ප්රභාකරනුත් මහත්තයෙක් තමයි අද උන්නා නම් කැලෑ සූට් එක , සෆාරි කිට් එක එල්ලූ අල්මාරියේම තිබ්බලු ඉඩ නැෂනල් සූට් එකකටත් කිරි පාට ඔය කියන මිස්ටලා මැඩම්ලා දොට්ටලා කලේ හැමදා ජාතිආලය, සංහිඳියාව මාරුවෙන් මාරුවට දවසට තුන් සැරයක් මේස හැඳි දෙක බැගින් බලෙන්ම පොවා ඉස්පොල්ලේ ගිහින් මොළේට දැවිල්ල අල්ලන ඇසිල්ලේ…
දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර ගාණක බිල්ඩිමේ ජනේලයකින් , රතුවට රතුවේ ගිලෙන්න යන්න ඉර ගෙඩිය දිහා මං බලාගෙන ඉන්නවා. වැස්සට හේදිලා කළු පාට උනු පාර දිගේ කහ පාට ලයිට් පත්තු කරගෙන හිමිහිට ගාටන…
උබට මේ මොහොතේ බලාපොරොත්තුවක් තියෙනවද? ඇත්තටම මටත්, ඔබටත් මේ මොහොතේ බලාපොරොත්තුවක් නැතිය. මේ කියන්නේ ඉරහද අල්ලන තඩි බර බලාපොරොත්තු ගැන නොවේය. සරල සුන්දර ඒවා ගැනය. ලබා ගත හැකි එව්වා ගැනය. ගෙවල්, දොරවල්, යාන වාහන, විවාහ යනු බරපතල බලාපොරොත්තුය. එව්වා ගැන කතා කිරීම වැඩක් නැතිය. ඒත් ඉස්සර අපිට සරල සුන්දර…
වලාකුළු ඉරාගෙන සඳ ඇවිත් හිනාවෙන දිනක හිත හදාගෙන එන්න ඒ ගංතෙරට.. අපි එදා මුණගැහුනු පෙමින් හදවත් බැඳුණු අතීතය ගිල්වන්න එන්න ඒ ගංතෙරට.. ගලා යන මේ කඳුළු ගඟ දියට බර නැතිලු හිතේ දුක පාකරමු එන්න ඒ ගංතෙරට... මතකයන් පමණක්ම අපි අපේ කරගනිමු ඉදින් අප සමුගනිමු එන්න ඒ ගංතෙරට ...
මගේ මැණික ඔන්න කිව්වා, අර ලොකු රිදී පාට තිරේ දිග ඇරෙන කතා වල හිටියට, ඒවායේ ඉන්න ජාතියේ, උදේ නැගිටලා පාන් ටෝස්ට් කරලා - බිත්තර ස්ක්රැම්බල් එක්ක - තේ එක ඇඳ ලඟට ට්රේ එකක ගෙනත් දෙන ප්රේමවන්තයා නෙමේ මම. ඔයා මොන ගොංකම කලත් හිනා වෙලා "ආ ඒකට කමක් නෑ අපි ඒක හදාගමු" කියන, වැඩ ඇරිලා ගෙදර එනකොටම "ඔයාගේ…
A near spent Leaf battery may have a SOH around 50 %, It's range may have gone down below 100km, writings may be on the wall, yet it is still a powerful battery. It may not enough for the power hungry 80kw LEAF motor, but there are plenty other applications out there for those, it is still a very…
මරදානේ ඉස්කෝලෙකට ගියාට මොකද කොළඹ වෛද්ය පීඨය තියෙන්නේ කොහෙද කියලා මම දැනං හිටියේ නෑ.ඒක ඉස්සරහින් කීප වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බට ඒක වෛද්ය පීඨය බවක් මට නිකමටවත් හිතිලා තිබ්බෙත් නෑ. සමහරවිට ඔය කියන වෛද්ය පීඨයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බ හින්දා වෙන්න ඇති. පොඩි කාලේ මගේ ආසාව තිබ්බේ…
ඇගේ ඇස අග කඳුලකට පුලුවනි නම් ඇහි පිල්ල්මක් යට සදාකාලිකව නිදන්න මහා වැස්සක් වගේ කඩා හැලිය යුතු අවස්තා මඟ හරිමින් සිටින්න ! ආදරයකට නොහැකි ඇයි පවුව කොනක හෙමිහිට සැඟව ඉන්න ආදරේ දැනෙන වෙලාවලදී ඇස් පියාගෙන රසයවිඳින්න ලෝකයට නෑහෙන්න රහසින් හිනාවෙන්න ?
කාලෙකට පස්සෙ අහම්ඹෙන් හම්බුන නිවාඩුවක් නිසා නිදහසේ ඉස්සර ආසවෙන් එකතු කරලා තියාගත්ත සිංදු ටිකක් ඇහුවා , නිදහසේ.. දැං ඉන්න පොඩි උන්ට ෆිලුමක් උනත් විනාඩි ගානකින් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් පහසුකම් තිබ්බට , අපේ පොඩි කාලේ 12kbps SLT DIAL UP එකකින් පැය තුනක් විතර බලන් ඉදලා අමාරුවෙන් ඩවුන්ලොඩ් කරගන්න 64…
රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා දිනේෂ් දකුණු ඉන්දියාවේ දැවැන්ත සංගිතවේදියෙකු වන A.R. රහමන්ගේ පළමු ශ්රී ලාංකික ශිෂ්යා වෙමින් ඔහු යටතේ සංගිතය හදාරා අවසානයේ රහමන්ගේ සංගිත ඇකඩමියේ රහමන්ගේ නිර්මාණවලට දායක වෙමින් ජාත්යන්ත සංගීත භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත. ඔහුගේ ඉන්දීය නිර්මාණ දායකත්වය…