Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

195 සතිය

යමක් ලැබීමෙන් පංචේන්ද්‍රිය සංතෘප්ත කල හැකිනම් ඒ දේ ලැබීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවිය යුතුය.

194 සතිය

මරණය පිළිබඳ සිහියෙන් සිටීම තරම් සතුටින් සිටීමට හැකි උපක්‍රමයක් නොදකිමි. අම්මා, තාත්තා, පෙම්වතා, පෙම්වතී කොයිවේලේ හෝ මැරෙණ බව හා සියල්ල මරණයෙන් අහිමි වන බව නිතර සිහිකිරීම තරම් සිත සැහැල්ලු වන ධර්මතාවක් නොදනිමි.

මිනිස්සුන්ද

෴මිනිසුන් කියන්නෙ මිනිසුන්ම පමණයි෴ මේ රටේ තම ජාතීය,තම අාගම වෙනුවෙන් කියා වචන වලින් මරා ගන්නවා තව කොටසක් දෙපැත්තටම නැ වගේ ඉඳගෙන බලාගෙන ඉන්නවා තව කොටසක් ප්‍රගතිශීලී යැයි කියාගෙන වචන වලින් හෙළා දකිනවා තව කොටසක් මේවා බලා ආතල් ගන්නවා........................................... එත් පාරට බැස්සම මේ කවුරුත්…

A Level දුක

මන්ද මා ඉපදුනේ මෙලොවට අපා දුක මිහි පිට විඳින්නට දැවෙයි බෝ සේ කුසේ ගින්නට එමුත් මොනවා කරම් කරුමෙට හිරු නැගී නැත නෙත ඇරී ඇත කුරුළු හඬ නැත ඇදුරු හඬ ඇත හිස කිසිත් නැත පොත පිරී ඇත හැමට වැඩියෙන් කුසේ ගිනි ඇත මුළු ඇඟම නහයෙන් ගලනවා ගිගුම් නද කිවිසුමෙන් එනවා පැය මනුව මගෙ බොරු කියනවා සසර කරුමය මම ගෙවනවා..!!!…

තනි දරුවෝ

මේක ගොඩා....ක් කාලයක් මගේ හිතේ තිබුන දෙයක්. සමහර විට මම තනි දරුවෙක් කියලා දැනුන දවස් වල ඉදලම හිතේ තියෙන්න ඇති. ඒත් ලොකුවට හිතුවෙත් නැති නැත්තෙමත් නැති දෙයක්. මේ දවස් වල උදේ හවස නිතර මුණ ගැහෙන කෙනෙක් නිසා ආයෙමත් ලොකුවට හිතට බරට දැනෙන දෙයක්. තනි දරුවෙක්! එයාව තමයි මම නිතර මුණ ගැහෙන කෙනා. මම එයාව දැන්…

තනිකම සමග යලි පැන්සල අතට ගමි

කවි කල්පනා එයි මසිතට ...... තනිකමට පෙර නොවිලසින් උගහට කවි ... පබදන්ට එලි වට තැබුම සිරිතකි කවි ලියන ... විට මුලටත් වැට තියන සිරිතක් ඇවිත් ... මට බාලේ පටන් ලීවා කවි විටින් ............. විට කාලේ ඇවෑමෙන් කවි ගොනුවකි ....... අදට ආලේ වඩන්නන් ටික මුත් .............. ඒවාට රාලේ කියනු කොහොමද ඇති සතුට ... මට…

සම්බන්ධතා

අනන්තයතෙක් ආදරේ ආයේ ලියාගෙන ලියාගෙන යන්න හිතට ඕනිමයි.. ඒ උනාට හිතනෙ දේවල් ඒ විදියටම ගොටුකොළ මිටිය කපාගෙන යන විදියට ලියාගෙන ලියාගෙන යන්න බෑ..! මොන මඟුලක්ද මන්දා! ඒ උනාට අමාරුවෙන් හරි ආයේ ලියනවා.. අද මාතෘකාව සම්බන්ධතා.! පිස්සු! මං කවද්ද මාතෘකාවට අදාලව ලිව්වේ. ඉස්සර නම් කලේ ලියලා ගැලපෙන මාතෘකාවක් දාන…

ජාතිවාදය පතුරුවන්නන්ට එරෙහි වෙමු

මේකට අපේ අයගේ නම් ටික දාගන්ඩ. ජාතිවාදය ගැන කතාකරන්න ඉස්සෙල්ලා ජාතිය කියන්නේ මොකක්ද කියලා හිතන්න ඔනෙනෙ.මම ඔය කිසිම දෙයක නියම නිර්වචන (ඒ කියන්නේ කවුරුහරි බුද්ධිමතෙක් කියලා කියාගන්න කෙනෙක් දීපු පැහැදිලි කිරීමක්නේ) හරියට දන්නෙ නෑ. නිකමට අපි හිතමු ජාතියක් කියන්නේ සමාන ලක්ෂණ කිහිපයක් නිසා එක ගොඩකට දාන…