නොපෙනනා කඳුළු නීරසයි ගත පෙගුණු දහඩියම මහ ගඳයි බුලත් විට මුඛය තිත්තමයි දෑතෙ කරගැටම තිස් තුනයි නිය පොත්ත වැදුනොතින් තුවාලයි ඒ ඇතුලෙ කුණු පිරී ජරාවයි පිබිදෙනා යටිකයම අවසරයි පිලිකුලක් නැතිව ඔබ ලඟ හිදියි මගෙ හුස්ම ඔබෙ නලල තෙමාලයි ඒ පුසුබ නුබට නම් මහ මෙරයි අව් රශ්මි පුච්චනා මා ගතයි පුන්සඳේ දැවටෙද්දි පින…
අම්මෝ ඒ කාලෙනෙ අවුරුදු. දැන් නම් මොන අවුරුදු ද? හැම අවුරුද්දේම හැම අයම කියන්නේ එහෙමය. ඉස්සර ඔන්චිල්ලාය. හැමෝම ගෙදරය. කැවුම් කොකිස් මුං අළුවා බදින සුවඳය. කොහා ගස් උඩය. පංච ක්රීඩාය. ඔලිඳ කෙලිය ය. රබන් සුරල්ය. එදා ආතල් ය. මෙදා නැතිය. අවුරුදු කිව්වාම දැන් ඉන්නා හැමෝම කියන්නේ එහෙමය. අපේ මිනිස්සු දකින…

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ වෙලාව හතර පසුවි ඇත . කළයුතු වැඩ ඉහටත් උඩින් ඇති බවක් නාරදට පෙනුනත් ඒ කිසිවකට හිත සන්සුන් නැත . දසනායක…
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ " ඇයි , මොකද බං " නාරද අසිතගේ මුහුණේ ඉරියවු නිරීක්ෂණය කරමින් ඇසුවේය . " මිස්ටර් දසනායකගේ ගෙදරින් "…
සාර්ථක ව්යවසායකුගේ ලක්ෂණය නම් පියවරෙන්-පියවර ප්රවේශයයි. ඒ සඳහා දියුණු කරගත යුතු අවශ්ය මූලික පෞද්ගලික ලක්ෂණ නම්. 1.0 ධෛර්යය හා කැපවීම: ඔබගේම වූ ව්යාපාරයක් කරගන යාමට දැඩි හැඟීම සහ කැපවීම තිබිය යුතුය. ඔබගේ ව්යාපාරයේ අරමුණ වෙනුවෙන් කැපවීම සහ ඊට ආදරය කිරීම වැදගත්ය. එම කටයුත්ත හොඳ සහ නරක කාලයන්…

"කාමේසු මිච්චා චාරා ....." ක්රේල් කොන්ඩේ නදළු දෙතොලේ සිහින් දෙබැමේ අනේ ලස්සන මේ බුදු පිළිමේ නාඹරේ ඒ කුමර කාලේ සිද්ධාර්ථ ඉන්ටැහැ නළුවා වාගේ අපේ අබගේ එදා නොහිටියේ ඇහින් දකිනට සුපුන් එ රුවේ "....වේරමණී සික්ඛාපදන් ..." පලි : දන්නා තරමට තමන්ව අත නොහැර නිවන් දැකිය නොහැකි බව කියාදුන්නේ බුදුන්මය. මාලිගාව,…
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ " දැන් දසයා වැඩිය පේන්න නෑ නේද බං " කොලටික තට්ටු කරන ගමන් අනුර පැවසුවේය . " දසනායකගේ කෙල්ල ඇවිත්…
කපුටු බෝ රුක මුල පාරමී පුරා අහවරව වීදියේ කෙලවරට මදක් ඔබ්බෙන් වක ගැසුණු තුනටිය යාන්තමට දිගහැර සල්ලි කොල අතර කාසිත් රැදුණු ඉටි මල්ල දිගහරින ' සුපර්ණා ' ඉදහිට මග යනෙන හසුවන වපර ඇස් වලට කාසි කොල මිස හිතක වෙන කිසිත් නොදැක්කා ඇස් අගට තිබුණු අලුත් උණු කදුලු කැට දවසේම තත්පරත් අඩුවෙන්ම ගැන්නා තිස්අටේ කොට…
සැලෙන වීදුරු බිඳෙන සිහින් කරදර හඬට සමයි ඔබෙ ගොළු වදන් හීනයෙන් මා මරන හැපෙන කුර හඬට සම ඔබේ රළු බර වදන් ඉවසමී මා ඉතිං සැබවින්ම මා හඬයි මී විතත් මත් කරයි රෑ ඇසෙන සී පදින් අඩවන්ව මා තබයි මුළු රෑම අවදියෙන් නොනිදනා දූ පුතුන් නිදවනා තත නුබයි දරා ඉමි සම සිතින් පුදා පෙම එක ලෙසින්
Deep Learning, Artificial Intelligence වගේ දේවල් හෙනම බරසාර විදිහට කතා වෙද්දී තියෙන ලොකුම කේස් එක තමයි මේ රෙද්ද මොකද්ද කියලා සාමාන්ය මනුස්සයෙක්ට කියවලවත් තේරුම් ගන්න බැරි එක! ඔන්න එහෙනං ඔය සිද්ධිය technical මඟුල් මොකුත්ම නැතිව ඉතා සරළව! මිනිස්සු පගණකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් දේවල්…
