Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

" සියවසක අභිමන "

" සියවසක අභිමන " ර/ සීවලී මහා විද්‍යාලීය ( ගඟ අද්දර සීවලිය ) අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය 2009 සැප් . 15 , 16 , 17 , 18 පෙ .ව 8 .00- ප .ව 5 .00 දක්වා විදුහල් භූමියේදි...... සැප් 15 ප්‍රජා දිනය ප්‍රධානත්වය ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩබි . ඩී . ජෙ. සෙනවිරත්න මැතිතුමා සබරගමු පළාත් ගරු සමාජ…

Compaq Cup ( SL Vs IND )

හනේ හෆොයි ! මං කියපු විදියට වුනානේ. මේ තරගා වලියේ මෙතෙක් පැවති තණතීරු සමග සැසදීමේදී , මෙවර තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය ආකාරයට සැකසී තිබුණා. ඉතිං , කලිං කිව්ව වගේ , පළමුව පන්දුවට පහර දෙන්නන් පිතිකරුවන්ට පාරාදීසියක් වූ විකට්ටුවකත් , දෙවනුව පන්දුවට කණ්ඩායම මදක් සීම් වන , මදක් ස්විං වන , එන්න එන්නම…

Compaq Cup ( IND Vs NZ )

නවසීලන්ත කණ්ඩායම කාසියෙ වාසිය ජයගත්තත් එය තම වාසියට හරවා ගැනීම ඔවුන් අපොහොසත් වුනා. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා/රාත්‍රී තරග වලදී පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට වාසිදායක තත්වයක් තිබෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නමුත් මේ තරගයේදී එය වෙනස් වුනා. මම හිතන්නෙ ක්‍රීඩාංගනයේ මේ තත්වය ගැන අවධානය යොමුකළ පාලන…

එක යහනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකියි

ලන්ඩන් (ටෙලිග්‍රාෆ්) එක යහනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර බව පර්යේෂණවලින් දැන් සොයා ගෙන ඇත. තම සැමියා හෝ බිරිඳ සමග යහනක්‌ බෙදා ගැනීම ආදරයේ සංකේතයක්‌ ලෙස අප විශ්වාස කළද එය සැපවත් නින්දකට විශාල බාධාවක්‌ වන බව එම පර්යේෂකයන්ගේ නවතම අදහසය. ඊට මූලික වී ඇත්තේ තම සහකරුවා හෝ සහකාරිය නිදා ගැනීමේ ඉරියව්ව වෙනස්‌…

අහසින් වැටුනු අපේ ළමයි...

දුකා අයියා ඊයේ ලියලා තිබුනු ‍බ්ලොග් සටහන නිසා මං කාලයක් තිස්සේ ලියන්නම් කියලා හිතගෙන හිටපු අදහසක් ටිකක් ඉක්මන් වුනා වගෙයි... මෙන්න මේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ගීතය පොඩ්ඩක් බලන්න... මෙතනින් අහන්නත් පුළුවන්... අහසින් පොළොවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ... මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද…

දිවා/රාත්‍රී ටෙස්ට් තරග

බංගලාදේශ කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේදී , දිවා/රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කර තිබේ. වසර කීපයක තිස්සේ කථාබහට ලක්වන මෙම මාතෘකාව සම්බන්ධයෙන් එංගලන්තය , ඉන්දියාව වැනි රටවල් සුබවාදී අදහසක් දරන අතර , ඔස්ට්‍රේලියානු නායක රිකී පොන් ටිං වරක් ප්‍රකාශ කළේ , මෙය…

Compaq Cup ( SL Vs NZ )

ආයුබෝවන් , මේක මගේ පළවෙනි පෝස්ට් එක. කොහොම උනත් මෙතන්දි කතාකරන්න යන්නේ. සිංහයන් හා කිවියන් අතර සටන ගැනයි. සුපුරුදු ලෙසම කාසියෙ වාසිය ගෙන පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගත්තා. මේක ඛෙත්තාරාමයේ දිවා/රාත්‍රී තරග වල පසුගිය තරග 10 පුරාම දක්නට ලැබුන දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ , 2011 ලෝක කුසලානයේ අවසන්…

මායාවක් නොවු අමායාට.....

සිතින් නොහඩා සිටින්නම් ඔබේ සෙනෙහේ ලැබේනම් ලොවක් අමතක කර සිටින්නම් ඔබ මගේම වනවා නම්......... නෙතු කදුලින් පිරි සැමවෙලේ මැවුනේ ඔබෙ රුව මා සිතේ ඒ රුව දැක මා සැන සුනේ දුක් නිවී සැප ලැබු ලෙසේ..... රෑ නිදි නැති වෙන යාමයේ ඔබ එයි සිහින කුමරියකසේ මාලොව ආදර සොදුයිරියේ ඔබමයි මා හද පැතු අදරේ.

අපිට ලියන්න කැමතිද?

ඔයාල බලපු ලස්සන,ඔයාලගෙ හිතගිය,තවත් කෙනෙක් බලල සතුටුවෙයි කියල හිතෙන හොද සිත්තම් එහෙම තියනවනම් අපිට එවන්න!ඔයල වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න අපිත් සුදානම්! ඔයලගෙ ලිපි පහත Email එකට mail කරන්න! spndilusha[at]gmail.com

ටොරන්ට් SLOW ද?

ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්… ♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න. ♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන්…