සරදියල් අයියා පර සුද්දනගෙන් මිදී පලා ගොස් ඇතිබව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයක් වර්තාකරයි. මෑත කාලයේදි කිසිම තොරතුරක් නැතිව අතුරුදන් වී සිටි සරදියල්,සුද්දනගේ යම්කිසි දෙයකට සිරවී සිටි බව ඔවුන් තවදුරටත් වාර්තා කරයි. නුදුරු අනාගත්යේදීම සරදියල් අයියාගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු විය හැකිබව ජනතාවගේ…
කතා දෙකක් නෑ කොච්චර හොද දෙයක් උනත් පාවිච්විය අමාරු නම් ඉතින් අපිට ඉතින් වැඬි ආසාවක් ඇතිවෙන්නෙ නෑ නෙ කිසිම දේකට. නිවන් යන්නත් "පස්සෙ වෙලාවක නිවාඬු පාඬුව try එකක් දෙනවා, මේ වැඬ අස්සෙ ඕවට කොහෙද වෙලාවක්" කියල ඉන්න එකනෙ අපි කරනන්නෙ. ;) මේ කියන්න යන්නෙ ඒ වගේ බරපතල සීන් එකක් සරලව කරගන්න පුලුවන් සෙල්ලමක්…
this is for Excel prtection crack......... just do this......... 1. Open the spreadsheet 2. Open the VBA Editor (ALT+F11) 3. Insert → Module 4. Copy & Paste this: Sub PasswordBreaker() Dim i As Integer, j As Integer, k As Integer Dim l As Integer, m As Integer, n As Integer Dim i1 As Integer, i2 As…
ඔන්න ගණිත විජ්ජා කතාවක් කියන්නයි හදන්නේ. හැබැයි මේක ගණිත විජ්ජා කතාවක් කීවට එහෙම අර අනිත් කතා වගේ කතා රසයක් නම් තියෙයි කියලා කියන්න බැහැ. ඒත් ඉලක්කම් විජ්ජා අජීර්ණ අයට ඒක ජීරණය කරගන්න එහෙම නැත්නම් ගණිතය අප්පිරිය අයට ඒක විනෝදයක් කරගන්න පුංචි තල්ලුවක් දෙන්නයි මේ කතා ලිවීමේ පැහැදිලි අරමුණ. ඒ කියන්නේ…
මම කිව්වා අපේ අයියට උබුන්ටු cd ඇවිල්ල තියනව කියල අපේ පන්තියේ යාලුවෙකුට.මම කිව්ව අරන් දපන් කියලා. මූත් පොර සේ register වෙලා උබුන්ටු අරගෙන.තිබ්බෙ Vista . අනේ ආසාවටත් එක්ක උබුන්ටු දාලා.ලස්සනයි බලන්න එයාගෙ මූන අනිත් දවසේ.විස්ටා වලට වෙච්චදෙයක් නෑලු.මට බනිනවා හෝ ගාලා.දවස් 2ක් cd ඉස්කෝලෙට අරන් ආවා කඩේක…
සාදරයෙන් ගණිත කතා කියන්නයි අසන්නයි මේ සූදානම... ගණිතයට හිතැති -හිත නැති -විස නැති -මිසදිටු දනන් ද ආ හැකි -නොහැකි අය වෙත කරැණා හිතැති -අගණිත ගණිත විස්කම් සොයන්නට මෙහි ආ ගිය හැකි බව සාදරයෙන් දන්වා සිටිමි! ආදරණීය චුල්ල ගණිතයා චුල්ල ගණිතයාගේ සටහන් පොත by චුල්ල ගණිතයා wachana taXi group blog…
දෙවිනුවර අවසන් පෙරහැර දිනයට පසු දින උදෑසනම මට එම ප්රෙදේශය හරහා යන්න වුණා. එම ප්රදේශය හරහා ගමන් කරන සියලු දෙනාගේම සිරිත දෙවිනුවර පූජාභූමියට පඩුරු පුජා කිරීම සාමාන්ය සිරිත වේ. එබැවින් බස් එක දෙවිනුවර පූජාභූමිය අසල නතර කළ විට එම ප්රදේශය දෙවිනුවර උත්සව කාලය අවසන් වීමෙන් පසු කෙතරම්…
සදාකාලික කන්යාව "අද මොකද්ද කතාව? " "අද අපි අනාගතයට යනවා. ආයෙම එනවා හරියටම කාල යන්ත්රයේ අත්දැකීමක් ... " "හ්ම්...හොඳයි හොඳයි...හොල්මන් ගැන නොකිය ඕන දෙයක් " "මේක හොල්මන් කතාවක් නොවුනට ඒ වගේ තමයි. ඒත් මෙතන මේ කතාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් නැවත ඉපදෙන හොල්මන් ස්වරෑප තමයි එකිනෙකා හමුවන්නේ. ඒකයි අපට…
පසුගිය දිනත සවස් වරුවක කරන්නම දෙයක් නැති නිසා Film එකක් බලන්න හිතුවා, මගේ මුලු Film Collection එකම අවුස්සලා අවුස්සලා බලපු නැති Film ටිකක් හොයා ගත්තා. ඒ අතරින් Wall-E නම ටිකක් වෙනස් නිසා බලන්න හිතුවා. ඇත්තටම ගොඩක් ලස්සන Film ඒකක්. ඇයි මම මේක කලින් බැලුවෙ නැත්තේ කියල හිතෙන තරමටම ලස්සනයි. රොබෝවරු…