Stride is the complete communication solution that empowers teams to talk less and do more. It's everything teams need to stay connected but keep moving. Stride is a new kind of messaging that: Turns conversations into action with integrated collaboration tools Brings all the right people together…
කඳෝපැණියන් දිලෙන යාමේ සිසිරකර කැන් ගලන යාමේ කාන්සිය පිරි මගේ සංහිඳ දැවෙයි සරතස නිවෙන යාමේ නෝක්කාඩුව වීද ඒ සර හද දයා මෙමෙනා තරම් සියොළඟෙහි වෙලුනේද කී වර කෙලි කවටකම් පෑ තරම් ලවන් පෙති දෙකොපුලේ සිර කර නලළ සෙද රස සෙවු තරම් ලියක විය නුඹ වෙළුව මේ තුර කිම සිහිල් නල මේ තරම් දෙකොන වැටෙතත් මෙබිම පණ නල ලය…
ඔබ මඩ වගුරු බිමක අහම්බෙන් පීදුනු රතු රෝස ගසක, සුවඳ හමන රෝස කුසුම ! මේ මඩ වගුරේ මල් නෙලන්න කවුරු නම් ඒදැයි සුළඟට ගතු කියාපු රෝස කුසුම වගුරු බිමට නිතර නිතරම වටු කුරුළු බිත්තර දඩයමේ ආ කුරුළු දඩයක්කරුට පෙම් බැන්ද හිතුවක්කාර කුසුමිය මලක් නම් පුදසුනක පිදෙනු බැරිනම්, ලොවට සුවඳ දී ගසේම මිලින වීම සැපයකැයි…
#බීමත්කමේ_දුර්විපාක දුක කාටද කාළකන්නිකම කාටද අඬදබර කාටද නිකරුනේ තුවාල කාටද රතු ඇස් කාටද #බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටය තව තවත් බොන්න යන මිනිසාටය මඨ්යසාර රතට රතේ දිලිසෙන විට.. වීදුරුවෙහි පෙන දමන විට ලස්සනට වැක් කෙරෙන විට #ඒ_දෙස_දෙස_නොබලන්න නැත්නම්.. අන්තිමේදි එය නයෙකු මෙන් සපා කයි පොළගෙකු මෙන් දෂ්ඨ…
කොස් ඉදුනාම හයියට හැපෙන එක වරකාය. අනිත් එක එනම් ලිස්සලා යන එක 'වැල' ය. කඳ කෙළිං තියෙන ශාක වර්ග ගස් ය. කඳ කෙළිං නැතිව කොහේ හරි එතිලා වෙලිලා හැදෙන ශාක විශේෂ 'වැල්' ය. මේවාට අමතරව තවත් වැල වර්ගයක් තිබේ. ඒවා නම් ලිංගික දර්ශන ඇතුලත් කාම ප්රකාශනයන් ය. ඒ වැල ලංකාවේ තහනම්ය. කරන්න තහනම් නැති උනාට බලන්න…
ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය.…
නිදි යහන මත මාව පෙලනා නියා නිදි දෙව්දු හමුවන්න නොමදී ඔයා මගෙ හදෙහි දැවටෙන්නෙ කිමදෝ කියා පවසන්න මේ හැටිම සිතුමන් තියා සිහිල් මද පවනැල්ල සේ ඵන්න ආසයි ඇවිත් ඔය කෙහෙරැල්ල නලවන්න ආසයි ඉර නැගෙන අරුණැල්ල හා එන්න ආසයි ඔබේ ලඟ සෙවනැල්ල වී ඉන්න ආසයි මුව කමල ඇහිපිල්ල යට රැඳුණු ගානයි මද කොමල හසරැල්ල තුන් රැයෙහි…
ඕෂෝ ආදරෙයි නම් ඔබ මලකට , නෙලා ගන්නට එපා ඒ මල. ඒ "ඕෂෝ" ගේ කියමනක්. "ආදරය"කියන්නේ හිමිකර ගැනිමම නොවේයයි කියමනකුත් තියෙනවා. කවුරු කවදා,කාට,කොහේදී කිව්වාද කියලා නොදන්න මුත් ඒ කියමන ගැන කවුරු හෝ,කවදාක හෝ,කොහේදී හෝ කියනවා අසා තියෙනවා. ඉතින් ආදරෙයි කියා මලක් නටුවෙන් වෙන් කෙරුවෙත් වෙන්නේ ඒ මල පරව යන එක…
"මාස්ටර් මොකද හිතන්නේ දෙයියෝ මොකටද මේ මානසික ලෙඩ්ඩු මවලා තියෙන්නේ?" මම එහෙම ඇහැව්වේ අපේ වාටුව බාර හෙද නිළධාරීතුමාගෙන්. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්. " ඒ කිව්වේ ඩොක්ටර් " " නෑ මං කියන්නේ දැං මේ මානසික ලෙඩ කියන ඒවා ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට හැදෙන එකක් නෙමෙයිනේ. දෙයියොම දීපු ඒවනේ." " එහෙම ඒවා තියෙන්නේ…
ත්රීවීල් අයියලා මරුය. එයාලා කරන්නේ සමාජ සංවර්ධනයක්ය. අපි ඉස්කෝලෙ ගියාට පස්සෙ මොලේ කල්පනා කළේම නැතිය. විභාගයකට ඇරෙන්නට අපි මොලේ කල්පනා කරන්නේ බොහෝ අඩුවෙන්ය. ඒ මොලය බ්රෑන්ඩ් නිව් තත්වයෙන් පවත්වා ගැනීමටය. කල්පනා කළොත් අපරාදේය. එක්කෝ බරටම කල්පනා කර, ප්ලෑන් කර වැඩක් කළොත් මොලේ කල්පනා කර කෙරුවාට වඩා…