දිනය: 2018 අප්රේල් 22 මම: තාත්තේ මම අනිද්දා කුබුක්වැව පාසලට යනව තාත්තා: නිවාඩුවක් ආව ගමන් පනිනව නේද? ඔහු සිතුවේ මා ඔහු රැකබලා ගැන්මට සිටින සේවකයකු බවත් මම නිවාඩුවක් ගෙන ගමේ යන බවයි දිනය: 2018 අප්රේල් 23 මම: තාත්තේ මම හෙට කුබුක්වැව පාසලට යනව තාත්තා: තනියමද යන්නේ?කොහොමද යන්නේ? මේ ඔහුගේ සාමාන්ය…
මෙි ජත්යන්තතර ෙඩෙබිටි කාඩි ඒකක් පිළිබද ආරවුලකි. ඒය ෙසෙලාන් බැංකුව විසින් නිකුත් කරනු ලැබුවකි. ඒනමි ෙදෙහිවල ශාකාවයි. ෙමෙම කාඩිපත මැලේසියාවෙදි ක්රියාත්මක ෙනොවිනි. ෙමෙිනිසා වියාපාර කටයුතු සදහා ඒහි ගිය පැමිණිලකාරියට දැඩි දුස්කරතාවට මුහුණ පැමට මෙන්ම මුල්යමය වශයෙන් පාඩු සිදු විය. ඇය දිසා…
නඩු ගාස්තූ ලක්ෂ 04 කි. පැමිණිලිකාරියගේ සැමියා පිළිකාවකින් මිය ගියේය ෙහේතූව සිගරට්්්බිමයි. ඔහු අසනිප වි සිටියදි ෙමෙි පිළිබදව ලංකා දුමිකොල සමාගමට ඒරෙහිව නඩු පැවරිිය. මිය ගිය පසු බිරිද ද නඩු පැවරැ අතර සමාගම ඒයට ඒරෙහිව අබියාචනා කළ අතර සාර්තක වුයේ නැත. සමාගම ෙමෙය හිතා මතා කළ රස්තියාදු කිරිමකි.…
සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම අත්දැකීමක් මෙසේ පැවසීය.. " මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. මට එහා අසුනේ ඉඳගෙන සිටියේ තරමක් වයස, සරල කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි උගත් පෙනුමක් තිබූ මධ්යම පාංතිකයෙක් යැයි කිව හැකි පුද්ගලයෙක්.. අනෙක්…
මරීයා* නම් ඔබය ස්වර්ගයේ දොර වැසුණ සදාකල් මෙලොව පරලොව අතර සිරකෙරුණ නොනවතින වැළපුමක ඉඳහිටක ඉකිගැසුන කාලයේ ඉම තෙක්ම ඇවිද යනු! අණ ලැබුන ලිහීඑන සළුව ඇඳ දරු දරාගෙන යනෙන හඬා බිහිසුණු හඬින් අංකිරට පැන දුවන සාපලත් පරපුරට තාම දිවි දොස් ගෙනන ලිහිණි හෙළ පතුලෙ ඉඳ අඬගසන හඬ අසන ඔබේ සොයුරියෝ වෙති එක කුසක නොඉපදුන…
නොදැක නොදැනිම පිරුණු සෙනෙහසක අරුත නොසොයන්නට නොවුනත් නොසිතුනත් මට හිතපුරා උතුරනා අාදරේ අවලංගුදැයි සැකයක් නොම නැතිව හිමිනොවනා හීනෙක පෙරවදන ලියන්නට අකුරු අමුණනවා මම, මටත් නොදැනීම මල් නොපිපුන සිත්යායක විකසිතව පිපෙන්නට වෙර දරන එකම මල මගේම වන්නට හීන මවන්නට ජීවිතයම පියමනින්නට මරණය…
One Of the most beautiful movies about life, and how should one live it. It is a Malayalam movie with their most talented actors. Dulquar Salman is rated as their one of the best who plays the main character CHARLIE. A woman moves in to a room for a hiding. But she found out it was belonged to a…
නවා දණ වඳින විට පිටත් වී යන වෙලේ කතා නැති ගුරු තරුව බොඳවුනා කරුවලේ නොපා අත කිසිවෙකුට දිවි සටන දිනු වෙලේ එපා හිත හූරන්ඩ ඇයි එහෙම මට කලේ ඉස්සරහ පේලි වල හිටි දුවන පන්තියේ අස්සයින් දුර ගියා සිප්ලැබූ සන්දියේ මාළුවෝ මං වගේ කකුල් නැති ගැංසියේ පීනන්ඩ පුරුදුවුනෙ තනියෙමයි හංදියේ නොයෙක් හණගැසූ දඬුමොණර වල…
කලකට පසු කාමරයේ දොර විවර කරමි. සිරා කොලුවා සහ කාමරය අතර අතීතයේ දිනක තිබුනේ ගහට පොත්ත බඳු ඉතාම සමීප සබඳතාවයක් වුවද කාලයේ ඇවෑමෙන් ඒ සියලු දෑ වෙනස් වී තිබේ. ඇතැම් විටෙක ඇතැම් සිදුවීම් දෙස නිවී සැනසිල්ලේ බලන විට ඇතිවන්නේ විශ්මයකි. ඒවා කෙසේ සිදු වීදැයි සිතෙන තරමට පුදුම සහගතය. මැලේසියාවෙන් ලංකාවට ආනයනය…
ආලෝකය සාධාරණය. ලොකු කුඩා, උස් පහත්, වේගයෙන් ගමන් කරන සහ හෙමින් ගමන් කරන, එය වෙතට සහ ඉන් ඉවතට ගමන් කරන, මේ හැමටම එකම වේගයෙන් නිරීක්ෂණය වෙයි. මෙම දැනුම, මිනිස් සිතට සහජයෙන් ගෝචර නොවන එහෙත් වඩාත් වැදගත් සැඟවුනු රහසක් හෙලි කර දීමට උදවු වෙයි! පසුගිය ලිපියෙන් ආලෝකයේ වේගය, එහි උත්පාදකයේ වේගයෙන් සහ…