Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

AI තේරෙන සිංහලෙන්

Deep Learning, Artificial Intelligence වගේ දේවල් හෙනම බරසාර විදිහට කතා වෙද්දී තියෙන ලොකුම කේස් එක තමයි මේ රෙද්ද මොකද්ද කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට කියවලවත් තේරුම් ගන්න බැරි එක! ඔන්න එහෙනං ඔය සිද්ධිය technical මඟුල් මොකුත්ම නැතිව ඉතා සරළව! මිනිස්සු පගණකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් දේවල්…

අයියාගෙ රස්සාව... - Aiya's Job !!

ගමේ උන්ට ඕනේ නැති දෙයක් නැත. පාර අයිනේ නිවස ඇති නිසා පාරේ යන උන්ට සියල්ල පෙනේ. වාහනය හෝදන අතර පාරේ යන ඩෑල් එකක් සෙට් වුනොත් "අහ් මේක හෝදනවා ඉවරයක් නැහැනේ" යැයි කියයි. ආයේ දවසක ඒ පුද්ගලයාම සෙට් වුනොත් "අයියෝ දූවිල්ල නේ.. මේක හෝදන්නේ නැද්ද" යැයි අසයි. පනිට්ටුව, ප්‍රෙෂර් ගන් එක දී හෝදපං කියා කනට…

පියාපත් ලැබී 30

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ " හ්ම් . . . " දසනායකට ඉබේටම සුසුමක් හෙලුණි . තම ජීවිතය අවධානමක බව ඔහුට ඉවෙන් මෙන් දැණුනි . ටික…

දවස් තුන !

මාසයක් පුරා විදි ඉහිලුම් නොදෙන තනිකමට තාවකාලික කොමාවක් තබන, ගුවන් යානයේ වේගය ඉතාම මදි යැයි සිතෙන, දොරකඩවී බලා ඉන්නා ආදරණීය දෑස් දකින තුරු නොයිවසිලි ගැස්මක් පපුවේ පිරුනු . . . පළවෙනි දවස ඒ පැත්ත බලා මේ පැත්ත බලන ටිකට ගෙවී නිමවෙන, උදේ සිට රෑ වෙනතුරු එහේ මෙහේ දුවන, අම්මට වචනයකට වත් ඉඩක් නොදී අයියයි…

වෘත්තීය ලෙඩ - Occupational Diseases !!

වෘත්තීය ලෙඩ වර්ග දෙකකි. එකක් මානසික සහ අනෙක කායික ලෙඩය. මානසික ලෙඩ ගොඩක් ඇත්තේ ලොක්කන්ටය. කොන්ද නමාගෙන පහළ උන් සිටීම දැකීම, අනිත් උන්ට බැරි වී තමන්ට පුලුවන් වීම, උන්ට කඩේ යනු දැකීමට කැමති වීම, උන් නිතර හරි යැයි අනිත් උන් පිළිගත යුතු බව වැනි මානසික ලෙඩ බහුතරයක් ඇත්තේ ලොක්කන්ටය. පොඩ්ඩන්ට ඇත්තේ කායික…

පියාපත් ලැබී 29

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . ව්සිනමවෙනි කොටස . . . පාරමී තේකත් රැගෙන නාරදගේ කාමරය දෙසට ගියාය . එකවර කාමරයට පිවිසිය නොහැක .…

පියාපත් ලැබී 28

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . විසිඅටවෙනි කොටස . . . " නාරදට නිදිමත ඇති නේද . . නාරද නිදාගන්න . මට උඩ ඉන්න බයයි . මම සෙටි…

සුදු මල්ලී  සමග මාවරැල්ලේ ගියෙමි

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද මාවනැල්ල මෙන් කෑගල්ල…

කවියෙන් ඊ-මේල් ගහමු

ආදරණීය මැතිඳුනි මා මැනේජර කරදරයක්ය සිදුවන අප හට නිතර මීයෙක් සිටී දිගනම් මෙතරම් විතර වනසයි බඩු ,ඉඳ ගබඩා රැක් අතර හායි ඩියර් යුව' ඉෂූ වෙල් නෝටඩ් කමින් කලර් විත් මීයා නොට් දැට් ගුඩ් අවර් ප්‍රයෝරිටි ශුඩ් බී ගෙට් රිඩ් ඔෆ් දිස් රැට් ඩූ යූ ගෙට් වට් අයි සෙඩ්? එහෙයි මැතිඳ පිළිගමි ඔබගේ ඔවදන් කැපවෙමි මා එඩි…

වෙරළ කොනක . . .

සාගරයට සහ ආදරයට දෙකටම පොදුයි එකපාරට එන තද ගොරෝසු රැල්ල . . . ඒ අතර , නිහඩබව විටෙක ඔච්චමක් තවත් විටෙක තරවටුවක් ඒත් බොහෝ විට නො තේ රෙ න ම හැගීමක් රළ බිදෙන වෙරළකට හුරුයි දැං ඒක ආසම මම හැමදේටම වැඩිය බිදෙන තැනටයි රළ පේනවට වඩා ගුප්තයි එතන . . .