කොහේදෝ තිබුණු අදුරක් අහසට ඇවිත් . වෙලාවකට හිතෙනවා අහස , පොළොව , ඉර , හද මුං ඔක්කෝම එක්කහුවෙලා මට කෝචොක් කරනවද කියලත් . හරියට මගේ හිත කියවනවා වගේ . ධර්මදාස අහස දිහා බැලුවේ නොරිස්සුමකිනුයි . ඇත්ත , මට මොනතරම් දෙයක් මේ ජේවිතේ ලැබිලා තිබුණත් මගේ හිතට මහත් හිස්කමක් දැනෙනවා . මං දන්නවා ඒක කාගෙන් හැංගුවත්…
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . විසිහත්වැනි කොටස . . . " හරිම මහන්සියි මේරි අම්මේ . තාත්තා පවු . " පාරමී කල්පනා කරමින් කීවාය .…
Hi amigos… 🙂 Welcome back with a new blog post. With this post, what I’m trying to achieve is, reducing the gap between native application development and hybrid application development. Xamarin, is doing a pretty good job by creating an … Continue reading →
කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය.…
බක් මහ උළල තියෙන්නෙ අප්රේල් 27 වෙනිදා... ඒත් පලවෙනි තරගය ඔන්න අද පටං ගන්නවා.... .... ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය... මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු; කවි (නිසඳැස් සහ සඳැස්) කෙටිකථා cybernewyearfestival2011@gmail.com කියන "බ්ලොග්…
ජැක්සන් ඇන්තනිගෙ අනිත් භූමිකා ගැන ඒ හැටි පැහැදීමක් නැති වුනත්, ජැක්සන් ඇන්තනි කියන නළුවාටයි ගායකයාටයි මං හරිම ආසයි. රඟ පෑවොත් එකක් ආයෙ කියන්න දෙයක් නෑ. එයා රඟපාපු වේදිකා නාට්ය අතරින් 'බෙර හඬ' නාට්යය නම් මට මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මං කවදාවත් මේ නාට්යය වේදිකා ගත වෙනවා බලන්න…
අපි හැමදාම කතා වෙනවා ලංකාවේ අධ්යාපන ක්රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඇත්ත!ජාතික අධ්යාපන ප්රථිපත්තියක් වගේම විෂය නිර්දේශ වල වෙනස්කම් එක වසරේ ඉදන්ම ඇති විය යුතුයි. විශ්වවිද්යාල වල syllabus, course content වෙනස් විය යුතුයි. ඒක තියෙන vital need එකක්. හරි! ඒක වෙනකම් බලං හිටියහම හරිද? ලංකාවේ state…
පොඩි එකා හිටවනවා, මහ එකා කපනවා.. - බඩුඊර්ඩීන්'ස් ලෝ !! Pic - sAm
කැලැත්තී මුහුද හුලඟට “පචස්” ගා වදින රැල්ලට යළිත් යළි-යලිත් දියවෙන බිමක් තියෙනවා... කොට කොටා සයින් යන එන එහි දෙපා සතුන් ගැන දැන කිකිළි දූපතයි ඒකට නමක් කියනවා.. පහුරුගා පයින් කතිරෙට මඟ සදා හිවල් සෙනඟට කූඩුවේ යතුරු වැඳ වැඳ බැතින් පුදනවා.. තටු පවා ඉතුරු නැති කොට එක එකා මරං කනකොට එළවලා එවුන් හනිකට මුගටි…
"නැගපිය" "නැගපිය බල්ලෝ" උඩු දත් ඇන්දෙන් දණහිස හපමින් හිටි ගැටයා ලොරියේ රෝදය මුල වකගැසීගෙන හති දමයි. දෙවන ගෝරණාඩුවෙන් පසු, මුහුණ නොවුස්සා, ඇස් පමණක් හරවා ඇහිබැමට යටින් උඩ බැලීය. තම හිස අසලටම පාත්වී ඇති නපුරාට, ඝණට වැඩී, දෙකොනෙන් ඉහලට කරකැවී ඇති, උඩු රැවුලකි. ගැටයා ඇසිල්ලකින් පෙරළා බිම බැලීමට මත්තෙන්…