Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇතුල්වීම තහනම්.

අන්තිම සටහනෙන් මම file upload කරගන්න හැටි පෙන්නුවා මතක ඇතිනෙ. අද මේ සටහනෙන් මම පොරොන්දු වුන විදිහට මම file restrict ඒකියන්නෙ අපි upload කරන file කොහොමද සීමා කරන්නෙ කියන එක කියන්නම්. සාමාන්‍යයෙන් අපි file restrict කරන්න මූලිකව හේතු වෙන කාරණා 2 තියෙනවා. වෛරස, ස්පයිවෙයාර්, ආදී තර්ජනයන් සහිත file…

“බලයේ” තාත්තා “පීඩනය”ද? (නැත්නම් අනික් පැත්තද?)

ඔන්න තවත් විකාර කතාවක්! අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙදි ඉගෙනගන්නේ බලයක් යම් පෘෂ්ටයක් මත ක්‍රියාත්මක වීම නිසා පීඩනයක් හට ගන්නවා කියලනේ. ඒ කියන්නේ පීඩනය කියන සංකල්පය, බලය යන සංකල්පය මත ගොඩනැගුනු දෙයක්. ඒත් මට හිතෙන්නේ මේක වැරදියි! මම කියන්නේ බලය යන්න පීඩනය නිසා ඇතිවෙන්නක් කියලයි. ඒ කියන්නේ වඩා මූලික…

வேலையற்றவனின் பகல்

' புலியொன்றைக் கொண்டு வந்து, அதோட கடவாய்ப்பல்லுல என்னோட பொண்ணைக் கட்டினாலும் கட்டுவேனே தவிர, இவனுக்கு மட்டும் அவளைக் கொடுப்பேனெண்டு கனவுலையும் நினைக்காதே அக்கா' பழைய சோற்றினை அம்மா அவனுக்குப் போட்டுக் கொண்டிருந்தபோது குசினியில் உட்கார்ந்திருந்த மாமா இப்படிச் சொன்னார். அம்மா ஒன்றும்…

ඡන්දැස සොයා යාම: පරාක්‍රම කොඩිතුවක්කු -ගුණදාස අමරසේකර-සිරි ගුණසිංහ

කිවිසුරැ සුනිල් ගෝවින්නයන්ගේ ඉල්ලීමක් ඉටු කරනු වස් මෙම ලිපිය ලියමි. සත්‍යවශයෙන්ම මෙය ගණිත සටහන් ලියන්නකුගේ කාරියක් නොවුනත් සුනිලුන් ඉල්ලා සිටි පරිදි පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස අමරසේකරයන්ගේ සහ සිරි ගුනසිංහයන්ගේ කාව්‍ය කීපයක් ලිහා බැලීමටය මේ උත්සාහය. ප්‍රථමයෙන් පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන්ගේ රශ්මි…

මහා ජල පාතනය

ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි. භාෂාවේ තර්ක ශාස්ත්‍රය ඉපදෙමින් සිටි සමයයි‍. කාලය මැනීම පිළිබඳ අදහසක් කිසිම ප්‍රාණියෙකුට නොමැති වූයෙන් දරැවන් ද දෙමව්පියන් ද එකිනෙකා මතක නොතබාම ජීවත් විය. පරම්පරා අතර වෙනසක් ගැන ද කිසිවෙකුට කිසිම…

Its Been a Year....

It's been a year since I blog last time, But for me , It's been like a Marsian Year ( Explains my Unusual Bog Picture ) Since then , lot has been happen, in my life in every ways, There were reasons that I stopped bloging and sadly they still exists, but I thought of going forward in my life with…

ගීති වෘත්තයේ භේදයන් කෙරෙහි ගණිතයේ බැල්මක්

එලු සඳස් ලකුණේ එන ගී ලකුණු නම් ප්‍රථම අදි‍යරේ අප හඳුනා ගන්නා වූ ප්‍රථම විරිත වන ගීති නම් වූ විරිතේ මූලිකාංග පෙර කොටසින් අවබොධ කර ගත් හෙයින් එම විරිතේම මදක් ගැඹුරට යාම මේ ලිපියේ අරමුණයි. ගීති වෘත්තයට අනුව සිවුපද කවියක පාද අනුව මාත්‍රා බෙදී යාම 9-11-11-11 ක් වූයෙන් ඒ ඒ පදානුසාරයෙන් ගොඩ නැගෙන භේද යන්…

එලු සඳස් ලකුණ සහ ගණිතය

එලු සඳස් ලකුණ සහ ගණිතය මේ ලියන්නට යන්නේ සිංහල භාෂාවෙන් කාව්‍යකරණයේ මුල් පොත වන එලු සඳස් ලකුණේ සඳහන් වන ඡන්දස් ශාස්ත්‍රීය හෙවත් මාත්‍රා ගණිතයේ මූලික සිද්ධාන්ත කීපයක් ගැනය. මා මේ ශබ්ධ විද්‍යාවේ පරිණතයකු නොවන බැවින් මෙහි අඩුපාඩු දොස් වෙතොත් කමත්වා. එම තැන් මට පෙන්වා දී නිදොස් කරත්වා යන ආඩාපාලියෙන් මෙම…

ඇතුලට මොනවත් ඕනිද...

php කියනකොට ඉතිං අන්තර්ජාලයේ සැහෙන වෙබ් අඩවි ප්‍රමාණයක් නිර්මාණයට දායක වෙලා තියෙන language එකක් කියලා කිව්වොත් වැරදි නෑ. මම අද කියන්න හදන්නේ සරලව php වලින් file එකක් upload කරගන්නේ කොහොමද කියල... මුලින්ම අදාල file එක upload කරන html පිටුව සකසා ගත යුතුයි.මේ සඳහා ඔබේ html පිටුවට පහල code එක එකතු කළා…

ඊවා ලූනා සහ අනුර

ඊවා ලූනා සහ අනුර මරණයට නිශ්චිත හේතුවක් අවශ්‍ය ද? නැත. කවදාවත් අවශ්‍ය නැත. හොඳයි මේ කතාව අහන්න. අනුර සන්නද්ධ කණ්ඩායමක් ඇවිත් කුදලං අරන් යන්නේ හරියටම රාත්තිරි හතට බොරලැස්ගමුවේ හන්දි‍යට කිලෝමීටර දෙකක් එහායින් තිබ්බ සුගත් සර්ගේ රාත්‍රී පංතිය අවසන් වෙන වෙලාවෙමයි. ඒ සිද්ධිය අපි දැනගත්තේ පංතියේ හිටිය…