Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අවුරුදු උත්සවය

සූර්යයා මීන රාසියෙන් මේස රාසියකට නොව මේස කීපයකට යනවා කියා කිව්වේ මහින්ද අයියා ගේම් එකේ ඉන්නා කාලයේ ය. දැං වෙන්නේ සූර්යයා ඒ මේස කීපයෙන් මේ මේස කීපයට මාරු වීම මිස අපේ මේස පැත්තේවත් පැමිණීම නොවේය.සූර්යයාගේ ආදරේද තියෙන්නේ අපට නොව උන්ට බව පසක් වෙන කොට ඩොලර් එක එකසිය හැටටත් කිට්ටු වෙලා ය.සම්බන්ධන්ලා වෙනම…

අමාවකත් එළියයි නුඹ ළඟ ඇති දා

හීතල කකා නිරැවත් මගෙ උඩු .... සිරැර වැතිරී නිදන පැල මත අද නැත ... පැදුර වියලී ඉරැනු පොල් අතු වියමන් ... අතර එබිකම් කරන තරැ පවසන බස ... කවර පසලොස්වකට තණ බිස්සේ රටා ............ මැවූ යස සිත්තරා සොයමින් පිනි පහස .......... සෙවූ කෝමල දෙපා අද පිය නොනගනා .......... බැවූ හෝදිසි වෙලා වද කළුවර එලිය…

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත්…

බැඳුනාද - ලිහුනාද . .?

ලඟදී facebook එකේ අපූරු සටහනක් දැක්කා. මිතුරු-නෑදෑ-හිතවත් බැඳීම වලින් බැඳිලා ඉඳලා, ඒ බැඳීම ලිහිල් වෙලා හෝ උවමනාවෙන් ගලවා දමලා ඉවර වෙලා ආපහු වර්තමානයේ සිදුවෙන සිදුවීම් පැරණි බැඳීම එක්ක සමපාත කරලා බලද්දී හදවතින්ම එන වේදනාවක් අකුරු කිරීමක් කියලා හිතුනේ. ඒ වචන ඇතුලේ . . ලඟින්ම හිටි කාලේ සමහරු අරයා…

මනමේ....

යුග ගනන් පුරාවට හිස් සැඳෑ අහස යට රැඳුණු මනමේ කතා තැනින් තැන පෙලින් පෙල... මවිත වූ කලෙක මෙන් දෙනෙත් යුග විවර කර බලති මනමේ පුවත පෙර නොවූ විරූ ලෙස... සය මසක් පෙරතුව එකම පෙල එකම තැන බැලූ මනමේ පුවත කුමරුවන් සමග හිඳ... අමතකව ගිය වගකි වැදි රජුන් හා සමග බලයි මනමේ පුවත නොදත් සේ නුඹ රඟන...

අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවියක් - bukiya.lk

කොහොමද ඉතින්, දැන් ඉතින් මේ පැත්ත ඇත්තටම අමතකම වෙලා ගිහින්.. එත් මොනවහරි දෙයක් ගැන කියන්න හිතුනම මතක් වෙන තවත් එක තැනක් තමයි බ්ලොග් කියන්නේ.. කලින් පොස්ට් එකේ මම ලංකාවේ පලවෙනි දිනපතා යාවත්කාලින වෙන නවකතා කෙටිකතා අලුත් කතා ගැන කිවා වගේම අද කියන්න හදන්නේ ඊටත් වඩා දෙයක් ගැන.. මේක ලංකාවේ අලුත්ම සමාජ…

විදුලි පංකාව

මේ දවස්වල සෑහෙන්ඩ ගිරීස්මයි ය. විස්වාසභංගේ දිනලා, දාසය කැඩිලා, චෝගම් කාලා ඉන්න නිසා දාහය වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්ය.මේ ගිනි කූටකේ මිනිස්සු අවුරුදු උත්සවද තියනවාය. මැරතන් දුවනවාය. බලං ඉන්න මට දාඩිය දානවාය. සිංහලේ අය කතාවට කියන්නේ දාඩිය මුගුරු හෙලාගෙන වැඩ කරනවා කියලාය. මුගුරු කියන්නේ පොලුවලටය.…

පොළොන්නරුවෙන් ත්‍රිකුණාමලය බලා

අනුරාධපුරය කියන්නේ මම කැමතිම නගරයක්. කවදා හරි දවසක පුලුවන් උනොත් අනුරාධපුරයෙන් ඉඩං කෑල්ලක් අරන් පොඩි කාමර කැල්ලක් ගහගන්නවා. නිවාඩුවට ගිහින් ඉන්නයි, නිවාඩුවට යන අයට දීලා කියක් හරි හොයා ගන්නයි. ඒතන තියෙන්නේ අරමුණු දෙකයි. ඒකක් මට ඉන්න අනික අතිරේක අාදායමක්. ඔය දෙකටම වඩා මම කැමති පොලොන්නරුවේ…

සහ උදරියෝ

එක බඩවැල කඩාගෙනා එක සෙල්ලම් උයා පිහා දීගෙහි අපි ගියාමනා එක බඩවැල් ඈත් වුනා දිගු කලකදි හමු වුනාම දැන් වයසයි අපි දෙන්නම නංගියේ බොට දැන් කොහෝම සංතෝශයි උබ දැක්කම

ඊයේ - අද - හෙට !

හොඳින් දිදුලන තාරුකාවක් අද නැතත් හෙට පායනවා වෙන්නැති අඳුරු අහසට ඇස් යොමාගෙන පුරුද්දට මෙන් බැලෙනවත් ඇති තරු නැතත් අද විසල් නුබ ගැබ පුදුම ලස්සන ලෙස පෙනෙන හැටි හීන් පින්නේ ඇස් වසාගෙන හෙටක් නැති ලෙස අද විඳිමු අපි හෙටදි පායන තරු දකින්නට ඉඳීදැයි අපි තව නොදන්නෙමු අහම්බයකින් ඉන්න වුනොතින් ඊයේ දවසට හිනා…