අන්තර්ජාලයේ හුඟක් තැන්වල අපේ අනන්යතාවය තහවුරු කරන්න 'password' යොදාගන්නවා කියලා කවුරුත් දන්නව ඇති... සාමාන්යයෙන් හොඳ 'password' එකක් වුනාම 'Simple' හා 'Capital' අකුරු කලවමේ යොදලා තියෙන්න ඕනි.. 'password' එක අස්සෙ ඉලක්කම් විශේෂ අකුරු ("@#$%&" වගේ) යොදලා තිබුනොත් තවත් හොඳයි... අකුරු 8කට නොඅඩු…

මට අද මාර සීන් එකක් උනා. Tagged කියලා මල මගුලක ඒ….. දවස් වල මම රෙජිස්ටර් වෙලා ඉඳලා තියෙනවා. තාම පොරවල්ලගෙන් Alerts එනවා අරයා උඹේ profile එක බැලුවා… මෙයා බැලුවා කියලා… මෙන්න මේ ගෑනු 12 දෙනා හම්බ වෙන්න කියලා… නා නා ප්රකාර මේල් එනවා tagged එකෙන්. පට්ට ආතල්… ඒ අතරේ වැඩි හරියක් ඉන්නේ තමංගේ ලිංගය female…

යන්තම් පරිගනකයක් අතපත ගාන්න උසස් පෙළ සමත් වුනු හින්දා වාසනාව හම්බ උනා. හැමෝටම ඒ වාසනා ව නැති හින්දා ඒ හම්බවෙච්ච වාසනාවෙන් මම ලබාගත්ත දේවල් මට පුළුවන් විදියට අනික් අයටත් දැනගන්න දන්න අයට දන්න දේත් නොදන්න අයට නොදන්න දේත් මගේ e කොළමෙන් මෙසේ එළිදක්වන වගයි. වැරදි පෙන්නාදීමටත් හොඳ දැකීමටත් යමක් දැන…

රොමියෝ වයලට් කියවපු කට්ටිය දැනටමත් හිතනව ඇති "එ පාර මේකා වැඬිහිටියන්ට පමනයි film එකක් කරන්න යනවා" කියලා. ගැලපෙන සිංහල වචනයක් හොයාගන්න බැරිවෙච්ච එකයි ඇබැද්දියට හේතුව. ජංජාලෙ ඇවිදලා ජංගිය පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා තමා මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. සුද්ද සිංහලෙන් කිව්වොත් best…

"ඔන්න අද මට බාධා කරන්න එපා. මම කතාව කියාගෙන යන්නම්. පස්සේ ප්රශ්න ඇසීමෙ වාරයක් දෙන්නම් එතකොට ඔය සේරම අහන්න හරි ද? අපි ඒ කියන්නේ මම එදා යතුරැ හිලෙන් රිංගලා ගියේ කොහාට ද කියල කියන්නයි හදන්නේ. යතුරැ හිල තිබ්බේ ගස් බෙනයක. ගස් බෙනය තිබ්බෙ මම පිච්චුන ටයර් ගොඩට පොඩ්ඩක් එහා. ඒ ටයර් ගොඩ ගහ මුල තියෙද්දී…

මේ දවස්වල ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි,තමන්ගෙ FaceBook හෝ Mail accounts ආරක්ෂා කරගන්න එක.මොකද ගොඩක් අය දැන් විනොදෙට වගේ අනිත් අයගේ accounts Hack කරන්න අරන්.අපේ campus එකෙත් ගොඩක් අයගේ FaceBook accountsඑහෙම Hack කරල විකාර කරල තිබුනා,,ඒ නිසා exam ඉවර වුනු ගමන් ඒ ගැන වැදගත් වෙයි කියල හිතෙන ටිකක්…

එදත් සුපුරැදු විදියට හවස හය වුනා. අපිත් ලයිට් නිවලා දැම්මා. ඉර බැහැගෙන යන එලියත් ටිකක් තිබ්බ නිසා අපි කාමරේට වෙලා ජනේලෙන් එලිය බලං හිටියා. සේරමලා අකුරට වැඩකළා. ගෙවල් කීපෙකට එහායින් හමුදාවේ වැඩ කරන කෙනෙක් හිටි ගෙදරත් වෙලාවට ලයිට් නිවනවා. විශේෂයක් තිබ්බේ නැහැ කාටවත්. සමහරැ සංතොසෙන් ලයිට්…

ඔන්න ඉතින් මැණික් කැටේ එක්ක මොකුත් කරන්න ඉස්සෙල්ලා මැණික් කැටේ දාගන්න එපෑ. (වැරදියට අනං මනං කැත කතා හිතනව නෙමේ හොදද? මම කතා කරේ install කරගන්න එක ගෑන). මේ ලිපියෙන් මම උත්සහ කරන්නෙ language එකට අත තියන්නයි, fundamentals ගැන අවබෝධයක් ගන්න උදව් වෙන්නයි. උපරිමයෙන් උත්සහ කරනවා ඕනම කෙනෙක්ට තේරෙන්න සරල…
අපෝ ආයෙත් කතන්දරයක් කියන්න ද ලෑස්ති වෙන්නෙ? අනේ නෑ. ආ.. මුලින්ම පොඬි ඕපදූපයක් තියනවා කියන්න. änthräX ව මූණුපොතෙන් එලෙව්වනේ. fake names වලින් accounts තියාගන්න බෑලු. multiple accounts තියාගන්නත් බෑලු. එ ඔක්කොම විස්තරේ terms and conditionsවල තියනවලු. විහිලුවට වගේ අහන්නෙ. facebook account එක…
අපේ ගෙදර අයියගෙ යාලුවෙක් නතර වෙලා හිටියා.එයා එයාගෙ කොම්පීටරෙත් අරගෙන තමයි අවේ.දවසක් දා එයා redhat දාන්න කියල CDs ගෙනාව.ඉතින් ඕක මම තමයි දම්මේ.ඉතින් ඕක install කලා. install කරල ඉවරවෙනකොට නමයි, password 1 යි ඉල්ලුවා.මම ඉතින් ඔකේ Administrator වගේ 1 ගැහැව්වා.ඕකම copy කරලා password එකටත්…
