Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුන්දර නැගෙනහිරට ගිය ගමනක්...

බ්ලොගේ ලියන්න ගොඩක් දේවල් තිබුනත් වෙලාවක් කලාවක් හොයා ගන්න බැරුව ලත වෙ‍වී හි‍ටියේ.. මගේ මූණූපොතේ හා ටුයි‍ටරේ ඉන්න යාළුවෝ නම් දන්නවා මං මේ දවස් වල ආගිය දිහා.. ඉතින් මේ සතියේ මුල රාජකාරි වැඩකට මට නැගෙනහිර පළාත බලා යන්ඩ සිද්ධවුනා.. අපේ යා‍ළුවෝ නම් ගොඩක් ත්‍රීකුණාමලේ එහෙමනම් ගිහින් ඇති.. ඒත් මඩකලපුවේ…

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය

"මට කවි පැටියෙක් හදා ගන්න ඕන! " කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වණ රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ක්ෂණයකින් කවියාගේ මවගේ රෙද්ද කඩා දැමූ හෙතෙම ඇයව උස්සා ගස් දෙබලක හිර කරගෙන සිය යටි කයෙන් පහර දෙන්නට වූයෙන් අසමතුලිත වූ ගස් දෙබල පොලව දෙසට බර…

Sand Art 2009

Guys this is amazing!!! I have no words to describe the talent of this artist… Wonderful performance… Hope you like the earlier sand art video I’ve posted. So thought of posting this too :D Check this out… Enjoy… Don’t forget to say thanks if u like this… ;)

My best aquarium screen saver for windows….

Hello world!!! After long silence..huh!! Ya..was busy with my uni studies and so on.. And back with handful of entertainment. I found this bit early..but couldn’t share it with u guys. So you too Try this out !!! Its so enchanting and relaxes my mind when I am in depression. Hope it’ll work for you…

අඳුරේ කැරම්

අද අපේ බෝඩිමේ ඉන්නෙ ටික දෙනයි. අනිත් අය ගෙවල් වල ගිහින්. ඉන්න අයත් හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා පොඩි කයියක් ගහන් ඉන්නකොට කරන්ට් එක ගියා. දැන් ඉතින් මොනව කරන්නද? වෙලාවට ඉටිපන්දමකුයි ටෝච් එකකුයි තිබුණෙ, නැත්තන් ඉතින් කළුවරේ තමයි ඉන්න වෙන්නෙ 😉 හරියට පේන්නෙ නැතුව වැඩ කරන්නත් බෑ නේ. ඒක නිසා…

Lets swim...

Let me take you to the heaven save you from your ordinary prison your normal life let me drink from your portion let me eat the fruit of your garden I'm a hungry person Swim in the river of Ecstasy little child Swallow my medicine and you'll feel all right sick child Release your self completely…

‍අත්‍යවශ්‍ය සටහනක්

‍අත්‍යවශ්‍ය සටහනක් මා අනාගත ලේඛකයකු විය හැකියැයි කිසිවකු වරදවා වටහා ගනිතැයි ම‍ට සිතුනි. මන්ද යත් මගේ අනාගත ලේඛන දිවිය උදෙසා ඔවුහු මට උපදෙස් ආචාර ධර්ම සහ ඥාණය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බැවිනි. අයෙක් මට අක්ෂර වින්‍යාස ගැන ද තවෙකෙක් ව්‍යාකරණය ගැන ද මට ආද‍රයෙන් ද හාසයෙන් ද අපහාසයෙන් ද උපදෙස්…

අළුයම...

ඔසවයි නැවතත් ඉහ ළ ටම නිදිබර මැලියෙන් - විකටයන් කුඩාරම සැරසෙයි සර්කසයට දිගු කර රිදී අසිපත පොළොව දෙසට - සතුරන් දෙසට සක්‍ර කුමරුන් සැරසෙයි යුධයට මග දෙපස නැවුම් විලසින් රැයේදි පිබිදුනු මල් - පිනිබිදු වලට නැහැවෙමින් දෙපසට සැලෙමින් සෙමෙන් දුම්රිය හඬ ඇසෙයි නුදුරින් දුම නැගෙයි අහසට - ඇදෙයි කෙමෙන් ඉදිරියට…

මගේ පළමු torrent එකට seeders ලා 300 යි

අද මට ගොඩක් සතුටුයි. මොකද මේ වෙලාවේ මගේ කුලුදුල් torrent එකට seeders 378 ක් ඉන්නවා. මේ torrent එක පටන් ගත්තේ එක seeder කෙනෙක් ගෙන් විතරනේ. ඉතින් සතුටු නොවී කොහොමද?. මේක torrent එක හදන්න වෙච්ච මහන්සිය දන්නේ මම විතරනේ ඉතින් මේ විදිහේ ප්‍රතිචාරයක් එකට තියෙනවා දකින කොට මට කොච්චර සතුටුද?. මේක widescreen…