Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලොව වයෝවුද්රම නායකයා. Malaysia’s Mahathir Mohamad to become world’s oldest elected leader

ලෝකයේ වයෝවුද්රම නායකයා බවට මැලේසියාවේ මහතීර් මොහොමඩ් පත්වේ. ඔහු තේරී පත්වුයේ එරට මජනතාවගේ චන්දයෙනි. ඔහුට වයස අවුරුදු 92 කි. මෙම හිටපු අගමැතිවරයා බ්‍රහස්පතින්දා දිවුරුම් දීමට නියමිතව ඇත. තවද මේ නිසා දින දෙකක් නිවාඩු මැලේසියානු ජනතාවට හිමිව තිබේ. මහතීර් නායකත්වයේ සිටි අත්තිතයේදී මැලේසියාව විශාල…

මිනිසුන්

සමනොළ තටු මත කටු ඇන හිනහෙති කඳුලු වලට හුරු නැති මිනිසුන් පිණි කැට මැද මැවු පැහැ දැක වැලපෙති කලු සුදු ලොව ඉපදුන මිනිසුන් තත්පර දිවියක පැය කටු සොයමින් සිහින පොදි බඳී නොමියෙන මනසින් පැතුම් යදම් වට සිරකර සරසති හැරයන දා යන නිරුවත මිනිසුන් බිඳී වෙන්ව සිරගත කල සිතිවිලි ගැටේ නිතර පැරදුම මග හරිමින් තනුවෙන්…

අපි රඟමූ-නටමූ-ගයමූ-වයමූ තුටින තුටින සැවොම එක්වෙලා !

මේ අවුරුද්දේත් SLQS එකේ Mid Summer Get Together එක කරන්න අපේ SLQS එකේ කස්ටිය ලක ලෑස්ති වෙනවා. වැඩේ බොහෝම වර්ණවත්ව අපූර්වත්වයකින් ඉදිරි පත් කරන්න ල සහ පවුල් වල අය වැඩි දෙනෙක්ගේ සහභාගීත්වය ඇතුව කරන්න ඕන කියන එක මගේ අදහස. ​මොකද ​SLQS Mid Summer Get Together ​එක පටන් ගැන්මෙදි ​​පවුල් වල අය ගිම්හාන…

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද? පෝක් සමුද්‍රසන්ධිය 1800 ගණන්වල බ්‍රිතාන්‍ය පාලකයින්ගේ කාලයේ සිටම පෝක් සමුද්‍රසන්ධියේ ඉන්දියාව හා ලංකාව වෙන්කෙරෙන සමුද්‍ර තීරය නාවික ගමනාගමනයට සුදුසු වන ලෙස ගැඹුරු කිරීමේ විවිධ සැළසුම් තිබුණා. විවිධ හේතූන් නිසා අතපසු වෙමින් තිබුණු මේ…

පිපුණු මල් ...

පිපුණු මල පරවෙන බව හොඳින් දැන දැන සමනල්ලු ආදරේ පතනවලු මල්වල... පරවෙද්දි ඉගිලෙන බව හොඳින් දැන දැන මල් උනත් ආදරේ කරයි සමනල් වෙත...

වස්සාන හීනයයි......

වස්සාන හීනයයි ඉදින් අවසන් උනේ හිත්වාන බිඳ දමා ඔබයි පිටමං උනේ... මේ තරම් රිඳවන්න ඇයිද ඔබ ලංවුනේ කියනවද ඉන්න හැටි හිත හදන් ඔය වගේ ...

පැවිදි සහෝදර

බෝ අත්තේ අග පඬුරක් බැන්දේ දරුවගෙ අපලය දුරු වෙන්නැයි පොඩි සාදු එය ගලවා ගන්නේ හිම කිරමට ලොබ බැදි හින්දයි ලොකු සාදුට එය සැල කලෙ නැත්තේ කේලම් කීමට අකමැති හන්දයි හිමියනි පොඩි හිමියනි, ඔය වැඩ සසුනේ අපහට හරි අකැපයි