පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුනා මගේ මේ රාජකාරී මැද්දේ... ඔළුවේ තියෙන ආතතිය යන්නත් එක්ක තමයි මේ ලිපිය ලියන්නේ... පහුගිය මගේ ලිපි වලින් දකින්න ඇති මං ආගිය දිහා... වැඩිපුරම රටේ වාටියට ලං කරලා තමයි ගියේ.. ඇත්තටම කිව්වොත් අපේ මේ පුංචි ලංකාවට ලස්සන වාටියක් මහලා තියෙනවා.. ඒක හැඩ වැඩ දාපු, මල් මෝස්තර…
have ever seen a day dream so real and so sad you got lifted from your bed you feel happy and free and your flying in the sky through the clouds between the birds and Airplanes you look down and you can see tiny people buildings and trees they look so funny after a while you notice that you are a…
උපුටා ගැනීම 26/10/2009 දිවයින එමීර් රාජ්ය පදනම් වූ විදුලි සංදේශ දැවැන්තයකු වන එතිසලාත් (Ethisalath) සමාගම, මිලිකොම් ඉන්ටර්නැෂනල් සමාගමට අයත්ව තිබූ ටීගොඩ ශ්රී ලංකා මෙහෙයුම් සියයට 100 ක්ම පවරා ගත් බව ටීගෝ ශ්රී ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරි දුමින්ද්ර රත්නායක මහතා පැවසීය. එතිසලාත් සමාගම…
හායි, ඔන්න මම කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා (හිතුනා,ලියන්න එව්වයි නැතුව තිබ්බේ.) මේ සිද්ධිය ටිකක් එල. මේ සීන් 1ක ගොඩක් කස්ටිය දන්නවත් ඇති, නොදන්න අයට ඔන්න........... "මාත් එක්ක මිනී මරන්න යමුද?" එහෙමත් නැත්නම් "මාත් එක්ක හොරු අල්ලමුද?" ඕනැ එකක් .......... "මේකෙ නම KILL WITH ME සිද්ධියනම් මට හරියට…
මෙම බ්ලොග් අඩවියට සටහනක් දැමීමට දින කිහිපයකම ලැහැස්ති වුවද, කුමක් හෝ හේතුවක් මත මගහැරී ගියේය. එබැවින් දින විස්සකින් සටහනක් තැබීමට නොහැකිවීම පිළිබදව පළමුව ඔබගෙන් අයදිමි සමා . මෙම සටහනට නිමිත්ත වූයේ පසු ගිය සතියේදී, වෙස්ලි විද්යාලය මගින් පැවැත්වූ ග්ලූකොෆිට් සය සාමාජික පාසල් ක්රිකට් තරගාවලියයි. ඒ…
බීට් රූට් ලේ ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප්රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග ලෝකයේ…
මම අමන්දි. මගේ මව කුවේටයට ගියේ මට අවුරුදු හතේදි. මට අම්මව යන්තමට මතකයි. අම්මත් එක්ක දවසක් කුරුණෑගල රෝහලෙන් බේත් අරගෙන ආ දවස අද වගේ මට මතකයි. එදා මගෙ මරණය සිද්ධ වෙන්න තිබුණු දවසක් කියලා කීවේ මගේ ආච්චි. එදා අම්මා මාව … දිගටම කියවන්න →
දායබර මුතූ... නිවාදමන්න ඔබෙ බැල්කනියෙ දැල්වෙන විදුලි බුබුල රතූ දායබර මුතූ... ඉවතලන්න තෙරපුණු ප්ලාස්ටික් කැබලි ඔබෙ පසුම්බියෙ රතූ දායබර මුතූ... පිසදා දමන්න තොල්පෙති වල ඔබ ඇතිරූ සායම් රතූ දායබර මුතූ... පුළුස්සා දමන්න රාත්රියට ඔබ පළදින අර සරාගී සළුව රතූ මම මන්ගල ගවුම රැගෙන එන්නම් ඔබට මගුල් මුදුව…
අඳුරු ආගාධෙන් සාතන්ගෙ මැදුරෙන් ගිනිජාලා අතරින් එළියට ඇවිදින් කන් කළු ස්වරයෙන් මාව අමතමින් සරාගි විලසින් මායා දසුන් පෙන්වමින් අර්ධ නිරුවතින් සැරි කුමාරිකාවන් සුනඛ සෙබලියන් සහ සිරකරුවන් සමග වැතිරෙමින් ඇය කූටෝපායෙන් උන්ව ස්පර්ශයෙන් ශයිලම කරමින් උරග විෂෙන් පිළි මදුවිතයෙන් ඇය ආදරයෙන් සන්ග්රහ කරමින්…