Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Swift & Kotlin (ISBN 978-955-35622-0-3)

Hello friends, it has been a long time since I wrote the last post. The main reason was, WordPress it self suggest me to write a book and I decided if I write another blog post, that is after I … Continue reading →

ගැලවීම

ගැලවීම කියන වචනෙට තියෙන්නේ එක තේරුමක් විතරක් උනාට යෙදෙන විදිය අනූව ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ගමනක් යනකොට සපත්තුවක අඩිය ගැලවෙන එක නරක දෙයක් උනාට නරක ඇබ්බැහියකින් කෙනෙක් ගැලවෙනවා කියන්නේ හොඳ දෙයක්. හොඳ නරක කියන දේත් ඒ වගේ. සමහර විට කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක් වෙන්න පුළුවන්.…

ලියුමක්

(අ)හිතවත් මාල හොරා වෙත, හොරෝ ඔයා දන්නවද? මම දවස ගානේ කොච්චියවල යන මනුස්සයෙක් නෙවෙයි. ඒ මම කෝච්චි වලට අකමැති හින්දා නෙවෙයි. කෝච්චියක් මඟදි කැඩුනොත් මොකද කරන්නේ.. කොච්චියට නඟිනකොට බහිනකොට දොරේ ඉඳන් වේදිකවාට තියන දුර වැඩි හින්දා මාව වැටෙයිද? එතකොට හරියටම බහින්න ඕන ස්ටේශන් එකට ආවද වගේ කවදාවත් උත්තර…

රස අමතක වෙන්න කලින් ළුණු චට්නි

හැම කෙනෙකුටම ජිවිතකාලේ පුරාම රැදෙන එක එක ආසාවන් කැමැත්තවල් තියනවනේ. ඒකට ලස්සන සිංහල වචනෙකුත් තියනවා සංසාර පුරුදු කියලා. ඒ කියන්නේ ආත්ම ගානක ඉදන් පතාගෙන ඔතාගෙන එන දේවල් වලටලුනේ. ඔය සිංදු කියන එක චිත්‍ර අඳින එක වගේ එක එක නිර්මාණශීලි එව්වා එන්නේ එහෙමලු. කවුද අනේ ඔව්වා දන්නේ! ඒ වගේ මට පිහිටලා තියන සහජ…

වැරදුනු (නිවන්) මග

ඉමක් කොනක් නැති බියකරු සසරේ භවයෙන් භවයට අපි යනවා ලොවුතුරු බුදුහිමි පෙන්වු මග හැර අපේ මගක අපි දිව යනවා මෝහය දුරලනු වෙනුවට අනෙකාට වඩා ඉහල බව පෙන්වන්නට අපි වෙහෙසෙනවා පහ කල යුතු ද්වේශය ජී ගූ ලෙසින් ඉවතට හිසේ තබාගෙන වැජබෙනවා රාගය වඩමින් ඉදුරන් පිනවා භව හදමින් තව තව අපි සැනසෙනවා

අගය කළ යුතු මිනිස්සු

මිනිසා නිර්මාණශීලී සත්වයෙකි. ගසින් බිමට බැස දෙපාවත් ගමන් ඇරඹීමත් සමඟම නිදහස් වූ දෑත් මිනිසාට අනිකුත් සතුන්ට නොමැති නිර්මාණ කිරීමට හැකියාවක් ලබා දුන්නේය. අතීතයේ සිට විවිධ මිනිසුන් විවිධ නිර්මාණ කිරීම් සහ සොයා ගැනීම් කළ අතර සමහර නිර්මාණ වෙනුවෙන් පැසසුම් ද, සමහර නිර්මාණ වෙනුවෙන් ගැරහුම් ද ලැබුවෝය.…

සමන්තබද්‍ර, චන්දිමාල් දෙස හැරී බලමු... - Any Marketing is Good Marketing ???

ඕනෑම ජරාවක් අයිසින් කර මේසය මත තැබීමට අපේ උන් සමත්ය. කාගේ හරි රෙද්දක් බතික් කර කැටයම් දමා ඒ මේසය මත එලන්නේම අපේම උන්ය. හාල් කෑලි ෆෝම් කිරීම සහ පබ්ලිසිටිය උපරිම කිරීමද ඒ අතින්ම උත්කර්ෂවත්ව කරන්නෝය. එක අතකින් ගොං කමය. පච හලමින් වේදිකාවට ගොඩ වූ චතුරලා ඩෑල් වූයේ අපේ උන්ගේ ගොං කම් නිසාය. ඒ පොරට හෙනම…

Khoj (2017)

A Bengali movie blow your mind off. If you want to watch a Mystery, Thriller movie this should one. But you have to patient with it. A police officer trying to find a woman that he believe a victim of her husband, a doctor. The policeman on patrolling duty is asked to investigate a doctor's house…

கால யந்திரத்தினூடாக நல்லூர் ராஜதானிக்கு !

'நல்லூர் ராஜதானி நகர அமைப்பு' ஆய்வு நூல் பற்றிய ஒரு குறிப்பு - கத்யானா அமரசிங்ஹ தமிழில் - எம்.ரிஷான் ஷெரீப் பருத்தித்துறையிலிருந்து யாழ்ப்பாண நகரத்துக்குச் சென்ற பயணத்தின் போது நாங்கள் கண்ட அந்தப் பழைய அரண்மையானது, 'மந்திரி மனை' என அழைக்கப்படுகிறது. தென்னிந்திய வீடுகளின் கட்டடக்கலை யும், ஐரோப்பிய…