Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කල්කටා නුවරට ගිය ගමනක්...

ඔන්න කාලෙකින් ටිකක් දිග බ්ලොග් ලිපියක් ලියන්න යන්නේ... පහුගිය ටිකේ කණ ගාවට වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා හරි හමන් යමක් ලියා ගන්න බැරිවුනා.. තාමත් ඉතින් එහෙම තමයි.. අනේ මන්දා මගේ වැඩ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.. මං මැරෙන දවසක තමයි ඉතින්.. මේ මාසේ මුළ මට ඉන්දියාවේ යන්න සිද්ධ වුනා රාජකාරී වැඩ කීපයකට... මේ මං…

How to install sinhala input scheme in Linux

Sayura Sinhala Input Scheme you need internet connection to download the package files. First load a terminal and input these codes step by step as follows. *You must be the root to run these codes. (In linux terminal type “sudo su” to open the root shell. And input your root password.) 1. echo deb…

Google Wave සහ මම

ඔන්න විභාගෙත් ඉවරයි ! ඒක හින්දා මම හිතුවා අලුත් ලිපියක් ලියන්න.ඒ හැටි විස්තරයකුත් නෑ.ඒත් මම අලුතෙන් තීම් එකක් දැම්මා, දැන් ඒක පිස්සු නටනවා.දවස් දෙක තුනක් මගෙ කලින් ලිපිවල comment එකක්වත් පෙන්නුවෙ නෑ. ඔන්න අද පොඩ්ඩක් ඇඟිලි ගහල බලද්දිං මෙන්න comment ටික ඔක්කොම තියනවා. ඒ අස්සෙ මම පුංචි වැඩකෑලි ටිකකුත්…

2009 Version : තයෝධම්ම ජාතකය

සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි. පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස්…

ශ්‍රම ශක්ති විප්ලවය

ශ්‍රමය නැමැති සංගීතය නිසා මම වොල්ගා නදිය වෙත ඇදී ගියෙමි. අද වුවද එම ශ්‍රමකාමී ගීතය මගේ හදවත ප්‍රීතිමත් ලෙස මත් කරවා ලයි. ශ්‍රමයේ වීරෝදාර කාව්‍යයේ රසය මට ප්‍රථම වතාවට වින්දනය කිරීමට හැකි වූයේ කවදා දැයි මට තවමත් ඉතා ‍‍හොඳින් මතක ඇත. මගේ සරසවි - මැක්සිම් ගෝර්කි එක්ස් මහත්තයා අත්සන ගසා දමා ඉක්මනින්…

සුනිල් එදිරිසිංහ Vs. සරත් ෆොන්සේකා

කාලයක් තිස්සේ මගේ හිත කොනිත්තපු සින්දුවක් ගැන ලියන්න හිතුනා.. පහුගිය දවස් කීපයේ පුදුම විදිහට වැඩ ගොඩ ගැහිලා තිබුනා.. තාමත් ඒ විදිහමයි.. ඒත් කාලෙකින් බ්ලොග් ලිපියක් ලියන්න බැරි වුන දුකට අද මේ සින්දුව ගැන මගේ හිත කියන දේ ලියනවා... ගොඩක් අය විරහා වේදනාව හොඳින් විඳලා ඇති... විරහාවේ රහා හොඳට දන්නවා…