Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන

පහු ගිය අප්‍රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගි‍යේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය…

විශ්මිත විද්‍යාව (1) - ආලෝකයේ වේගය ගැන අප නොදත් දේ

ආලෝකයේ වේගය තත්පරයට කිලෝ මීටර 299 793 (සැතපුම් 186 000) බව අපි දනිමු. එහෙත් ඒ කුමකට සාපේක්ෂවද? දුම් රියක් අප දෙසට තත්පරයට කි.මි 100 ක වේගයෙන් එනවිට අපත් ඒ දෙසට තත්පරයට කි.මි 10 ක වේගයෙන් දිවුවොත්, දුම් රිය අප වෙතට එන සාපේක්ෂ වේගය කි. මි. 110 වන බව අපි දනිමු. අපගේ පෘතුවිය තත්පරයට කි.මි 30 ක වේගයෙන්…

ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙමි !

ආච්චිගේ නිවසේ ඉදිරිපස එල්ල තිබුණු "මී කිරි ඇත" බෝඩ් ලෑල්ල දැකීමෙන් මා චිත්ත සන්තාපයේ වර්ධනය වූ මල පැනීම කෙසේවීද යත් එවෙලේම ඔනරබල් ආච්චිට එරෙහිව විශ්වාස භංගයත් ගෙන ඒමට මට සිත්විය.මා වැනි මොඩනීකරනය වූ මුණුබුරෙක් පෙර කළ කුසලයකට අනුව ලැබුනද, මෙවැනි වෙළඳ පොළ භාණ්ඩයක් ඇඩ්වටයිස් කිරීම වැනි භාරදූර වැඩකදී…

මිහින්තලාවයි දහම් අමාවයි

එලඹෙන පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්‍රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක් තියෙනවා. එතැන් සිට A9 පාරේ තවත් කි. මී. 60ක පමණ දුරක් ගෙවා මිහින්තලේට ලඟාවෙන්න පුලුවන්.…

මතක ගබඩාව

අපිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැං වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය.…

ආදරණිය නැගණියනි....,

පහලොව පිරෙන විට වැඩි විය පැමිණෙන්නී යන්තම් ලොවට පා තබමින් පිය නගමින් නී කුතුහලයටයි වැඩි ඉඩ නෑ ලොව ගැන දන්නී මවු පිය ඇසුර තුල පමණක් ‍රැකවල් ගන්නී මුහුණට පැහැය වැටිලා පැහැපත් වන්නේ ඉඟ සුඟ හැඩය ලබමින් බැල්මන් ගන්නේ තිබිරිය ගෙඩිය ලෙස ළය හැඩ ලබමින්නේ ලොවටම ගොදුර ලෙස වයසින් මෝරන්නේ හැමතැන බැල්ම වැටෙමින්…

The Body (2012)(El cuerpo)

A thriller film That blows your mind. twisting make you alive with the story. A man is accused for disappearance of his wife's dead Body. It is seems to be that is a false accusation in the beginning, but after movie is moving on there are some evidence found by police that his involvement in his…

BMW මගඩිය

කොහොමද? කාලෙකින් මේකෙ දූවිලි ගසලා මොනව හරි ලියන්න හිතුනා. වැඩිපුර හිට් වෙන්නෙ ගොසිප් නිසා එයින් එකක්ම ලියල දාමු මොකක්ද මේ BMW මගඩිය? අවුරුදු දෙකක් තිස්සෙ යට ගිහින් තිබිලා ආපහු ඊයෙ පෙරේදා එලියට ඈදුන මේ මගඩිය ඇත්තටම මොකක්ද? ඇත්තම කතාව මේකයි. ලංකාවෙ BMW නියෝජිතයා තමයි ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන්නෙ.…

අතාගේ කතා...1

අප්‍රේල් 2 වෙනිදා.පුරුදු විදිහට කන්න ගියා.කැන්ටිමෙ රවුම් මේසේ ඉදගත්තා.මෙන්න එක පාරටම සින්හල කතාකර කර එන බුවෙක් දැක්කා.පොර සින්හලෙන් කතා කලේ බන්ගලියන් එක්ක. ආ මේ අපෙ අලුත් වෙල්ඩර්..එතන හිට්පු චාලි අපට කීවා.. මල්ලි... එන්න මෙතෙන්න..කෙනෙක් කීවා..බත් පිගාන අතේ තියන් ආපු මූ..අපි ලග ඉදගත්තා..…

அரூபமானவை பூனையின் கண்கள்

எப்போதும் ஈரலிப்பாகவே மின்னும் ஒளிப்பச்சை விழிகளினூடு வழியும் அப்பாவித்தனமும் திருட்டுக் குணமும் ஒருசேர ஆதி கால வனத்தை நினைவுபடுத்தும் மேனி வரிகளோடு அச்சுறுத்தும் சிலவேளை அதன் அசட்டுச் சிப்பிக் கண்கள் இரைக்காகக் காத்திருக்கும்வேளையில் அக் கண்களினூடு ததும்பும் சலனமற்ற ஒற்றைச் சாதுவின் தியானம் வேட்டை…