බෝල් බැඩිමින්ටන් ක්රීඩාවෙන් ඉන්දියාවෙ පැවති තරගාවලියට සහභාගි වුණ අපේ විදුහලේ ප්රභාත් සමස්ථ ලංකා සංගීත හා නාට්ය තරග නිවිතිගල කලාපය 2009 අප විදුහල් කණ්ඩායම සමූහ රබන් ගී ගායන හා වාදන ප්රථම ස්ථානය ලබාගැනීමට පසුගියදා පැවති තරගාවලියේදි සමත් වීම අප විදුහල ලත් තවත් ජයග්රහණයකි. ජි. සෝමලතා ගුරු මහත්මිය…
සාහිත්ය කලා මංගල්යය 2008 2008 වර්ෂය වෙනුවෙන් අප විද්යාලෙය් සිංහළ භාෂා අංශය සංවිධානය කල සාහිත්ය කලා මංගල්යය අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කොට තිබුණි.මේ සදහා කරුණා ගජනායක මිය ඒ.ජි. සෝමලතා මිය ප්රියංගිකා ලියනගෙ මිය ඩයනා හිමාලි මිය චතුරානි මඩමෙවත්ත මෙවි ඒමි. සි.සි. ජිනාදරි මිය අමිතා කුමාරපේළි මිය…
I open my eyes what do I see it's time a relentless march telling me that I'm dying I'm trying to breath I swear I can smell the stench of all the greed that drives me to hell I'm drench I open the door only to confront same faces can't bear it anymore I say I won't fill the spaces I'm feeling the…
සෙනසුරාද සවසට සරසවියෙ සිමෙන්ති බන්කුවෙ - අපි අපේ පාඩුවෙ ඉරිද උදයට පුස්තකාලයෙ පිහිනමින් ආදරයේ - ගසක් යට උද්යානයෙ කොපමණ මිනිසුන් හිටියත් අපි දෙස හොරැහින් බැලුවත් අපි ගැන මොනවා හිතුවත් අපිට කමක් නෑ නේද සුදූ... අනේ අපිට කමක් නෑ මට ගානක් නෑ ඇය අකමැති නෑ ඇයට රිදෙන්නෑ සිකුරාද දවල්ට ගාලු කොටුවෙ කුඩයක් යට…
ඔයලා දන්නවද මම කොහොමද face book වලින් Chat කරන්නෙ කියල? ඔයලට මම කිව්වනේ මගේ Internet connection එක ගැන..ඉතින් එකෙන් facebook login වෙලා chat තියා page එක බලාගන්නෙත් බොහොම අමරුවෙන් ඉතින් chat ගැන කුමන කතාද? මම ඉතින් Chat කරන්නේ Phone එකෙන්..මම එකට පවිච්චි කරන්නේ Nimbuzz software එක.. මේකෙන් windows…
මේ කුමක්ද ? හින්දි චිත්රපටයක්ද ? නැත. මේ 8 වෙනිදා ඇරඹෙන චැම්පියන්ස් ලීග් T20 තරගාවලියේ ප්රචාරක පාඨයයි. ඉන්දියාවේ දිල්ලි, හයිද්රාබාද්, බැංගලෝර් යන නගර වලදී, ලොව නන්දෙසින් පැමිණි කණ්ඩායම් 12 ක් මෙහිදී තරග වදිනු ලබනවා. මේ සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින්, අන්තර් පළාත් ශූරතාව දිනූ වයඹ පළාත් කණ්ඩායම ද…
ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි මේ අහන්න කෆ්කා. දැන් ඔයා අත්දකින දේ තමයි හුඟාක් ග්රීක ශෝකාන්තවල ගරු අරුත වෙලා තියෙන්නේ. මනුස්සයා තමන්ගේ ඉරණම තෝරා ගන්නේ නැහැ. ඉරණමයි මනුස්සයා ව තෝරා ගන්නේ. ඒකයි ග්රීක නාටකයේ මූලික ලෝක දර්ශනය. එතකොට ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචක අර්ථය එන්නේ ප්රධාන චරිතයේ නරක ගුණයක් නිසා…
හායි, කොහොමද? ඔන්න එදා මම ලියපු වල් මල් වල දෙවනි කොටස අද ලියන්න හිතුවා.මේකත් ඒ වගේම ආක්රමණෂීලී මල් පැලයක්.සමහරවිට මේ මල් ඔයලගෙ ගෙවල් වලත් ඇති. බලන්න මේව දැකල තියනවද කියලා. හැමෝම මේකට කියන්නෙ කඩදාසි මල්(වල්) කියලා.
මට මේ ලිපිය ව්ද්යුත් තෑපැලෙන් ලැබුනු එකක්. ඉතා අහනා ලිපියක් නිසා බ්ලොග් 1 දාන්න හිතුනා. කතුවරයා කවුද කියන්න හරියටම දන්නේ නැතිමුත් "තරුණයා" නමින් එහි සදහන්ව තිබුනා. මේක PNG අකාරයට තිබෙන ලිපියක්. කට්ටිය අමරුවෙන් හරි බලන්න. බැලුවට පාඩු වෙන්නේ නෑ. විශේෂයෙන් කාන්තා පාර්ශවය බැලියයුතුම ලිපියක් (මෙහි…
ටොරන්ට් ගැන දැන ගත්ත කාලේ ඉදන්ම මගේ ලොකු ආසාවක් තිබුණා ටොරන්ට් එකක් හදන්න. මුල් කාලේ ගෙදරට High speed internet තිබුණේ නැති නිසා මේවා ගැන බොහොම අඩුවෙන් තමයි දැනගෙන හිටියේ. ඒත් ආසාව අඩු වුණේ නැහැ. ඊට ටික කාලෙකට පස්සේ ගෙදරට High speed internet ගත්තා, මම ගත්ත පැකේජ් එක මොබිටෙල් Zoom 890, free ලැබෙන්නේ…