Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලැප්ටොප් වල සද්දේ මදිද ? SRS WOW Sandbox...

කාලෙකින් මෘදුකාංගයක් ගැන ලියන්න බැරි වුනා නිසා අද හිතුනා මං වැඩිපුරම පාවිච්චි කරන ගොඩක් වැදගත් වටිනා පොඩි මෘදුකාංගයක් ගැන කියන්න... ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි හරි හමන් විදිහට ශබ්දය රසවිඳින්න ක්‍රමයක් නැති එක.. මේ දෙගොල්ලෝ අතරින් ලැප්ටොප් පාව්ච්චි කරන අය තමයි මේ…

ඉතිහාසය

විදුහල්පති ස්වාමින් වහන්සේගේ පණිවුඩය ර/හංගමුව ශ්‍රි රත්නෝදය නවෝද්‍යා පාසල වෙබි අඩවියක්මගින් අන්තර්ජාලයට එක් කිරීමට හැකි වීම ගැන මම සතුටට පත්වෙමි.අප විද්‍යාලය අනතර්ජාතිකව සමිබන්ධ කෙරෙන නව මාවතක් සේ මම දකිමි. අප විද්‍යාලය ගැන උනන්දුවක් දක්වන ඔනෑම අයෙකුට ලොව කොතනක හෝ සිට අප විදුහලේ තොරතුරු ලබා ගත හැකි…

අධ්‍යාපන තොරතුරු

5 වසර විභාග ප්‍රථිපල අවු 200-176 175-151 150-126 125-101 100-76 75-51 50-26 25-0 සමත් ලකුණ සමත් 2004 00 02 07 20 17 09 08 2005 00 06 10 08 12 09 05 2006 01 06 10 17 21 06 03 144 01 2007 06 08 11 08 11 04 01 150 06 2008 00 02 04 13 08 12 02 112 04 2009 Cell 1 Cell 2 Cell 3 Cell 4 Cell 10 Cell 11…

ගුරු තොරතුරු

විද්‍යාලයේ සිටියදී අධ්‍යාපන පරිපා ලන සේවා විභාගය සමත්වූ හිරෝෂි ගුණවර්ධන මහත්මිය නි. විදුහල්පති ජි. එචි. එස්. විමලසේන - 045-5670193 - උ. දි 1953/04/30 මු. ප.දි 1979/08/24 පා. පත්වු. දි 2005/04/08 - පදිංචි ලිපිනය - මීගහවත්ත රත්න හංගමුව විශ්‍රාම ගොස් ඇත…

ව්‍යාපෘති

2010/11/11 අද දින 2008/12/04 අප පාසලේ සේවය කර දැනට අප අතරින් වි‍යෝවු ගුරුමහත්ම මහත්මීන් සිහි කිරිම පිණිස M.W.A.N. මාරපන මහතාගේ ව්‍යාපෘතියක් ලෙස ධර්ම දේශණයක් , ලේ දන්දීමේ වැඩසටහනක් , ළමුන් සදහා වෛද්‍ය පරික්ෂණයක් , හා ආයුර්වේද රෝහළ සදහා බෙහෙත් ලබා දීම 2008/12/04 වැනි දින සිදුකරන ලදී. ලේ දන්දීමේ…

ක්‍රිඩා තොරතුරු

2010/02/28 වැනි දින මුද්දුව ක්‍රීඩාංගනයෙ පැවති රත්නපුර දිස්ත්‍රික් 17 න් පහළ කාන්තා පාපන්දු තරගාවලිය ජයග්‍රහණය තෙවන වරටත් අප විදුහල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.අවසන් මහා තරගය ර/ධර්මපාල ම.වි අතර පැවති අතර එහිදී ගෝල් 2=0 ලෙස තරග ජයග්‍රහණය අප විදුහල් කණඩායම විසින් දිනා ගන්නා ලදී. නාම ලේඛණය හංසිකා…

රණවිරු උපහාරය

ලක් මාතාවට ඔබ විරුවෙකි ජානක දේවප්‍රිය ජයසුන්දර ( උපත 1978/03/10 විපත 2000/03/10 ) ර/හංගමුව ම. වි. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා පොලිස් සේවයේ නියුතු ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී අභාවප්‍රාප්ත වූ ජානක දේවප්‍රිය ජයසුන්දර තරුණ මහතාගේඅවසන් කටයුතු 2003/10/23 වැනි දින විශාල ජනකායක ගේ සහභාගීත්වයෙන්…

පාසල් පුවත්

2013/10/07 ඊයේ තිබුන ලෝක ගුරු දිනය සමරමින් අද උදේ පාසලේ ගුරු දිනය ඉතා උත්කර්ෂවත්ව සැමරුවා.ප්‍රධාන ශිෂ්‍ය නායක කොස්වත්ත දක්ෂ ලෙස මෙම උත්සවය සංවිධානය කරලා තිබුනා. 2013/10/05 අද නායකත්ව පුහුණුවේ දෙවන දිනයයි. 2013/10/04 අද නායකත්ත්ව පුහුණුව ආරම්භ කල දිනයයි. 2013/10/01 අද ලෝක ළමා දිනයයි.අපේ පාසලේත් අද…