ආ ලමයි.. කොහොමද?? කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරිඋනා. මටත් ඉතින් ලෝකෙ නැති වැඩයි ලෝකෙ නැති බාල්දියි නිතරම පෙරෙලෙනවානේ :P. කොහොම කොහොම හරි ඔහොම ඉන්නකොට යම් කිසි හේතුවක් නිසා මටත් පොඩි නිවාඩුවක් සැට් උනා. (පොඩිම කිව්වට පොඩිමත් නෑ ;) ඔන්න ඉතින් ඔහොම ඉන්න කොට අපේ රොයිලි බුවා පොඩි යෝජනාවක් කලා(හරි..…
කාලෙකට පස්සෙ කොළම පැත්තට ආවා. මොනවාහරි ලිවුවෙ නැත්නම් සින්ඩිකෙටරෙන් මාව කැපෙන නිසා මොනව හරි ලියන්න ඕනි කියලා හිතුනා. මේක ලියන්න තවත් මූලික හේතුවක් තියෙනවා ඒ පොඩි දැනුවත් කිරීමකුත් කරන්න එක්ක.හැම ඉරිදම කොළඹ විශ්වවිද්යාලයෙ පරිගණක විද්යා අධ්යනායතනයේ සිංහල යුනිකෝඩ් අකුරු නිර්මාණය පිළිඹඳ වැඩමුළුවක්…

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in;…

වර්තමානයේ මාහට ඇති අධික වැඩ කන්දරාව හමුවේ මෙම බ්ලොග් අඩවිය නිතර අලුත් කිරීම අපහසුවී තිබේ. ඔබ අතරින් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු, මෙය පවත්වාගෙන යාම සඳහා මාහට සහයවීමට කැමතිනම්, thilakmudiyanse@gmail.com යන විද්යුත් තැපැල් ලිපිනයට ඒබව දන්වන්න.

ඔබ පසුගිය සෙනසුරාදා (14) පුවත් නැරඹුවෙහිද ? සඳ පිළිබඳව යම් පුවතක් ඔබ දුටුවෙහිද ? එදින බොහෝ ජනමාධ්යයන්හි ප්රධාන පුවතක් වූයේ එක්සත් ජනපදයේ, ජාතික අභ්යවකාශ විද්යා හා අජටාකාශ මණ්ඩලය (නාසා/NASA) විසින් චන්ද්රයා මතුපිට ජලය සොයාගත් බවයි. CNN, BBC වැනි බටහිර මාධ්යයන්හට … දිගටම කියවන්න →
ඉ තිහාසයේ ලිංගික ක්රියාවලීන් ගැන නොයෙක් විට ජනකතා, ප්රවාද, මතවාද හා ලියැකියවිලි වල හඳහන් වේ. කෙසේ වෙතත් ලෝකාස්වාදන ක්රියාවලීන් යනු [ලිංගික ක්රියා] පවතින සමාජය තව දුරටත් පවත්වා ගෙන යෑමට උවමනා වෙන අවශ්යතාවෙකි. අනුරාධ පුර යුගයේ ජීවත් වූ කුමාරදාස රජු ඉන්දියාවේ ජීවත් වූ කාලිදාස නම් කවියා හා…

සරසවිවල , පන්ති කාමරවල සහ අහස පොළොව යට සිටිනව ආදරවන්තයින් සයුරේ වැලිකැට ගනනට ඔවුන් දොර වසනව ආදරයේ ලින්ගිකත්වයට යට වෙනව ධනවාදී අතුරුඵලවලට නමුත් මගේ සොඳුරිය හොදට දන්නව ආදරයේ නියම පාට ඇයත් කැමතියි අත් අල්ලාගෙන සිටීමට ආදරය යනු එපමණක් නොවන බව තේරෙනව ඇයට දැවෙන ගිනිසිළු සහ මිදුනු අයිස් කැට සේ විශ්වාසයි…

මාත්රා ප්රයෝගයක් ගජමන් නෝනාගේ කවියකින් ගජමන් නෝනාගේ කවියකින් මේ පැහැදිලි කරන්නට යන්නේ ශබ්ධ රටා ගණිතය පවත්වා ගන්නා ලෙස පද රචනයෙන් කවියකින් තවත් කවි ව්යුත්පන්න කිරීමට ඇති හැකියාව ගැනය. මෙම උපුටා ගැනීම මහාචාර්ය බන්දුසේන ගුණසේකරගේ සාහිත්ය ඉතිහාසය ග්රන්ථයෙනි. තිලක රත්නය නමැති මුදලිඳු දීරසේකර සමර…

ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනුයි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට…

On Line පාංශුකූල මහාචාර්යවරයා කුදලාගෙන විත් අඳුරු කුටියකට දමා එහි වූ දැවැන්ත යකඩ දොර වසා දමන ලදී. දින තුනක් ඝණ අන්ධකාරයේ සිටි හෙතෙම හතරවන දිනයේ දී යකඩ දොර හැර බලද්දී මරණාසන්නව සිටියෙන් ඔහුගේ දෙකකුලින් ඇද කුටියෙන් එළියට ගත් වදකයෝ ඔහුව වත්තං කරගෙන ගොස් කොන්ක්රිට් බංකුවක් මත හොවා මුහුණට වතුර ඉස බලා…
