Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා.. මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර වගේම ගොඩක් බ්ලොග් වල ගිම්හානි අක්කා කමෙන්ට් දාලා තියනවත් දැක්කා. චතුගේ කතා කාලෙකින් දාලා තිබුන අනිවසරි පොස්ට් එක නිසා බ්ලොග් එකේ මකුළු දැල් අස්සෙන් ඔලුව දාන්න ඔනා…

සංචාරය යනු කවදත් සිරා කොලුවා වැඩි රුචිකත්වයක් දක්වන කාරණයකි. ඉස්සර දවසක පවුලේ ඇත්තන් සමග සිරිලංකාවේ නොදුටු දසුන් දුටුවත් යකඩ අස්පයින් සමග හරඹ කරන්නට පටන් ගත් පසුව මේ ගමන් බිමන් බොහොමයකට දායක වූයේ යකඩ අස්පයින් බැව් ඔබට කිව යුතුය. ඉස්සර දවසක සිරා කොලුවාගේ මිත්ර සම්පත්තිය මෙවැනි ගමන් බිමන් සඳහා මහත්…

දැන් කට්ටියට මතක ඇති නේ අපි ගිය පාර සිංහල රජ පෙළපතේ අවසානය ගැන කතා කළා. ඒ කියන්නේ නායක්කර් රජ පෙළපත ආරම්භ වෙච්ච හැටි. අපේ සිංහල රජවරුන්ගේ මධුරාවෙන් බිවසුන් ගෙන්නිමේ පුරුද්ද නිසා තමා එහෙම උනේ. ඉතින් මුල්ම නායක්කර් රජතුමා වෙච්චි "ශ්රී විජය රාජසිංහ" රජ්ජුරුවෝ නායක්කර් උනත් බුදු දහම වැළඳ ගත්තා. ඒක…

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

රැදී උන් අගුපිලද සෝදා කහ දියර ඉස නැවත බාර දෙමි පරවන විට අලුත් පැහැයක් දෙන අමුතුම මලක් වෙමි නොසොයොන බව දැනම වීථි දෙක තුනක් ඇති කුඩා නගරයක සැග වෙමි හැර නොගොස් හැර යන ප්රේමයේ අවසාන කාර්තුව

මොනරවාහිනියේ තවත් උදෑසන වැඩසටහනකි. වාස්තු ඩයල් එකක් සහ ලොව සිටින අග්රගන්ය විද්යාඥකුගෙන් මෙන් ඔහුගෙන් ගරු ඝාම්භිරව ප්රශ්න අසන මාධ්ය ඩබලකි. දුරකතනයෙන් අමතා වස්තු ඩයල් එකෙන් ප්රශ්න අසන කාන්තා ප්රේක්ෂක රැසකි. (සතියේ දින උදෑසනක් බැවින් බොහෝ පිරිමි රැකියාවේය, මම පිරිමියා ලෙඩ නිවාඩු පිට ගෙදර ය )…
හද අල්ලපු රටේ පිහිටලා තියන යෙලෝස්ටෝන් (Yellowstone) ජාතික උද්යානය ගැන හැම දෙනාම නමින් හරි අහල ඇති. ලෝකයේ පළවෙනි ජාතික උද්යානය හැටියට සැළකෙන මේ අපූරු තැන බලන්න යන්න අපිටත් අවස්ථාවක් ලැබුණා. "වයෝමින්ග්", "මොන්ටානා", "අයිඩහෝ" කියන ප්රාන්ත තුනටම අයත් වෙන විදිහට පිහිටලා තියන යෙලෝස්ටෝන් බිහි වෙලා…

සලුපිලි සේම රජ අබරණ සියල් ගෙනා චන්නගෙ වදන් අසමින් රජු පුදුම වෙනා විදිනවාලු දුක් කදක් මේ අප සියලු දෙනා සැපතක් සොයා යුවරජු වනයේ තවුස් උනා දරමින් කසාවත් රජගෙහි සලුපිලි අත් හැරවා කපමින් කෙස්වැටිත් ගෙන අහසට විසි කෙරුවා ගනිමින් පාත්තර වලදයි බොජුන් රස නැතුවා සොයමින් දුක් නැති ලෙසක් කුමරුන් වනයෙ සැරුවා…