Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ධරණි | Dharani

දුලන්‍යාට අක්කා නෙකෙක් හා අයියා කෙනෙක් විය. එහෙත් දුලන්‍යා කෙරෙහි වැඩිමනත් බලපෑම් ඇති කළේ අක්කා නොව අයියා ය. අයියා දේශපාලනය කළේ ය. මේ නිසාම අයියාව ජේවීපී කාරයෙකු ලෙස හංවඩු ගැසීමට ගමේ අය පෙළබී සිටියේ ය. අයියාගේ යාළුවෙකු වන රවින්ද්‍රන් කෙරෙහි දුලන්‍යා ආදරයකින් සිටියා ය. එහෙත් ඒ ආදරයට වැඩි ආයුෂ තිබුණේ…

අසනග වැසි | Asanaga Wesi

දේවාලවල දේව සේවයට බැඳී සිටිය බවලත් උදවිය හඳුන්වන්නේ ආලත්හි අම්මා යන යෙදුමෙනි. වසුන්දරා ද කතරගම දේවාලයේ දේව සේවයේ යෙදෙන ලාබාලතම ආලත්ති අම්මා කෙනෙකි. එසේම වසුන්දරාට ආලත්ති අම්මාගේ සේවය වෙනුවෙන් දේවාලයෙන් අඩුවැඩිය හා තෙල් පිටි එහෙමත් ලැබුණි. වසුන්දරා කුඩා කාළයේදි ඇඟේ අම්මා මිය ගිහින් ය. ඈව හදාවඩා…

දෙවසරක විරාමය නිමා කරන්නට එන්න...

අළුත් අවුරුද්දට තව තියෙන්නෙ හරියටම මාසෙකටත් අඩු කාලයක්. මීට අවුරුදු කීපෙකට ඉස්සර අන්තර්ජාලය පාවිච්චි කරන අය, විශේෂයෙන්ම බ්ලොග් සහ ෆේස්බුක් එකේ ලියන, ඒ ලියපු ඒවා කියවන අය මේ කාලෙ වෙනකොට දකින දකින තැන කතා කරන්නෙ ' සයිබර් සිහින බක්මහ උළෙල ' ගැන. 2016 අවුරුද්දෙන් පස්සෙ අවුරුදු දෙකක්ම විවිධ හේතු නිසා…

අංකල්ට නැති එක - What Uncle left behind !

කලකට ඉහතදී සෑමා වෛද්‍යවරයෙකු හමුවන්නට ගිය මොහොතක වූ අපූරු සිදුවීමක් මෙසේය. රෝගියෙකු තම කුටියේ සිටියදීම වෛද්‍යවරයා සෑමාට ඇතුලට කතා කළේ කාර්ය බහුලත්වය නිසා ඉක්මනින් තම කටයුතු අහවර කර ගැනීමට විය හැකිය. වෛද්‍යවරයා හා රෝගියා අතර දෙබසට කන් නොවැටෙන්නට සෑමා අවට ඇති පෝස්ටර් බලමින් කල් යැවීමට පටන් ගත්තේය.…

ගුරු වර්ජන - Teacher's Strike !!

ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ.. "ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන…

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කිරීම - Finger works in the Queue !!

ලියන්නට යන්නේ කැත හිත් වලට ලස්සන කවි කැටගිරියේ එක්ක නොවුනාට ස්මාර්ට් ෆෝන් එකෙන් දහසක් කැටයම් දමනා උන්ට දරා ගන්නට බැරි වෙනු නිසැකය. අපේ උන් ෆෝන් එකේ ඇප් භාවිත කළ ප්‍රමාණ මැන බැලුවහොත් සමාජ ජාලා ඇප්ස් ඉහළම තිබෙනු නිසැකය. ෆේස් බුක්, යූටියුබ් ඇරුණු කොට වට්ස් ඇප්, වයිබර් ඉහළම රැදෙනවා නිසැකය. ඉස්සර නම්…