருப்பு…

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ // කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා // ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු .......... සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා // ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු .......... //…

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ // තරු එළිය නුදුටු රාත්රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමුනොවන බව දනිමි සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම්...... දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිමි වියරු වී පාළුවෙන් පියදසුනකි තනි…

මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර වැදී සැළෙන හද..... තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ // පිබිදුනු දෑසින් බලා හිඳිමි මම // කුසුම් සිනා කැන් හද පුරවා මින්දද හීසර වැදී සැළෙන හද..... මෙතුවක් කල් මුව…

ඉරි තැලුනු වළා උඩු වියන් යටන් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනඟ රවටමින් වට පිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා රිය පෙලේ කිරුළු හිමි රජවරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැළි වැටීලා ගායනය - අමරසිරි පීරිස්…

කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත් මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං කොළඹ දුවන්නියේ..... එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා කොළඹ…

මාතර රාහුල විද්යාලයේ නව විදුහල්පති තුමන් විසින් ඉදිරිපත් කරන ලද 2020 රාහුල විද්යාලය ගොඩනැංවීමේ සැලසුමට සමගාමීව රාහුල විද්යාලයීය 2007 ආදි ශිෂ්යයන් (රහල් පවුර 2007) විසින් රාහුල විද්යාලය වෙත රුපියල් මිලියන 5කට අදික වානිජ වටිනාකමකින් යුත් 42KW ක සූර්ය පැනල පද්ධතියක් සවිකර විද්යාලය වෙත පවරා දීමට…

අද ලෝකය ගැන, රේඩියෝ කොලමක්.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
