Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කුරුල්ලන් සමග කුරුට්ටෙක්

රාත්‍රියේදී කුලී නිවසේ නිහඩ බව බිදෙන්නේ කිරලුන් රංචුවකගේ කෑමොරයෙනි. ස්වභාදහමට කෙතරම් කැමති වුණත් ලෝකය පෙරළෙන්නාක් මෙන් බොරුවට කරන මේ සද්දයට මා කැමති නැත. උන්ට දවසක වෙන්නේ කොටියා ආ කතාවය. කුඩාකල පුස්තකාලයෙන් කියවූ සිරිලක අවේණික කුරුල්ලෝ කෘතිය මා කුරුල්ලන් ගැන කියවූ මුල් අත්පොතයි. බාලදක්ෂ ලොග් පොතේ…

"අාදරය" බ්‍රැන්ඩ් එක

ප්‍රින්ට් කරලා විකුණන්න රෝමියෝ ජුලියට්ව ගෙලවටා බැඳගන්න දස්කොන්ව ප්‍රමිලාව ස්ටිකර් හදාගෙන ගජමන්ගේ කවිවලින් ෂෙයා කරගෙන යන්න ක්ලියෝපැට්රගේ පුවත සාජහන් මුම්ටාස් දන්නවද දන්නේ නෑ අාදමුයි ඒ්වවයි සීඩිවල කවරවල දෙව්දාස් ෆිල්ම් එක පොරි කකා බලනකොට අාදරේ කොහෙද බං දුවන හදවත් වලට "අාදරය" බ්‍රැන්ඩ්…

වරද - ජී.බී. සේනානායක

ස්වාමීනි, නැඟී සිටින්න. මගේ වරදට සමාවන්න ස්වාමීනි. ඒය මගෙ නොව, සිතෙහි වරදකි, නැත ස්වාමීනි, සිතෙහි නොව, ඉඳුරන්ගේ වරදකි, ඒවේලෙහි මගේ ඉඳුරෝ බලවත්ව නැඟී සිටියෝ ය. ඔබ මිස අන් කිසිවකු නොහඳුනන මගේ සිත වරදෙහි ඉන්ද්‍රියන් හා ඒක් නොවී ය, නැඟී සිට සමාවන්න, ස්වාමීනි, - - - - - - - - - - - - - - -…

රතු ගූ

මෙය විද්‍යා ප්‍රබන්ධයක් විය හැක : නම් ගම් සහ සිද්ධිය මනංකල්පිතයි කතෘ අනාථයි . පෙරුම් පුරාගෙන ඉඳලා , ඉඳලා , ඉඳලා... පෝය නිවාඩුවක් අල්ලලා මං පහුගිය දවසක අම්පාරේ ගියා ගියා ..ඒ මගේ ගමනේ . ගමේ ගියොත් ඉතින් බොන්න එපෑය . ඉතින් මට පෝය කියලා අමතක වෙලා ගියා .. මම ආ විජහට උඩදාගෙන බොන්ඩ ගියා . මගේ හොඳම බොක්ක…

ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II

පලමු කොටස>> කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි. පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල…

උට්ටානය නොවූ ප්‍රෙමය

පරක් තෙරක් නොපෙනෙන තරමට ප්‍රෙමයෙන් බිරාන්ත වූ ඈ හට ජිවිතය ලබා දුන් ඔහු ....ද. අද උකටලීව ඇද වැටි සිටින ඈ ද. විස්මය නම් යලි පිරැවම් කල ප්‍රෙමයේ. නිස්සාරණව ප්‍රසාරණය වන ඇය මත දොම්නස පරයා සොම්නස කුලු ගැන්වීම ඇයගේ ජිවිත පරිචය පටු කල අපුරුව... එස්.තොටගමුව .