පහුගිය 28 වෙනිදා ඉඳන් මේ වෙනකල්ම පුදුම කලබලේකින් දවස් ගෙවෙන්නේ.. ඉස්පිරිතාලෙක ජිවිතේ කියන එක කොහෙත්ම අමුතු දෙයක් නොවෙච්ච මට දැන් මගේ කෙනෙක් බලන්න තුන් වේල ඉස්පිරිතාලෙකට යන්න වෙනකොට ඒක හරිම අමුතුම හැඟීමක්...! ඒ උනාට හෙටින් පස්සේ එයා ආයේ ගෙදර එයි කියලා හිතෙන නිසාම අද අමුතු සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා…

නිදහස් බඹර තුඩ ගුවනෙහි සරණ .... සඳ සුවහස් වනින් සුවඳින් යුතු කුසුම් ... සොඳ පවහස් බඹර තුඩ සනහන සේම ....... හිඳ මනසැස් ලොලී බඹරිඳු සිල් සෑම ........ සිඳ ඒ බෝ මලෙක පැණි බී පමණට මි ........ ලොල් ඒ කිසි මලෙක බිඟු සර නොහරිති කිසි .... කල් සර හැරී කලට බිඟු බර වෙති වෙත එම ... මල් බර දැරි ණය ගෙවනු අකමැති…

ඔන්න ළමයිනේ එහෙනම් මතක ඇති නේ ගියපාර ලිපියේ අන්තිමට වෙච්ච දේ. ඉංගිරිස් කාරයෝ මෙහෙ ඇවිල්ලා බලෙන්ම පහතරට අල්ල ගත්ත හැටි වගේම රාජාධිරාජසිංහ රජතුමා සිහසුනට උරුමක්කාරයෙක් ඉතුරු නොකරම මිය ගිය හැටි. ඉතින් ඒ වෙද්දී මහාධිකාරම් වෙලා හිටපු පිළිමතලාවේ ට තමයි බලතල පැවරිලා තියෙන්නේ. දැන් ඉතින් රජ කමට පත් කරන්නේ…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
කාලෙකට පස්සේ ආවේ... විස්තර පස්සෙ කියන්නම්.. කා ගාවද මෙයින් එකක් තින්නෙ කියන්න.

සිනිඳු මල් පෙත්තක් ගැටී මගේ හද තැලුනා සෞම්ය සඳ කිරණක් වැදී මගේ හද දැවුණා සුසිනිඳු මලකට මේ හැටි හදවත රිදවන්නට හැකිදෝ සොමි සඳ කිරණට මේ හැටි හදවත අවුලන්නට හැකිදෝ සුසිනිඳු මල් පෙති මේ හැටි රළු යැයි අදහන්නේ කවුදෝ සොමි සඳ කිරණය මේ හැටි සැර යැයි පිළිගන්නේ කවුදෝ
ආදරය ප්රකාශ කිරීමට බය වන්නේ ආදරය කරන්නා නොව පෙරලා ආදරය බලාපොරොත්තු වෙන්නාය.
කවදාවත් අපි අකමැති දේවල් සිදු නොවන ලෝකයක කුමට අනාගතය ගැන බිය වන්නද?
වේදනාව දුකක් නොවේ, දුක් වීමනම් වේදනාවකි. වේදනාවට අකමැති වීම ද දුක ඇති වීමට හේතු වේ
අපේ අරමුණ කුමක්දැයි දැන ගැනීමට අප කරන ක්රියාවන් කරන්නේ ඇයිදැයි විමසන්න. එවිට යමක් ලැබීමට නම් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. වෙනත් දෙයක් ලැබීමට නම් නැවත නැවතත් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. අවසානයේ එකම පිළිතුරම නැවත නැවත ලැබෙයිනම් ඒ අපේ අරමුණයි.